13 සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා -ජනපති
ඉදිරි වසර කිහිපය තුළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යාපනයේ තෛපොංගල් ජාතික උත්සවයට අද (15) එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. “මේ වේදිකාවේදී මට මතක්වෙන්නේ තෛපොංගල් උත්සවය. ගින්දර උඩ මුට්ටිය තියනවා. වතුර දානවා, කිරි දානවා, හාල් දානවා, හකුරු දානවා, පොංගල් බත්…
