උදලාගම කොමිසමෙන් විස්මිත සොයාගැනීම් ගණනාවක් !
මුතුර්හි සහන සේවකයන් ඝාතනය , ත්රිකුණාමලයේ සිසු ඝාතනය ඇතුළු සිදුවීම් 16ක් ගැන සෙවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කළ උදලාගම ජනාධිපති පරීක්ෂණ කොමිසම විස්මිත සොයාගැනීම් ගණනාවක් සිදුකොට ඇතත් ඒ ගැන ප්රමාණවත් අවධානයක් යොමුවී නැත . මුතුර්හි සහන සේවක ඝාතනය ගැන කොමිසම කියන්නේ එය එල් ටී ටී ඊ ය හෝ පොලිසිය හෝ වෙනත් කණ්ඩායමක් විසින් හෝ…
