ශ්‍රී ලන්කන් ගැන නොදැන මම අසරණ වුණා –  හිටපු ගුවන්සේවා ඇමැති පියංකර ජයරත්න

ශ්‍රී ලන්කන් ගැන නොදැන මම අසරණ වුණා – හිටපු ගුවන්සේවා ඇමැති පියංකර ජයරත්න

රාජපක්ෂ පාලන සමයේදී වසර 2010 සිට 2014 දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාර විෂයභාර ඇමැතිවරයා ලෙස කිසිම තීන්දුවකට තීරණයකට එළඹීමට නොහැකිව ගුවන් සේවයේ කටයුතු සිදුවන ආකාරය පවා දැනගැනීමට නොහැකිව බාධක ප්‍රශ්න රැසකට මුහුණදීමේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න හමුවේ මුනිවත රකිමින් කිසිවක්  කර කියාගත නොහැකි තත්ත්වයකට පත්ව අසරණ වීමට සිදුවුණ ආකාරය ඇතුළු අත්විඳීමට සිදුවුණ…

ජනාධිපති ඝාතන තැත ගැන සීඅයිඩී පරීක්ෂණ විශ්වාසයි – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක

ජනාධිපති ඝාතන තැත ගැන සීඅයිඩී පරීක්ෂණ විශ්වාසයි – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක

ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන තැත සම්බන්ධ හෙළිදරව්ව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් සම්පූර්ණ විශ්වාසය තිබෙන නමුත්, සිද්ධියේ සත්‍ය, අසත්‍යතාව පරීක්ෂණවලින් හෙළි කිරීමට පෙර එය අසත්‍යයක් ලෙස යටපත් කිරීමට උත්සාහ කිරීම ගැටලුවක් බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පැවසීය‍. මේ පිළිබඳ හෙළි වූ දින සිට මේ දක්වා දිග හැරුණු පරීක්ෂණ…

බැදුම්කර පරීක්ෂණ කඩිනම් කරන්න ආණ්ඩුව නව නීතියක් ගෙනඑයි

බැදුම්කර පරීක්ෂණ කඩිනම් කරන්න ආණ්ඩුව නව නීතියක් ගෙනඑයි

මහා බැංකුවේ බැදුම්කර වංචාවට සම්බන්ධ පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ඉක්මන් කිරීම සදහා නව නීති අඩංගු පනතක් ආණ්ඩුව සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය . ඒ අනුව ජනාධිපති කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි මත අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට හිමිවෙයි . දැන් පවතින නීතිමය තත්ත්වය අනුව ජනාධිපති කොමිසමක් හමුවේ ඉදිරිපත් වන සාක්ෂි වෙනත් අධිකරණ…

අයවැයෙන් රජයේ සේවක පඩි වැඩිවෙයි.

අයවැයෙන් රජයේ සේවක පඩි වැඩිවෙයි.

නොවැම්බර් මස 05 දින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 1000ත් 1500ත් අතර වැටුප් වර්ධකයක් හිමිවනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. එම වැටුප් වර්ධකයට සමගාමීව විශ්‍රාම වැටුප් අනුපාතද සංශෝධනය කරනු ඇත. වසර 2015 වත්මන් රජය බලයට පත්වූ පසු රුපියල් දසදහසක වැටුප් වර්ධකයක් රාජ්‍ය සේවකයන්ට හිමිවූ අතර…

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණනාවක් ගෙන්වීමට ඩොලර් නිකුත්කිරීම අත්හිටුවයි

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණනාවක් ගෙන්වීමට ඩොලර් නිකුත්කිරීම අත්හිටුවයි

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණනාවක් ගෙන්වීමට ඩොලර් නිකුත්කිරීමමහා බැංකුව විසින් අත්හිටුවා ඇත. ඒ අනුව සුවඳ විලවුන් , ආලේපන , ටයර් , පාවහන් ඇතුළු භාණ්ඩ ගණනාවක් සදහා අත්තිකාරම් ගෙවීමට ඩොලර් නිකුත් නොකරන ලෙස බැංකු හා මුල්‍ය ආයතන වෙත උපදෙස් ඩී ඇත. තාවකාලික පියවරක් වන මෙය 10දා සිට නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක කෙරෙනු ඇත .

සුව අැමැති රාජිතගේ සේවය ප්‍රශංසනීයයි – වාසුදේව නානායක්කාර

සුව අැමැති රාජිතගේ සේවය ප්‍රශංසනීයයි – වාසුදේව නානායක්කාර

යහපාලන රජයේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැතිවරයා ලෙස රාජිත සේනාරත්න මහතා ඉටු කරන සේවය හා කාර්ය භාරය ප්‍රශංසනීය බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) ප්‍රකාශ කළේය. ඇසීමට ප්‍රශ්න නොමැති වන තරමට සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දී ඇති බවත් හෙතෙම පැවැසීය. සෞඛ්‍ය ඇමැති රාජිත ‍සේනාරත්න මහතා වෙත වාසුදේව…

නව අගවිනිසුරු නලීන් පෙරේරා?

නව අගවිනිසුරු නලීන් පෙරේරා?

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නම් කර ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් අග විනිසුරු ධුරය සඳහා සිය නාම යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළ පසු එම සභාවෙන් අනුමත විය යුතුය. එහිදී පත්වීම පමා වුවහොත් දින 14ක් සඳහා වැඩ බලන අග විනිසුරුවරයකු පත් කිරීමට…

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරුයි

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරුයි

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට මහාධිකරණයෙන් නියම කළ  මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස අද නියෝග කළේය. මරණ දඬුවම නියම වී සිටි අනුර තුෂාර ද මෙල් මහතාට පැනවූ මරණ දඬුවම පමණක් ඉවත් කර ඔහු…

යහපාලන ආණ්ඩුවට මහින්දානන්දගෙන් පැසසුම්

යහපාලන ආණ්ඩුවට මහින්දානන්දගෙන් පැසසුම්

යහපාලන ආණ්ඩුව හා අධ්‍යා‍පන අමාත්‍යාංශය, අධ්‍යාපනය නඟා සිටුවීම සහ සංවර්ධනය උදෙසා විශාල කාර්ය භාරයක් ඉටුකරන බව ඒකාබද්ධ විපක්ෂ‍යේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ ක‍ළේය. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ එම වැඩපිළිවෙළ අගය කරන බවත් පසුගිය ආණ්ඩුව සමයේ පවා ඉටු නොවූ ක්‍රියාවලියක් වත්මන් ආණුඩුව යටතේ සිදුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කෙළේය. දැයේ…

ජනබලය විරෝධතාවට දුන් කිරි පැකට්වල වස නැහැ

ජනබලය විරෝධතාවට දුන් කිරි පැකට්වල වස නැහැ

කොළඹ පැවැති ජනබලය විරෝධතා පෙළපාලියක මහජනතාවට ලබා දුන් කිරි පැකට්වලට කිසිදු වස විසක් හෝ වෙනත් දෙයක් මිශ්‍ර වී නොමැති බව රස පරීක්ෂක දෙපාර්තමේන්තු වාර්තාවෙන් තහවුරු වී අතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. පසුගිය මස 05වනදා පැවැති අදාළ විරෝධතා පෙළපාලියට සහභාගී වීමට පැමිණ සිටි වෙන්නප්පුව ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වහයෙන් කටයුතු කරන නීතීඥ වර්ණකුලසූරිය ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු මහතා…

මගේ නිවසේ දී මෛත්‍රී-මහින්ද අතර සාකච්ඡාවක් තිබුණේ නෑ –  හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක

මගේ නිවසේ දී මෛත්‍රී-මහින්ද අතර සාකච්ඡාවක් තිබුණේ නෑ – හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරු අතර තමාගේ නිවසේ කිසිදු සාකච්ඡාවක් පැවැත්වුයේ නැති බව අවධාරණයෙන් ප්‍රකාශ කරන බව හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එහෙත් තමාගේ නිවසේ පැවැත් වූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බව සත්‍යයක් බවත්, එහිදී කිසිදු විශේෂ…

අපි නොදන්නා විභාග සංස්කෘතිය

අපි නොදන්නා විභාග සංස්කෘතිය

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල මූනු පොතේ හැමතැනමය. සමත් වූ දරුවන් ගේ පිංතූර පවා දමමින් සතුට බෙදා ගන්නා දෙමව්පියවරුය. ශිෂ්‍යත්ව විහිලු තහලුය. ඒ වයසේ දූ දරුවන් මූනු පොත නොබලතත් අසමත් වූ ලමුන් දිරි ගන්වන රුවන්වැකිය. කොටින්ම මේ මුලු ලංකාවටම ශිෂ්‍යත්ව ප්‍රතිපල දැනී ඇති උනුසුම් මොහොතකි. මා ජීවත් වන ඔස්ට්‍රේලියාවේ ද ළමය්න් එක්තරා වැදගත් ජාතික මට්ටමේ විභාගයකට පෙනී…