සජිත්ගේ නීතීඥයන්ගේ දක්ෂකම – අජිත් පැරකුම් ජයසිංහ
නඩු තීන්දු සඳහා නීතීඥයන්ගේ සාර්ථක නියෝජනය වැදගත් වේ. සජිත්ගේත්, කාදිනල්ගේත්, සහරාන්ගේ ගෝලයන්ගේත් නීතීඥයන් ඉතා දක්ෂ අය බව මගේ නිරීක්ෂණයයි. පාස්කු බෝම්බ ප්රහාරය සඳහා පසුබිම සකසමින් අන්තවාදය පැතිරවූ, බෝම්බ ප්රහාර සැලසුම් කළ, ඒවාට පහසුකම් සැපයූ, ඒවා ක්රියාත්මක කළ, ත්රස්තවාදීන්ට රැකවරණ සැපයූ කිසිවෙකුට මෙතෙක් නීතියෙන් කිසිදු දණ්ඩනයක් ලැබී නැත. නඩු පවරා ඇති ආකාරය අනුව ඔවුන් වෙනුවෙන් පෙනී…
