‘‘සීමා නීර්ණය ප්‍රමාද වෙනවා‘‘ – සිමා නිර්ණය කිරිමේ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය
නිලධාරින්ගේ හිඟය නිසා මැතිවරණ සිමා නිර්ණය කිරිමේ කාර්ය බාරය ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති සිමා නිර්ණය කිරිමේ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අනුරාධපුරයේදි පැවසිය. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පැවති ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසියේ ප්‍රධාන ආරාධියා ලෙසට එක්වෙමිනි. මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මෙසේද පැවසිය. ‘සිමා නිර්ණය කිරිමේ කටයුතු අපි කරගෙන…
