ලෝක සාගිනි ර්දශකයේ ශ්‍රී ලංකාව හොඳ තැනක ; දකුණු ආසියාවේ ඉදිරියෙන් ම

  පසුගිය දා ප්‍රකාශයට පත් වූ මෙම වසරේ ගෝලීය සාගිනි දර්ශකයේ 64 වෙනි ස්ථානය හිමිකර ගෙන දකුණු ආසියානු රටවල් අතර ඉදිරියෙන් ම සිටීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. සාගින්න අඩු සිට වැඩි වන ලකුණු දීම් අනුව 0 – 100 ලකුණු පරාසයක ලකුණු 13.6 ක් ගෙන ශ්‍රී ලංකාව 64 වැනි ස්ථානයේ පසුවන විට, ලකුණු 19.1 ක් හිමි…

බදු වැඩි කිරීම වැරදි ද? – – අජිත් පැරකුම් ජයසිංහ

  ආර්ථික විශ්ලේෂක උමේෂ් මොරමුදලි පෙන්වාදෙන පරිදි, 2019 ගෘහස්ථ ආදායම් වියදම් සමීක්ෂණය අනුව, ලංකාවේ රු. 79,000 ට වඩා ආදායම් උපදවන්නන් අයත් වන්නේ ඉහළම 10% ටයි. නව ආදායම් බදු සීමාවන් අනුව, මා නම් බදු ගෙවන සීමාවට අයත් වන්නේ නැත. මට ඒ ගැන ලැජ්ජා වෙන්නට හේතුවක් ද නැත. ආදායම් බදු ගැන අඬා වැටෙන මෙහි සිටින බොහෝ දෙනෙකුගේ…

පුංචි ඡන්දෙට කලින් අටදාහ හාරදාහට බස්සන්න පුළුවන් – මහින්ද දේශප්‍රිය

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර පළාත් පාලන ආයතනවල මන්ත්‍රීන් ගණන 8000 සිට 4000 දක්වා අඩු කළ හැකි බව මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. මේ සම්බන්ධයෙන් ‘දේශය’ පුවත්පත කළ විමසුමකට පිළිතුරු දී ඇති මහින්ද දේශප්‍රිය, සීමා නිර්ණය කොමිසමට තවත් සාමාජිකයන් දෙදෙනකු පත් කර ඒ සමඟ පළාත් පාලන මන්ත්‍රීන් ගණන අඩුකිරීම සඳහා…

|

අලුත් බදු නිසා පොලී අනුපාත පහළට ; ආර් ථිකයට යහපත් – ආර් ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොඩගේ

  ආණ්ඩුව ගැසට් කර ඇති නව බදු ක්‍රමය පීඩාකාරී ලෙස පෙනී ගියත්, එය ක්‍රියාත්මක කළ පසුව බැංකු පොලී අනුපාත ක්‍රමානුකුලව අඩුවීමෙන් ආර් ථිකයට වඩා යහපත් තත්ත්වයක් නිර්මාණය වනු ඇති බව ලංකා බිස්නස් ටී වී හි ආර් ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි. මෙම බදු මගින් රජයේ ආදායම් වැඩි කරගත් විට ආණ්ඩුවේ ණය ගැනීම් අඩුවීම…

|

පක්ෂයට ඡන්දය නොදුන්නත් පින් තකා වැඩ කරන බව වජිර කියයි !

  ” පක්ෂයට ඡන්දය දුන්නා කියාගෙන එන්න එපා ; මම මේ වැඩේ පින් තකා කරලා දෙන්නම් ” යන්න එජාප සභාපති වජිර අබේවර්ධන මහතාගේ උදව් ඉල්ලා පැමිණෙන හිටපු එජා පාක්ෂිකයන්ට ඒ මහතා ප්‍රකාශ කරන බව සිරිකොත එජාප මුලස්ථානයේ ආරංචි මාර් ග කියයි. මෙලෙස පැමිණෙන බොහෝ දෙනා පසුගිය මැතිවරණයේ දී වජිර අබේවර්ධන මහතාට සහය නොදුන් උදවිය බවත්,…

මාසික ආදායම ලක්ෂ දෙකක් නම් 10,500 ක් බදු ; ලක්ෂ 10 කට 286,500 යි

රජය ගැසට් කළ නව බදු පනත අනුව ලක්ෂ දෙකක වැටුප් ලබන්නෙකු ගෙවිය යුතු බදු මුදල රුපියල් 10,500 ක් වන අතර එය මාසික ආදායම ලක්ෂ 10 ක් වන විට රුපියල් 286,500 ක් දක්වා වැඩි වන බවට ගණන් බලා ඇත. එම ගණන් බැලීම් අනුව මසකට ලක්ෂ තුනක් උපයන අයෙක් ගෙවිය යුතු බදු මුදල රුපියල් 35,000 කි ….

රට ශක්තිමත් කළ සැණින් මැතිවරණ වැලක් – එජාප සභාපති වජිර අබෙිවර්ධන

  රට ශක්තිමත් කළ සැණින් ජනපති මැතිවරණ වැලක් ලබාදෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා මාධ්‍ය හමුවක දී  අද(13) පැවසීය. මීට මාස කිහිපයකට පෙර බොහෝ දේශපාලකයන් ඉල්ලුවේ ඡන්ද නොව හැංගෙන්න තැනක් බව කී වජිර අබේවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතා රට බාර ගෙන කෙටි කාලයක් ඇතුළත රට යම් සාමාන්‍යකරණ තත්ත්වයකට රැගෙන පැමිණ…

කැබිනට් ඇමතිවරු 22ට පක්ෂයි – කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ඇති නිසා කැබිනට් ඇමතිවරු ඊට පක්ෂව ඡන්දය භාවිතා කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර් ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මෙම සංශෝධනය සම්බන්ධයෙන් තමන්ට කැමති ආකාරයෙන් ඡන්දය භාවිතා කිරීමේ නිදහස මන්ත්‍රීවරුන්ට තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය. ඇමති බන්දුල ගුණවර්ධන මහතා…

බැදුම්කර නඩුව පවත්වාගෙන යන්න බෑ: විත්තියේ විරෝධතාව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පිළිගනී

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර් ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දහදෙනකුට එරෙහි නඩුව පවත්වාගෙන යා නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මතුකළ මුලික විරෝධතාවය කොළඹ ස්ථිර…

ශ්‍රී ලංකාව දුප්පත් වෙන්න යන්නේ ඉතා කෙටි කාලයකටයි – රජය නිවේදනය කරයි

  ශ්‍රී ලංකාව අඩු ආදායම් රටක් ලෙස සලකා කටයුතු කරන ලෙස ණය දෙන ආයතනවලින් ඉල්ලා සිටින්නේ ඉතාම කෙටි කාලීන පියවරක් බව රජය නිවේදනය කොට ඇත. එමෙන් ම ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතින බව ද රජය නිවේදනය කරයි. ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර…

|

අර ගෑනිගේ ලයිස්තුවේ මගේ නම නැති එක පුදුමයි – හිටපු ඇමැති ර්මවින් සිල්වා

  “අර ගෑනිගේ ලයිස්තුවේ මගේ නම නැති එක පුදුමයි” යැයි හිටපු ඇමැති ර්මවින් සිල්වා මහතා ඊයේ ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ දේශපාලඥයින් රාශියක් රැස් වී සිටි අවස්ථාවක ය. හිටපු අගමැතිවරුන් වන එස් ඩබලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාට සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පින් පැමිණවීම සඳහා ශ්‍රීලනිප මුලස්ථානයේ…

සජබ යලි පස්ස ගහයි ; 22 ගැන අලුතින් සාකච්ඡාවක් ඉල්ලයි

  22 සංශෝධනයට තම ඡන්දය දීම ගැන තීරණයක් ගැනීමට පෙර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ සියලු පක්ෂ සමග තවත් සාකච්ඡාවක් පැවැත්වීම අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි. මෙම සංශෝධනයට ඡන්දය දෙන බව මුලින් ප්‍රකාශ කොට තිබු සමගි ජන බලවේගය මෙලෙස විවිධ කොන්දේසි ඉදිරිපත් කිරීමට පටන් ගත්තේ මෙම සංශෝධනයට සහය නොදෙන බව ශ්‍රී…