ද්විත්ව පුරවැසි ගීතාට මන්ත්රීකම් බැහැ
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ද්විත්ව පුරවැසිබවින් ඉවත්වීමට ස්විට්සර්ලන්ත අධිකාරියෙන් ඉල්ලා සිටි බව දැන්නුව ද ඇගේ පුරවැසිබව ඉවත් කළ බව සනාථ කරමින් ස්විට්සර්ලන්ත අධිකාරිය කිසිදු දැනුම්දීමක් කර නොමැති හෙයින් තවමත් ද්විත්ව පුරවැසිලාභී ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා අභියාචනාධිකරණයට ඊයේ (26) දැනුම් දුන්නේය. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89…
