රනිල් ඝාතන කුමන්ත්රණයක් ගැන වජිරගෙන් ඉඟියක්
නිදහසින් පසු මෙරට දේශපාලන නායකයින් 125 දෙනෙකු පමණ වරින් වර ඝාතනය වූ බවත්, එම ඝාතන කළ තුවක්කුකරුවන් හසු වුව ද , ඒවා මෙහෙය වූ බලවේග හෙළි නොවූ බවත්, ජනාධිපති උපදේශක,පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා ප්රකාශ කළේය. වර්තමාන වර්ජන ද මෙහෙයවන්නේ විදෙස් හස්තයක් විසින් බවත්, කේ ඩී ලාල් කාන්ත මහතා එය තේරුම් ගෙන ඇති බවත්,…
