චතුර සේනාරත්නගේ පක්ෂයේ දත්ත හොරු අරන් !

ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතාගේ කොළඹ 5, තිඹිරිගස්කාර්යලය පසුගිය දා හොරු බිඳ, පරිගණක යන්ත‍්‍ර ඇතුළු රුපියල් ලක්‍ෂ දෙකකට අධික වටිනාකමින් යුත් උපකරණ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වේ. චතුර සේනාරත්නගේ ප‍්‍රජාව (ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය) කාර්යාලය පිහිටා ඇත්තේ කොළඹ 5, තිඹිරිගස්යාය මන්සන්දිය ආසන්නයේය. වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය භාවිතා කළ…

මහින්දගේ කයිවාරුවෙන් රහස් ගිවිසුමක් එලියට !

ජනාධිපති මෛත්‍රී විධායක බලය යොදාගෙන පක්ෂ නායකත්වය උදුරාගත් බව මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ කිරීමත් සමග නායකයින් දෙදෙනා අතර රහස් ගිවිසුම හෙළිවී ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති . එනම් දුෂණ චෝදනාවලට නාමල් රාජපක්ෂ හා ශිරන්ති රාජපක්ෂ අත් අඩංගුවට නොගැනීමේ එකගතාවයයි . එස් බී දිසානායක හා හේමාල් ගුණසේකර මහත්වරුන් මේබව මාධ්‍යයට හෙළිකළේය . මහින්ද පිලේ ප්‍රධාන ප්‍රකාශකයකු…

දිනේෂ් ගුණවර්ධන මහතාගේ මුදල් පසුම්බිය අරගත්තේ දෙවියන් විසින්මයි – වජිර අබේවර්ධන .

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (එන්.සී.අයි.ඞී.) විසුරුවා හරින්නැයි දෙවියන්ට පොල් ගසන්න සීනිගම දේවාලයට ගිය ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ මුදල් පසුම්බිය අරගත්තේ දෙවියන් විසින්ම බව තම විශ්වාසය යැයි වජිර අබේවර්ධන මහතා පැවැසීය. ඒකාබද්ධ විපක්‍ෂය සීනිගම දේවාලයට ගෙන ආවේ හොර පොල් බව දැනගත් දෙවියන් ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයාගේම මුදල් පසුම්බිය රැුගෙන හොරෙන් කැඩූ පොල්වලට අදාළ…

යෝසිත රාජපක්ෂගේ නාවික පුහුණුවට රජයේ වියදම කෝටි දෙකයි ලක්ෂ විස්සයි

හිටපු ජනාධිපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සුදුසුකම් නැතිව නාවික හමුදාවට  බදවාගෙන බ්‍රතාන්‍ය හා යුක්රේන් වල පුහුණුව ලබාදීමට මහජන මුදලින් රුපියල් කෝටි දෙකයි ලක්ෂ විස්සක් වියදම් කොට ඇති බව රජයේ මාධ්‍ය  ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය . මේ පිලිබදව පැවැත්වෙන නාවික හමුදා පරීක්ෂණයෙන් පසුව ඔහු පිලිබදව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවද කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය…

පුතාගේ වෛද්‍ය ප්‍රතිකාරවලට මුදල් නැතිව උප ජනාධිපති ගේ විකුණන්න හදලා !

තම පුතාගේ පිලිකා  රෝගයට ප්‍රතිකාර කිරීමට මුදල් සොයාගත නොහැකිව ඇමෙරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් තම නිවාසය  විකිණීමට තීරණය කල බවත් , ජනාධිපති ඔබාමා එය වලකා තම පෞද්ගලික මුදලින් ඔහුට උපකාර කල බවත් , රෝයිටර් පුවත් සේවය වාර්තා කොට ඇත . ඇමෙරිකානු උප ජනාධිපතිවරයා සී එන් එන් රුපවාහිනිය සමග සාකච්චාවකදී මෙම තොරතුරු හෙළිකොට ඇත . ඇමරිකානු…

මහින්දගේ “වාසනා බෝලය” නැතිවී මගුල් ගෙදර ජංජාලයක් !

මහජනයා වසී ගරාගැනීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිතර අතේ තබාගෙන සිටින මැණික් එබ්බවූ රත්තරන් බෝලය අස්ථානගතවීම නිසා කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ පැවති මංගල උත්සවයකදී කලබැගෑනියක් සිදුවූ බව වාර්තා වෙයි . තමන්ගේ වටිනා රන් බෝලය නැතිවූ බව මහින්ද රාජපක්ෂ මහතා හෝටල් කළමනාකරණයට දැන්වීමෙන් පසුව එය සොයා ගැනීමට සේවක පිරිසක් විශේෂ රහස් මෙහෙයුමක යෙදවීමටද හෝටල් …

අයවැයට විරුද්දව චන්දය දෙන්න මහින්ද පිල ජනාධිපතිගේ අවසර ඉල්ලන්න යයි !

පොදු විපක්ෂය ලෙස හදුන්වගන්නා ඒ ජ නි ස මහින්දවදී කණ්ඩායම මෙම අයවැය ලේඛනයට විරුද්දව චන්දය දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විශේස අවසරයක් ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වෙයි . සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ සදුදා රැස්වීමේදී අයවැයට පක්ෂව චන්දය දීමට තීරණය කොට ඇති අතර මහින්ද පිලේ උදවිය ඉන් පසුව ඉල්ලා ඇත්තේ තම කණ්ඩායමට ජනාධිපති තුමා…

මහින්ද සැමරුවේ ජනාධිපති පත්වීමේ දසවන සංවත්සරයද ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 70 වන ජන්ම දිනය ලෙස පවසමින් උත්සව හා ආගමික වතාවත් රැසක් පසුගිය දින  දෙකේ සංවිධානය කොට තිබුනද ඒ මහතා ඇත්ත වශයෙන්ම සැමරුවේ රටේ ඉහළම තනතුර වන ජනාධිපති ධුරයට පත්වීමේ දසවන සංවත්සරය බව එතුමාට සම්බන්ධ අපගේ ආරංචි මාර්ග කියයි . එතුමාගේම වැරදි තීරණ නිසා දස වසරක් ගතවීමට පෙර තනතුර අහිමි වුවද…

ඇමැති රාජිත ගත් මුදල් ආපසු දුන් බවට හඩපටයක් එයි .

අවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් ඇමැති රාජිත  සේනාරත්න මහතා ලබාගත් බව කියන ලක්ෂ පනහක මුදල ආපසු දුන් බව කියන දුරකථන ඇමතුමක හඩ පටයක්ද දැන් අන්තර් ජාලයට නිකුත්වී ඇත . මෙහිදීද සංවාදය සිදුවන්නේ රාජිතගේ ලේකම් , ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති සයුරු සමරසේකර හා අවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති අතරය . මෙහිදී සයුරු නිශ්ශංක ට කියන්නේ ඇමතිතුමා මුදල් ආපසු…

අවන්ගාඩ් සභාපති නිශ්ශංක , ඇමැති රාජිතට ගේමක් දීලා !

රාජිත සේනාරත්න ඇමතිවරයාට රුපියල් ලක්ෂ පනහක මුදලක් අවන්ගාඩ් සමාගමෙන් ලබාදුන් බව කියන දුරකථන සංවාදයක් එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් පටිගත කොට ඇති අතර ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මගින් එය දැන් ප්‍රකාශයට පත්කොට තිබේ . එම හඬ පටයේ ඇත්තේ රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයකු හා එතුමාගේ අමාත්‍යංශය යටතේ ඇති රාජ්‍ය ඖසධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති…

නිමල් සිරිපාලට “අගමැතිකමේ” ලනුවක් දීලා !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පෙරලා හදන නව ආණ්ඩුවක අගමැති තනතුර නිමල් සිරිපාල ඇමතිවරයාට ලබාදෙන බවට මහින්ද කණ්ඩායමෙන් ලනුවක් දී ඇති බව දශපාලන ආරංචි මාර්ග කියයි .මෙම නව ආණ්ඩුව ඉතා ඉක්මනින් පිහිටුවීමට හැකි බවට විශ්වාසයක් ගොඩනගා ඇති බවද කියති .එම ආරංචි මාර්ග කියන්නේ “දැන් යහපාලනේ කෑලිත් ඉවරයි ” කියමින් සිරිපාල ඇමතිවරයා ආණ්ඩුවට පහර ගසන්නට පටන්ගෙන…

දොස්තර ඇමැති රාජිතට මාරපන ඇමතිගෙන් අභියෝගයක්

තිලක් මාරපන ඇමතිවරයා තම තනතුරෙන් ඉවත්වීමත් සමග රාජිත සේනාරත්න , චම්පික රණවක ඇතුළු ඇමතිවරුන් පිරිසකට බලවත් අභියෝගයක් එල්ලකොට ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති .එනම් ඇවන්ට් ගාඩ් සමාගමට එරෙහිව ඔවුන් නැගු චෝදනා දැන් නීතිය හමුවේ ඔප්පුකර පෙන්වීමයි . මාරපන ඇමැතිවරයාගේ ස්ථාවරය නම් එම චෝදනා කිසිදා ඔප්පු කළ නොහැකි බවයි . ඔහු ඇමැති තනතුරින් ඉල්ලා අස්වූයේ කැමති…