රනිල් විනාශ කලයි කියන ආර්ථිකයේ තතු -අපනයනයෙන් වැඩිම ආදායම මේ වසරේ

මෙරට අපනයන අදායම මේ වසරේ මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 14 ඉක්මවා ගොස් ඇති නිසා වසරේ ඉලක්කය වන බිලියන 17.5ට ළඟාවීමට හැකි වනු ඇති බව අපනයන කරුවන්ගේ ජාතික සභාවේ සභාපති රමාල් විජේසිංහ මහතා ප්රාකාශ කොට ඇත. මේ වන විට අපනයන ප්රමමාණය ඩොලර් බිලියන 14.6ක් පමණ වන අතර සැප්තැම්බර් මස වනවිට වසරේ ඉලක්කය සියයට 68න්…

රවීන්ද්‍ර විජේගුණරත්නගේ නාවික හමුදා නිලධාරීන් අධිකරණයේදී මාධ්‍යවේදියකුට පහර දෙයි.

රවීන්ද්‍ර විජේගුණරත්නගේ නාවික හමුදා නිලධාරීන් අධිකරණයේදී මාධ්‍යවේදියකුට පහර දෙයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහරදුන් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වහාම නිදහස් කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකු නියෝග කර ඇතැයි වාර්තා වේ. මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ සන්ඩේ මෝනිං පුවත්පතේ ඡායාරූප ශිල්පී ඉන්දික හඳුවෙල සහ තවත් මාධ්‍යවේදියෙකි. ඒ…

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා දෙසැම්බර් මස 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) ලබා දුන් නියෝගයකට අනුවයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද උදැසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ ඔහු අධිකරණ භාරයට ගත්තේය. තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ නඩුවට පෙනී…

සිරිසේන හොරෙක් ..මහින්ද කම්බ හොරෙක්..
|

සිරිසේන හොරෙක් ..මහින්ද කම්බ හොරෙක්..

සොරෙක් තමා විසින් සොරකම් කළ භාන්ඩ නැවත ආපසු භාරදුන්නත් සොරකම, සොරකමම බවත්, මෛත්‍රීපාල ජනපති විසින් මේ සොරකම් කොට ඇත්තේ, හැට දෙලක්‍ෂයකගේ ජනතා පරමාධිපත්‍යය, නොඑසේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවත් සොරෙක් සොරබඩු කිසියම් පුද්ගලයෙකුට භාරදේන්නේ නම් දැනුම් තේරුම් ඇති වැදගත් පුද්ගලයෙකු එවැනි දෙයක් භාර නොගන්නා බවත් එවැනි දේ භාරගන්නේ ස්ථාවර නොවන ව්‍යාපාරිකයන් බවත් පා.ම වජිර අබේවර්ධන මහතා මාධ්‍යවේදීන් අමතමින් අරලියගහ මන්දිරයේදී පැවසීය….

වසන්ත සේනානායක ආපසු එයි – පාක්ෂිකයන්ගෙන් සමාව අයදී

වසන්ත සේනානායක ආපසු එයි – පාක්ෂිකයන්ගෙන් සමාව අයදී

එක්සත් ජාතික පෙරමුණ පැත්තේ සිට මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වීම නිසා හෝ එම ආණ්ඩුවේ සිට යළිත් එක්සත් ජාතික පෙරමුණට පැමිණීම නිසා හෝ කිසිවකුගේ හිත් රිදීමක් වූවා නම් ඊට සමාව ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පැවසීය.ආණ්ඩු මාරු චිත්‍රපටයේ තමාද ප්‍රධාන චරිතයක් වූ බව කී සේනානායක මහතා මේ අවස්ථාවේ…

එජාපයේ අරගලය අවසන් වන්නේ ජනාධිපති ධුරයත් ලබාගෙනයි – වජිර අබේවර්ධන

එජාපයේ අරගලය අවසන් වන්නේ ජනාධිපති ධුරයත් ලබාගෙනයි – වජිර අබේවර්ධන

එජාපයේ අරගලය අවසන් වන්නේ අගමැති ධුරය පමණක්  නොව ජනාධිපති ධුරයත් ප්‍රජාතන්ත්‍රවාදි ලෙස ලබාගෙන යැයි එජාපයේ ගාල්ල දිස්ත්‍රික් නායක හා  ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.අද (24) ගාල්ල උළුවිටිකේ පැවති එජාප ගාල්ල දිස්ත්‍රික් සංවිධානයේ රැස්විමේද මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය හෙතෙම මේසේද කිවේය.දැන් තියෙන්නේ හැංගිමුත්තම් ආණ්ඩුවක්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එජාපය සමග  දේශපාලන පක්ෂ…

මැතිවරණයක් දිනන්න බෑ – ශ්‍රීලනිපය අදහස අත්හරී

මැතිවරණයක් දිනන්න බෑ – ශ්‍රීලනිපය අදහස අත්හරී

රටේ දැන් ඇතිවී තිබෙන තත්ත්වය යටතේ මහා මැතිවරණයකට ගියහොත් නියත පරාජයක් හිමිවන බව පෙනීගොස් ඇති නිසා මැතිවරණයකට මුහුණ නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කොට ඇත . මැතිවරණයක් පැවැත්වීම සදහා නිකුත් කළ ගැසට් නිවේදනය ආපසු කැදවීමට ජනාධිපතිතුමා ක්‍රියා කරනු ඇති බව එස් බී දිසානායක මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය .

මහින්දගේ හොර අගමැති ධුරය තහනම් කරන්නැයි මන්ත්‍රීවරුන් 122කගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

මහින්දගේ හොර අගමැති ධුරය තහනම් කරන්නැයි මන්ත්‍රීවරුන් 122කගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවකින් පරාජය වුවද  අගමැති ලෙස පෙනී සිටින මහින්ද රාජපක්ෂ මහතාගේ හොර අගමැති ධුරය තහනම් කරන්නැයි ඉල්ලමින් මන්ත්‍රීවරුන් 122ක් පෙත්සම් කරුවන් ලෙස ඉදිරිපත් වෙමින්  අභියාචනාධිකරණයට පෙත්සමක්ඉදිරිපත් කිරීමට ඊයේ (23) සවස කටයුතු කොට ඇත . ඇතැම් මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ලෙස පෙනී සිටීම ද එමගින් අභියෝගයට ලක්කොට තිබේ . මහින්ද රාජපක්ෂ ඇතුළු එම හොර ඇමති මණ්ඩලය…

දුමින්දට පාර්ලිමේන්තුව එපා වෙයි – දින හතරේම පාර්ලිමේන්තු ඇවිත් නෑ

දුමින්දට පාර්ලිමේන්තුව එපා වෙයි – දින හතරේම පාර්ලිමේන්තු ඇවිත් නෑ

පාර්ලිමේන්තුව අවසන් වරට රැස්වූ නොවැම්බර් 14, 15, 16 සහ 19 දිනවල මුලු ලංකාවේම සහ විදේශයන්ගේ අවධානය පාර්ලිමේන්තුව වෙත යොමුවී තිබිණි. එහෙත් එම පාර්ලිමේන්තු රැස්වීම්වලට දුමින්ද දිසානායක මහතා සහභාගී වී නැත.ඔක්තෝබර් 26 වැනි දා රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කරනු ලැබ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළ බවට  නිවේදනය…

ජනාධිපතිවරණයක් ඉල්ලන්න එජාපෙ පක්ෂ තීරණය කරයි

ජනාධිපතිවරණයක් ඉල්ලන්න එජාපෙ පක්ෂ තීරණය කරයි

වත්මන් දේශපාලන අර්බුදයට විසදුමක් ලෙස  ඉක්මනින් ජනාධිපතිවරණයක් පවත්වන ලෙස  ඉල්ලා සිටීමට  එජාපෙ හා එයට සම්බන්ධ පක්ෂ තීරණය කර ඇත .මහා මැතිවරනයක් පැවැත්වුවද ඉන් බලයට පත්වන ආණ්ඩුව ජනාධිපතිවරයා නොකැමැති එකක් වූ විට නැවතත් දේශපාලන අස්ථාවර බවක් ඇතිවන නිසා හොදම විසදුම මහා මැතිවරණයක් බව සියලු පක්ෂ නායකයින්ගේ අදහස වී තිබේ . ජනවාරි 8 දායින් පසුව ජනාධිපතිවරණයක් කැදවීමට…

නීතීඥ සංගමයේ සභාපතිට විරුද්ධව නීතීඥවරු පෙළගැසෙති

නීතීඥ සංගමයේ සභාපතිට විරුද්ධව නීතීඥවරු පෙළගැසෙති

අගමැතිවරයා ඉවත් කිරීම සහ පාර්ලිමෙන්තුව විසුරුවා හැරීම ඇතුළු ජනාධිපතිවරයා ගත් ක්‍රියාවන් ව්‍යවස්ථාවට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්මයන්ට පටහැනි වුවත් ජනාධිපතිවරයාගේ ක්‍රියාව සාධාරණීය කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම නීතීඥ සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයින් විශාල පිරිසක් එහි ලේකම් කෞෂශල්‍ය නානායක්කාර මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.මෙවැනි තත්වයක් යටතේ ශ්‍රී ලංකා…

විදෙස් ආයෝජකයෝ  බිලියන 30 ක් වෙළඳපොළෙන් ඉවත් කරගනිති

විදෙස් ආයෝජකයෝ බිලියන 30 ක් වෙළඳපොළෙන් ඉවත් කරගනිති

විදෙස් ආයෝජකයන් ඔක්තෝබර් 26 වැනි දා සිට ගතවූ සති තුනකට ආසන්න කාලයේදී රුපියල් බිලියන 30කට වැඩි මුදලක් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔක්තෝබර් 26 වැනි දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන අස්ථාවරත්වයක් සහ අවිනිශ්චිත…