රට බංකොලොත් කළේ පාර්ලිමේන්තුව නොදැනුවත්වයි – එජාප මන්ත්‍රී වජිර අබෙිවර්ධන

  රට බංකොලොත් කිරීම ගැන  නිසි පරීක්ෂණයක් ඉල්ලීම පාර්ලිමේන්තුවේ 225 දෙනාගේම යුතුකම බවත්  රට බංකොලොත් කර ඇත්තේ   පාර්ලිමේන්තුව නොදැනුවත්ව බව  පරීක්ෂණයක් කර රටට කිව යුතු බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. රට බංකොලොත් කළේ පාර්ලිමේන්තු නියෝජිතයන් නොව පාර්ලිමේන්තුව  නොදැනුවත්ව වෙන කණ්ඩායමක් විසින් වන නමුත් වරද පාර්ලිමේන්තුව පිට පටවා තිබෙන බවද වජිර අබෙිවර්ධන…

ශ්‍රී ලංකාව සමග ගිවිසුමකට එළඹුණු බව මුල්‍ය අරමුදල නිවේදනය කරයි

  ශ්‍රී ලංකාවට සහන ලබා දීම සඳහා කාර් ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹුණු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අද නිවේදනය කළේය. ඒ අනුව මෙරට සර්ව ආර්ථික කළමනාකරණ වැඩ සටහනක් ක්‍රියාවට නැංවීමට සහ ඒ සඳහා ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් මාස 24 ක් තුළ ලබාදීමටත් එකඟ වී තිබේ. ශ්‍රී ලංකාවේ ණය හිමිකරුවන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ…

|

ජනාධිපති රනිල් විපක්ෂ නායක සජිත්ගේ අම්මා මතක් කරයි !!!

ර්පලිමෙන්තුවට අද හදිසියේ පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අම්මා මතක් කොට ප්‍රකාශයක් කොට පිටව ගියේ ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ආණ්ඩුව රුපියල් මිලියන 400 ක් වියදම් කර ඇතැයි විපක්ෂයෙන් නගා ඇති චෝදනාවක් ගැන සඳහන් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කීවේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මිලියන 400 ක් තබා රුපියල්…

අයි එම් එෆ් සමග පළමු ගිවිසුම තීන්දුයි ; නිල නිවේදනය හෙට

  ශ්‍රී ලංකාවට හදිසි ණය ආධාරයක් සඳහා වන පළමු අවබෝධතා ගිවිසුමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අද එළඹුණු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත. එම ගිවිසුම පිලිබඳ නිල නිවේදනය හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත ය. මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ සංචාරය ද මේ සඳහා දිනකින් දිගු කොට තිබේ. ඒ අනුව එම කණ්ඩායම හෙට දක්වා…

මරණ දණ්ඩනයට අත්සන් තැබීම ජනාධිපති ප්‍රතික්ෂේප කරයි

  මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (31) දැනුම්දී තිබේ. මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතරදෙනෙකුගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2019 වසරේ ගනු ලැබු තීරණයක් බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම්  කිහිපයක්  කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී…

ඩලස්ගේ කණ්ඩායමත් විපක්ෂයේ අසුන් ගනී

මහාචාර්ය ජී එල් පීරිස් , ඩලස් අලහප්පෙරුම ඇතුළු පොදුජන පෙරමුණේ කණ්ඩායම අද ර්පලිමෙන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තේ ය. මහාර්චය චරිත හේරත්, මහාර්චය චන්න ජයසුමන, ආර්චය නාලක ගොඩහේවා ඇතුළු 13 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වෙති. මේ සමග ර්පලිමේන්තුව තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය තවත් දුර්වල වෙයි. මේ වනවිට එම කණ්ඩායමෙන් ආණ්ඩු පක්ෂයේ ඉතිරිව සිටින්නේ 90 දෙනෙකුට…

ර්සව පාක්ෂික ජාතික සභා යෝජනාව පක්ෂ නායකයින්ට භාරදෙයි

  රටේ ජාතික ප්‍රතිපත්ති තීරණය කිරීම සහ ර්සව පාක්ෂික පාලනයක් ගොඩ නැගීම සඳහා වන යෝජනා කෙටුම්පත අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සියලු පක්ෂ නායකයින් වෙත භාර දී තිබේ. ඒ පිළිබඳව පක්ෂවල අදහස් ලබා දෙන ලෙස අගමැතිතුමා ඉල්ලීමක් කර ඇති අතර පක්ෂවල අදහස් පිලිබඳ සිකුරාධ හමු වී වැඩි දුර සාකච්ඡා කිරීමට ද තීරණය වී තිබේ. සියලු…

ජනපතිගේ ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට අප එකඟයි – ආර්චාය ර්හෂ ද සිල්වා

    ඉහළ ආදායම් ලබන්නන්ගෙන් බදු අය කෙරෙන පරිදි සංශෝධන සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. ජනාධිපතිවරයාගේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් අඩු ආදායම්ලාභී ජනතාවට විශාල බලපෑමක් සිදු වන බව පෙන්වා දුන් ඒ මහතා ඉහළ ආදායම් ලබන්නන් වැඩි බදු මුදලක් ගෙවන පරිදි බදු ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු බව ද පැවසීය. ඔහු මේ…

ර්සව පාක්ෂික රජයක් අවශ්‍ය වන්නේ මගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නොවේ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ර්සව පාක්ෂික රජයක් අවශ්‍ය වන්නේ තමන්ගේ හෝ තනි පුද්ගලයකුගේ හෝ තනි පක්ෂයක හෝ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නොව සියලු දෙනා එකතු වී, හැම දෙනා ම එකඟවන වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැගීම සඳහා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකශ කළේය. ආණ්ඩුව කරන අර දේට හෝ මේ දේට එකඟ වෙන්න බැරි නිසා ර්සව පාක්ෂික ආණ්ඩුවකට එකතු වෙන්න නොහැකි බව…

අතුරු අය-වැය පිළිබඳ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් දැක්වූ අදහස්

      අය-වැයෙන් අධ්‍යාපනයට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා – හරිනි අමරසූරිය (ජා.ජ.බ.) ජනතාව ජීවත් කිරීම සඳහා අවශ්‍ය සහන සැලසීමට තමයි මේ අය-වැය – ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ බැසිල්ගේ අය-වැය විහිළුවක් වුණා ඒකට සංශෝධන තමයි අද ඉදිරිපත් කළේ – ඉරාන් වික්‍රමරත්න (ස.ජ.බ.) අප දිය හැකි උපරිම දායකත්වය දෙනවා – මන්ත්‍රී අසංක නවරත්න (ශ්‍රී.ල.පො.පෙ.) දීර්ඝ…

ර්සව පාක්ෂික ආණ්ඩුවක් හැදුනොත් හොඳයි ; තනිව ඇමතිකම් ගන්නේ නැහැ – ආචාර්ය ර්හෂ ද සිල්වා

  ර්සව පාක්ෂික ආණ්ඩුවක් ඇතිවන්නේ නම් එයින් රටට යහපතක් වන බවත්, එසේ වුවත් තනිව ගොස් ඇමති ධුරයක් භාර නොගන්නා බවත්, සමගි ජන බලවේගයේ ර්පලිමේන්තු මන්ත්‍රී ආර්චාය ර්හෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ආර්චාය ර්හෂ ද සිල්වා මහතා ආණ්ඩුවේ ඇමති ධුරයක් භාර ගන්නා බවට පලවන ප්‍රවෘත්ති පිළිබඳව රුපවාහිනී වැඩ සටහනක දී කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ…

ඛනිජ තෙල්, ගල් අඟුරු ගෙන්වන වැඩේ භාරගන්න – විදුලිබල ඇමති විපක්ෂයෙන් ඉල්ලයි

  ඉන්ධන හා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර එහි සභාපති ධුරය විපක්ෂයට බාර ගන්නා ලෙස ඉල්ලා සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. විදුලි ගාස්තු වැඩි කිරීම ගැන ර්පලිමෙන්තුවේ අද පැවැත්වෙන විවාදයට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය. චම්පික රණවක මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්…