ඩොලර් අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ ! මුල් මාස හයේ බිලියන දෙකක අතිරික්තයක්
ඩොලර් අර්බුදය ලෙස සාමාන්‍යයෙන් සඳහන් කරන ගෙවුම් ශේෂ අර්බුදයෙන් ගොඩ යන ලකුණු පෙන්නුම් කරමින් මෙම වසරේ මුල් මාස හයේ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 2,078 ක අතිරික්තයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්නුම් කරයි. මෙම තත්ත්වය උදා වී ඇත්තේ විශේෂයෙන් විදේශ ප්‍රේෂණ ලැබීම් සහ සංචාරක ව්‍යාපාරයේ ඉපැයීම් වර්ධනය වීම හේතුවෙනි….
