|

එහෙට මෙහෙට දෝලනය වන මානව හිමිකම් – නිශාන්ත කමලදාස

මේ සමය මෙවැනි මාතෘකාවක් කතා කිරීමට සුදුසු දැයි කෙනකුට ප්‍රශ්න කළ හැකි ය. බඩගිනි වේලාවක ආහාර ගැන මිසක, ආදරය ගැන කතා කරන තරමට ම එය නොගැළපේ යැයි ද කිව හැකි ය. එහෙත්, ආදරය වඩාත් අවශ්‍ය බඩගිනි වූ විට ය. ඒ තනියම නොව, බෙදා ගෙන කෑ යුතු නිසා ය. මේ වෙලාවේ දී ද මිනිසුන්ගේ මූලික ප්‍රශ්නය…

ජාතිවාදී ගැටුම ඉතාම සැලසුම් සහගත කි‍්‍රයාවලියක් , මෙම දේශපාලනය පෝෂණය කළේත් මහින්ද රාජපක්‍ෂ ඇතුලූ කණ්ඩායමයි – අනුර දිසානායක

21 ප‍්‍රහාරයෙන් ජීවිත 300කට ආසන්න ප‍්‍රමාණයක්, දේපළ විශාල ප‍්‍රමාණයක් අහිමිවුණා. අපේ රටේ ජනතාවත් රටත් ඉතාම අනාරක්‍ෂිත තත්වයකට පත්වුණා. රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ලවු ණා. ජනතාවගේ දෛනික ජන ජීවිතය විශාල ලෙස අඩාල වුණා. සුළු පරිමාණ ව්‍යාපාරිකයින් ගැටලූ ගණනාවකට මුහුණ දුන්නා. පසුව සති 3කට පස්සේ පසුගිය 13වැනිදා ඉතාම සංවිධානාත්මකව කඩ ගිණි තබමින්, ගෙවල්වලට ගිණි තබමින් ජාතිවාදී ගැටුමක්…

ෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නෑ – අගමැති

නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සහ මද්‍රසා පාසැල් සම්බන්ධව මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඔවුන්ගෙන් ලද යෝජනා තමන් ද අනුමත කරමින් ෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නොදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එමෙන්ම මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යාං‍ශය යටතට ගෙන ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව අගමැතිවරයා අද (20) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින්…

ජනාධිපති සිරිසේන සිය ධූර කාලය වැඩිකර ගැනීමේ උත්සාහයක !

ජනාධිපති සිරිසේන සිය නිල කාලය 2020 මැයි දක්වා දීර්ඝ කර ගැනීමට සැලසුම් කර ඇති බවක් පෙනෙන්නට තිබෙන බව ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සදහන් කරයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනපතිවරයාගේ නිල කාලය වසර පහකට සීමා වී තිබේ. කෙසේ වෙතත් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල කාලය තුළදී 19 වැනි සංශෝධනය සිදුකළ හෙයින් ඔහුගේ නිල…

අපි මුලින්ම ඉපදුණු ගමන් ශ්‍රී ලාංකිකයන් : ඉන් පසුවයි ආගම එන්නේ – නුෂ්රත් නවුෆල් මවුලවී

අපි හැමෝම එකට එකතුවී ආගම් අනුව වෙනස් වෙන්න කලින් ලාංකිකයන් වන්නේ කෙසේද කියා සිතිය යුතුයි. අපි මුලින්ම මේ ලෝකෙට ආවගමන් ආගම එන්න කලින් ශ්‍රී ලංකිකයන්. ඉන් පසුවයි ආගම එන්නේ. ඒ නිසා අපි මුලින්ම ජීවත්වන රටට ආදරය කරන්න ඉගෙන ගත යුතුයි. ඒක උගන්වන්න පුළුවන් හොඳම තැන පාසල. පාසල යාවත්කාලීන කර හැමෝටම එකට ඉගෙන ගන්න පුළුවන් පරිසරයක්…

මිරිස් දී ගම්මිරිස් ගැනීමේ උපදෙස්වලින් රටට වැඩක් වේද? – මහින්ද හත්තක

පසුගිය සතියේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ පැවති සමුළුවක් ඇමතූ ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් බරපතළ අවධානය යොමු කළ යුතු අදහසක් පළ කෙළේය. ශ්‍රී ලංකාවේ ඉහළ ව්‍යපාරිකයන් පිරිසක් සංවිධානය කළ මෙම සමුළුවේ දී ඔහු කතා කෙළේ චීනය සහ දකුණු ආසියාව සම්බන්ධයෙන් පවතින එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය සහ ඉන් ශ්‍රී ලංකාවට ඇති බලපෑම පිළිබඳවයි. අදහස් දැක්වීමට…

පාර්ලිමේන්තුවට නොදන්වා, ගෝඨාභය ඇමරිකාව සමග ගිවිසුමක් ගැහුවා – රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අජිත් කොලොන්නේ.

  ඇමෙරිකාව ලෝකයේ බොහෝ රටවල්වල අභ්‍යන්තර කටයුතුවලට විවිධ ආකාරවලින් මැදිහත්වන ස්වභාවයක් පෙනෙනවා. එයට හේතුව කුමක්ද? ඇමෙරිකානු රජය ක්‍රියාකරන්නේ මූලධර්ම දෙකක් මතයි. පළමුවැන්න හැමිල්ටෝනියන් (Hamiltonian Principle) මූලධර්මයයි. ඒ හරහා ඔවුන් ප්‍රකාශ කරන්නේ ඇමෙරිකාව යනු වාණිජ කටයුතු ප්‍රමුඛත්වයේ ලා සලකන දේශයක් බවයි. දෙවැන්න ජෙෆසෝනියන් (Jeffersonian Principle) මූලධර්මයයි. මෙහිදී අදහස් වෙන්නේ ඇමරිකාව ලෝකයේ අනිත් රටවල් සමඟ වාණිජ කටයුතුවල නිරත වියයුතු,…

ගෝඨාගේ දේශප්‍රේමය දෝරේ ගලපු ගිවිසුමක් මෙන්න!

ඇමරිකානු හමුදාවට ශ්‍රී ලංකා භූමිය නිදහසේ භුක්ති විඳින්න දීම සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බවට විපක්ෂයේ පිරිස් එල්ල කළ චෝදනා මුළුමනින්ම සාවද්‍ය බව අනාවරණය වී ඇත. ඒ ද්විත්ව පුරවැසි, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ රොබට් ඕ බ්ලේක් අතර 2007 වසරේ මෙකී ගිවිසුම අත්සන් තබා ඇති බවට සාක්ෂි සහිතව අනාවරණය වී ඇති නිසාය. ඇමරිකානු…

මේක සිංහල බෞද්ධ රට කියල හිතෙන්න හේතු කිහිපයක්

මේක සිංහල බෞද්ධ රට කියල හිතෙන්න පෙළඹෙන හේතු ගණනාවක් තියෙනව. එකක් අයිතියක් ඇතැයි කියන හැඟීම – ඉතිහාසයක් තියෙන නිසා, පාරම්පරික උරුමයක් තියෙන නිසා, බහුතරය නිසා දෙක අවස්ථාවාදය – මේ වෙලාවෙ ඡන්ද අඩුවෙයි කියල ගුටි කන්න වෙයි කියල බැණුම් අහන්න වෙයි කියල තුන්වෙනි එක – දිගින් දිගට ම අහල තියෙන නිසා ඔලුවට කාවද්දලා තියෙන නිසා හතරවෙනි…

මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී

මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී

මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තව දුරටත් නීතිපති දෙපාර්තමේන්තුව හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය. මෙරටට ශරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නොවන බවත් එම නිසා විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය…

ඇමති මංගල සමරවීරට ජයවේවා! – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

මංගල සමරවීර ඇමතිවරයාට විරුද්ධව මේ වන විට දැවැන්ත ප්‍රහාරයක් ජනමාධ්‍ය ඔස්සේ දියත් වෙමින් තියෙනවා.  ඒ මාතර සාම කමිටුව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කළ කතාවක් මුල්කරගෙනයි.  මඩ ප්‍රහාරය එල්ල කරන්නන් කියන්නේ මංගල සමරවීර ඇමතිවරයා එහිදී මේ රට  නැතිනම් ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බව කීවා ය කියයි. ඇත්ත වශයෙන්ම ඔවුන් එහිදී  කරන්නේ මංගල ඇමතිවරයා කළ කතාවෙන්…

|

අන්තවාදී කුමන්ත්‍රණ ගැන අගමැති , මැති ඇමති කතාබහ

පසුගිය රජය සමයේ පෝෂණය කළ බවට විවිධ සාධක සහිත මුස්ලිම් අන්තවාදය ත්‍රස්තවාදයක් ලෙස පෙරට පැමිණ පසුගිය අප්‍රේල් 21 වැනිදා මහා භීෂණයක් ඇති කළේය. එම අවස්ථාවේදී එය ඉතා ආයාසයෙන් දරා ගත් මෙරට ජනතාවට අස්වැසිල්ලක් වූයේ ආරක්ෂාව බාර ජනපතිවරයා රටේ හෝ නොසිටියදී  පැය කිහිපයක් යන්නට පෙර පොලීසිය ත්‍රිවිධ හමුදාව හා බුද්ධි අංශ ප්‍රමුඛ ආරක්ෂක අංශ බිහිසුනු ත්‍රස්තවාදීන්…