නිදහස් ලංකාවේ පළමු වරට කැබිනට් ඇමතිවරයෙක් ධුරය දරද්දී රිමාන්ඩ්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙය මෙරට කැබිනට ඇමති ධුරයක් දරන අයෙකු ධුරයේ සිටිය දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පළමු අවස්තාව ලෙස වාර්තා වෙයි. ඊයේ (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (03) මාළිගාකන්ද අධිකරණය…
