කිරිපිටි මිල පහළට ?

  ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රානාන්දු මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 100ත් 150ත් අතර මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ලබන සිකුරාදා සිට මෙම මිල අඩු කිරීම සිදු කරන බවත් ඔහු කීවේය. ඩොලරයේ අගය පහළ බැසීම සහ ආනයනික කිරිපිට මිල පහල බැසීම හේතුවෙන් මෙම පියවර…

හෝමාගම එන් එස් බී එම් වෛද්‍ය පීටයක්

  හෝමාගම එන් එස් බී එම් නමින් හැඳින්වෙන ව්‍යාපාර කළමනාකරණය පිලිබඳ ජාතික පාසලට වෛද්‍ය පීටයක් ඇරඹීමට රජයේ අවසරය හිමි වී තිබේ, වසරකට වෛද්‍යවරුන් 500 බිහි කිරීමට ඉලක්ක කොට ඇති මෙයට වෛද්‍ය සභාවේ අනුමැතියද ලැබී ඇතැයි වාර්තා වෙයි. එන් එස් බී එම් යනු ඔවුන් විසින් ම මුදල් උපයාගෙන පවත්වාගෙන යන රාජ්‍ය ආයතනයකි. එය මේ වන විටත්,…

සනීපාරක්ෂක තුවා බද්දෙන් නිදහස් ; සියයට 40 බදු කතාව බොරු – මුදල් රජය ඇමති රන්ජිත් සියඹලාපිටිය

  කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා සියයට 42 ක බදු පනවා ඇතැයි කියන කතාව බොරු බවත්, එම තුවා සියයට 92 ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්නේ කිසිදු බද්දකින් තොරව බවත්, මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි. ඉතිරි සියයට 8 ක ප්‍රමාණය ආනයනයේ දී වරාය සහ ගුවන් තොටුපළ බදු, සෙස් බදු සහ සමාජ ආරක්ෂණ බදු ලෙස…

|

අද ඩොලරය 306.50 යි

    ඇමෙරිකානු ඩොලරය අද දිනයේ ගනුදෙනු වුයේ රුපියල් 306.50 – 306.60 වශයෙන් බව වෙළෙඳපොළ වාර්තා සඳහන් කරයි. වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් මිල රුපියල් 302 දක්වාත්, විකුණුම් මිල රුපියල් 311 දක්වාත්, පහත බැස ඇති බව ද වාර්තා වෙයි.

කවුරුත් එකඟ ⁣වෙන විදියට වැඩ කරනවා – ජනාධිපති

  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා වලදී  සියලුම පාර්ශ්වයන් එකඟ වන තීරණවලට එළැඹීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබු විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කීය. ජනාධිපති කාර්යාලයේදී අද මෙම හමුව පැවැත්විණි. මෙම…

අයි එම් එෆ් කොන්දේසි ක්‍රියාත්මක නොකර වෙන කරන්න දෙයක් නැහැ – දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක නොකර අපට මේ අවස්ථාවේ කළ හැකි වෙනත් දෙයක් නැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත්, එම කොන්දේසි ක්‍රියාත්මක කිරීමෙන් අපට හානි වන්නේ ද වාසි වන්නේ ද යන්න ඒ ගැන අධ්‍යයනයකින් පසුව තීරණය කළ යුතු බව ද මන්ත්‍රීවරයා කීය. මුල්‍ය අරමුදලේ…

|

IMF වැඩපිළිවෙළට විකල්ප සෙවීම ආර්ථිකමය වශයෙන් සිය දිවි නසා ගැනීමක් – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවලියෙන් ඉවත් වීමට උත්සහ දැරීම ආර්ථිකමය වශයෙන් සිය දිවි නසා ගැනීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විකල්ප යෝජනා ක්‍රියාත්මක කිරීම රට යළි 2022 වසරේ පැවැති මට්ටමටත් වඩා ගැඹුරු අගාධයකට වැටීමක් බවයි. මැදවච්චිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සමෘද්ධි සංවර්ධන නිලධාරින් සඳහා…

|

ආදායමට වඩා වියදම් කලොත් පොඩි බිස්නස් එකක් උනත් වැටෙනවා! – මහාචාර්ය රොහාන් සමරජීව

” අපි හැමතිස්සෙම ආදායමට වඩා වියදම් කරලා තියෙනවා. පොඩි බිස්නස් එකක් ඒ විදියට කලොත් ඉවරයි. ආණ්ඩුව ණය අරගෙන වියදම් කරනවා. ඒ ප්‍රතිලාභ විඳලා තියෙන්නේ අපිට තමයි.” – මහාචාර්ය රොහාන් සමරජීව මහාචාර්යවරයා මේ අදහස් දක්වන ලද්දේ අද දින ( 09 ) වන බදුල්ලේ රිවර් සයිඩ් උත්සව ශාලාවේදී පවත්වන ලද මහජන සම්මන්ත්‍රණයේදී ය. මෙම සම්මන්ත්‍රණය සදහා ප්‍රදේශය නියෝජනය කරමින්…

උතුර නැගෙනහිර ගෙඩිය පිටින් රනිල්ට

  ඉදිරියේදී පවත්වන මැතිවරණයකදී උතුර, නැගෙනහිර, කඳුකරය මෙන්ම මුස්ලිම් පක්‍ෂ බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට මේ වන විටත් තීන්දු කර ඇතැයි වාර්තා වෙයි. උතුරු හා නැගෙනහිර ඇතැම් දෙමළ පක්ෂවල නායකයන් විවිධ මත ප්‍රකාශ කළත් එම පක්ෂයන්හි දෙවැනි තුන්වැනි පෙල නායකයන් ජනාධිපතිවරයා කෙරෙහි දැඩි විශ්වාසයක් තබා සිටී ඔවුන් මේ වන විටත් ජනාධිපතිවරයාට සහාය දීම…

කාටුන් කියන්නේ නිදහසේ ප්‍රකාශනයක් – ජනාධිපති

ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් වන කාටූන් නිර්මාණ තුළින් එම රටේ ස්ථාපිත වී ඇති නිදහස පෙන්නුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒකාධිපති රජ්‍යයක කිසිදු අවස්ථාවක නිදහස් කාටූන් නිර්මාණ බිහි නොවන බව කී ජනාධිපතිවරයා සාපරාධී අපහාස නීතිය ඉවත් කිරීමට ලැබීම පිළිබඳව තමා නිහතමානීව ආඩම්බර වන බව කරන්නේ. ඉකුත් අර්බුද සමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ භූමිකාව මෙරට කාටුන් ශිල්පීන්…

කාටූන් රටක නිදහස පෙන්වන කැඩපතක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

  ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් වන     කාටූන්  නිර්මාණ තුළින් එම රටේ ස්ථාපිත වී ඇති නිදහස පෙන්නුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒකාධිපති රජ්‍යයක කිසිදු අවස්ථාවක නිදහස් කාටූන්  නිර්මාණ බිහි නොවන බව කී ජනාධිපතිවරයා සාපරාධී අපහාස නීතිය ඉවත් කිරීමට ලැබීම පිළිබඳව තමා නිහතමානීව ආඩම්බර වන බව ද සඳහන් කළේය. ඉකුත් අර්බුද සමයේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

ජනපතිගේ කාටූන් සහිත Press Vs. Prez කෘතිය එළිදැක්වීම අද – රනිල් සත්‍ය ජයගත් හැටි වජිර කියයි

    තම පක්ෂයේ සියලු ආසන අහිමිව එක් ආසනයකට පමණක් සීමා වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාව කාටූන් ශිල්පීන්ගේ ඇසට හසු වූ ආකාරය “PRESS VS PREZ” ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී වජිර අබේවර්ධන මහතා විසින් පාදක කරගෙන තිබේ. එනම් තනි අසුනක් හිමිව තිබියදී එම අසුනෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු යැයි වජිර අබේවර්ධන මහතා ප්‍රමුඛ එක්සත්…