ඥානසාර හිමිට එරෙහි පැමිණිල්ල විභාගයට
හෝමාගම අධිකරණ ශාලාව තුළදී කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්රතික්ෂේප කළ අභියාචනාධිකරණය එම පැමිණිල්ල විභාග කිරීමට ඊයේ (28) තීරණය කෙළේය. ඒ අනුව ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්රය…
