|

ද්විත්ව පුරවැසි ගීතාට මන්ත්‍රීකම් බැහැ

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ද්විත්ව පුරවැසිබවින් ඉවත්වීමට ස්විට්සර්ලන්ත අධිකාරියෙන් ඉල්ලා සිටි බව දැන්නුව ද ඇගේ පුරවැසිබව ඉවත් කළ බව සනාථ කරමින් ස්විට්සර්ලන්ත අධිකාරිය කිසිදු දැනුම්දීමක් කර නොමැති හෙයින් තවමත් ද්විත්ව පුරවැසිලාභී ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.‍සී. වැලිඅමුණ මහතා අභියාචනාධිකරණයට ඊයේ (26) දැනුම් දුන්නේය. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89…

|

සත් වසරකට පෙර, ඒ බිහිසුනු මොහොත… – පෝද්දල ජයන්ත

විදුලි සැරක් සේ වම් කකුලේ විලුඹෙන් මතු වන වේදනාව, ශරීරයම දවමින් හිස් මුදුන කරා යයි. හරියටම සීත සෘතුවල පාදයේ අභ්‍යන්තරයෙහි ඇති ලෝහ තහඩු සීතල වීම නිසා දැනෙන අපා දුක මෙනි. මා මේ ඉරියව්වෙන් කොපමණ වෙලාවක් ඉඳ සිටියාදැයි නොදනිමි. ඒත් කඩදාසිය හිස් ය. මිනිසුන් දහස් ගණනකගේ කතාත්, තව බොහෝ දේත් හනි හනික ලියා පුරුදු මට, ලිවීම…

|

තජුඩීන් ඝාතනයේ සාක්ෂි හිටපු පොලිස්පති වසන් කරලා!

පසුගිය අප්‍රේල් මස 11 වනදා පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා ද, රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කර ඇති බවට තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. 2012 මැයි මස 17 වන දින සිදුවූ තජුඩීන් ඝාතනය සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතා, එවක…

|

බංග්ලාදේශ බැංකු සොරකමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෝ රටින් පැනලා ?

බංග්ලාදේශ මහ බැංකුවේ ඩොලර් කෝටි ගණනක මුදල් වංචාවට සම්බන්ධ ශ්‍රී ලංකික ආයතනයේ ප්‍රධානින් මේ වනවිටත් රටින් පැනගොස් ඇති බව රහස් පොලිසිය විස්වාස කරන බව අපගේ ආරංචි මාර්ග කියයි . කෙසේ වෙතත් ශාලිකා ඵවුන්ඩේසන් නම් රාජ්‍ය නොවන සංවිධානයේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුට රටින් පිටවීම තහනම් කිරීමේ නියෝගයක් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් ලබාගැනීමට රහස් පොලිසිය ඊයේ…

|

එක්නැලිගොඩ පැහැරගත්තේ ආරක්ෂක ලේකම්ගේ නියෝගයකට – සැකකරුවන් හෙළිදරවු කරලා

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම සංවිධානය කොට ක්‍රියාත්මක කළේ එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගොටාභය රාජපක්ෂ මහතාගෙන් ලැබුණු නියෝගයකට අනුව බව ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින සැකකරුවන් පාපොච්චාරණය කොට ඇති බව කියයි .සැකකරුවන් ලබාදී ඇති කටඋත්තර අනුව ඔහු  පැහැරගෙන යාමට හේතුවී ඇත්තේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සදහා ඔහු විසින් ලියන ලද “රාජපක්ෂ…

|

ජනවාරියේ ඇල්ලු පාවෙන අවි ගබඩාවේ ආයුධ 3000 ම ආපසු දීලා !

පසුගිය ජනවාරි මාසයේදී ගාලු වරායේ තිබියදී අවි ආයුද 3000ක් සමග අත් අඩංගුවට ගත් එම වී මහනුවර නැවේ තිබූ අවි යුද සියල්ල මේ වනවිට ඒවාට හිමිකම් කී සමාගම් වෙත මුදාහැර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි , එහි ගබඩා කොට තිබූ එම යුද විදේශ රටවල සමාගම්වලට අයිති බව තහවුරු වීම නිසා මෙලෙස ඒ සියල්ල මුදා…

|

විදුලි දුම්රිය ව්‍යාපෘතියට බලගතු උපදේශකයකුගෙන් පොල්ලක් !

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වේගවත් ප්‍රවාහන පද්ධතියක් බවට පත්කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී එහි මුල් පියවර ක්‍රියාත්මක කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන තුන් සියයක ආධාර අනුමතව තිබියදී එය අතහැර දැමීමට මුදල් කටයුතු පිළිබද රජයේ උපදේශකයකු උත්සාහ දරමින් සිටින බව තතු දත් ආරංචි මාර්ගයකින් යුක්තියට දැනගන්නට ඇත . කොළඹ මාර්ග තදබදයට…

|

ආර්ථිකය ගොඩ යන බවට විශ්වාසය ඉහළට

ඉදිරි කාලයේදී රටේ ආර්ථිකයේ වර්ධනයක් සිදුවන බවට වන ව්‍යාපාරික විශ්වාසය මේ වනවිට මෑත කාලයේ වාර්තාවූ ඉහළම මට්ටමට ලගා  වී ඇති බව ප්‍රකට ව්‍යාපාරක සගරාවක් වන එල් එම ඩී සගරාව කියයි . ජනමත සමීක්ෂණයක් මගින් ඔවුන් සකස් කරන නීල්සන් දර්ශකයේ අගය පසුගිය මාසයේ 204ක් ලෙස වාර්තා වී ඇත . මීට පෙර වාර්තා වූ වැඩිම අගය වන…

|

විකල්ප පෙරමුණු හදන්න ගිය වීරවංශ , ගම්මන්පිල අනාථයි !

එකසත් ජනතා නිදහස් සන්ධානයේ මෛත්‍රීපාල සිරිසේන නායකත්වයට සහ යහපාලන ආණ්ඩුවට එරෙහිව විකල්ප පෙරමුණක් හදන්න ගිය විමල් වීරවංශ ,උදය ගම්මන්පිල දෙදෙනාට මහින්ද පිලේ සිටි අන් සියලු කණ්ඩායම් විරුද්ධ වීම නිසා අනාථ වන්නට සිදුවී ඇති බව අපගේ දේශපාලන ආරංචි මාර්ග කියයි .මහින්ද රාජපක්ෂ මහතා මෙම වැඩපිළිවෙලට සහභාගී නොවන බව ප්‍රකාශ කොට ඇත .ශ්‍රී ල නි ප අනෙක්…

|

මහින්ද යටගැසූ උදලාගම කොමිසන් වාර්තාව මෛත්‍රී එළියට දමයි

මීට වසර හයකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදුන් නමුත් කිසිදු පියවරක් නොගෙන සගවා තැබූ නිස්සංක උදලාගම කොමිසන් සභා වාර්තාව ඉදිරි දිනවල ප්‍රසිද්ධ කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව ආණ්ඩුවේ අපගේ ආරංචි මාර්ග කියයි . අතුරුදන් වුවන් පිළිබඳ මක්ෂ්වෙල් පරණගම වාර්තාවත් සමග මෙම වාර්තාවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කීරීම ඒ අනුව සිදුවනු ඇත…

|

රාජ්‍ය තාන්ත්‍රික වැඩට පුතා රැගෙනගොස් ජනාධිපති මඩ කයි .

    ඥාති මිත්‍ර සංග්‍රහයෙන් තොර සරල රාජ්‍ය නායකයෙක් ලෙස පෙනීසිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය ඇමෙරිකානු සංචාරයට තම පුත් දහම් විමලසේන එක්කර ගැනීමෙන් ඇතැම් ජනමාධ්‍යවල දැඩි විවේචනයට ලක්ව ඇත . එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල ආරම්භක සැසියට සහභාගී වූ දහම් සිරිසේන මහතා රාජ්‍ය නායකයන් හමුවීමෙහිද යෙදී සිටියි .ඔහු ස්විට්සර්ලන්ත ජනාධිපතිනි සිමොනේටා සොමරුග මහත්මිය හමුවූ අවස්ථාවද ජනමාධ්‍යයෙහි…

|

ආණ්ඩුවත් අමෙරිකාවත් ඒකාබද්ධ ජිනීවා යෝජනාව තීන්දුයි

ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව ඒකාබද්ධව ගෙන එන යෝජනාවට බරපතළ වාද විවාද වලින් පසුව ඊයේ රාත්‍රියේ එකගත්වයකට පැමිණි බව වාර්තාවෙයි . හයිබ්‍රිඩ් උසාවි යෝජනාව එමගින් ප්‍රතික්ෂේප කොට ඇති අතර ශ්‍රී ලංකාව පිහිටුවන අධිකරණයකට ජාත්‍යන්තර සහාය ලබාගතයුතු බව පිළිගෙන ඇත. මුලදී මේ සදහා ඉදිරිපත් කළ ඇමෙරිකානු කෙටුම්පත ශ්‍රී ලංකාවේ අදහස්…