යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා තනතුරින් ඉවතට
යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරී ඇත. ඒ මහතා එම තනතුරට පත්ව ඇත්තේ 2011 වසරේදී ය. පසුගිය රාජපක්ෂ පාලන සමයේදී සිදු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය, ජෝශප් පරරාජසිංහම් ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කරවීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ද නේශන් කර්තෘ කීත්…
