ශ්රිලනිප අර්බුදයේ ගැඹුර – රටේ රාළ
” ශ්රිලනිපය තුල අනීතික මෙහෙයුමක් ” ලිපියෙන් රටේ රාළ කිව්වා වගේම මේ වෙනකොටත් ඩාලි පාරේ ශ්රිලනිප පක්ෂ මූලස්ථානයට දැවැන්තම පොලිස් ආරක්ෂාවක් දීලා තියනවා.ඒ වගේම ශ්රිලනිප මූලස්ථානයට කිසිකෙනෙකුටවත් ඇතුළු වෙන්න එපා කියලා පොලිසියෙන් දැනුම් දීලා. ඒකට හේතු වෙලා තියෙන්නේ ශ්රිලනිප මූලස්ථානයේ තිබුණ ලිපිගොනු ප්රමාණයක් අතුරුදහන් වෙලා කියලා ශ්රිලනිප වැඩ බලන ලේකම් සාරතී දුෂ්මන්ත කරලා තියන පැමිණිල්ල…
