නැවත නැවතත් තැලෙන සන්ධ්‍යා – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

නැවත නැවතත් තැලෙන සන්ධ්‍යා – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණවැදීමේ චෝදනාව මත සිර දඬුවම් ලබා යළි ඇප ලබා නිදහස් වූ ‍ගලගොඩඅත්තේ ඥනසාර හාමුදුරුවන් 2018 ජුනි 26 දා මාධ්‍ය සාකච්ඡාවක දී කියා තිබුණේ තමා හිරේ දැමීම නීතියේ දෙවඟන මහ දවාලේ දූෂණය කිරීමක් වශයෙනි. ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට දඬුවම් නියම වූයේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණවැදීම සම්බන්ධයෙනුයි. ගලගොඩඅත්තේ හාමුදුරුවන්‍ගේ මාධ්‍ය සාකච්ඡාවට සෑම සිංහල පුවත්පතක්ම පාහේ ඉහළ…

ආණ්ඩු විරෝධීන් එකතු කරන්න ඒකාබද්ධය එකිනෙකා සමඟ සටනක
|

ආණ්ඩු විරෝධීන් එකතු කරන්න ඒකාබද්ධය එකිනෙකා සමඟ සටනක

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය කොටවෙහෙර ඉදිකළ වෙහෙරපුර නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ උළෙලට ජනාධිපතිතුමා පසුගියදා එක්වුණා. මෙම ප්‍රදේශය තමන්ට නුහුරු නුපුරුදු ප්‍රදේශයක් නොවන බව එහි දී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා නාවින්න ඇමැතිතුමා සමඟ නිතර එම ප්‍රදේශයට පැමිණ ඇති බවත්, ජයවික්‍රම පෙරේරා මැතිතුමා ළඟින් ඇසුරුකළ බවත් කීවා. මෙය අවංක දේශපාලනඥයන් සිටින ප්‍රදේශයක් බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. රටට…

හොර නඩයේ ලොක්කා? – භාතිය බරුකන්ද

හොර නඩයේ ලොක්කා? – භාතිය බරුකන්ද

රාජපක්ෂ මහතාගේ අනුග්‍රහය ලබමින් විදේශවල සැඟව සිටින එකම පුද්ගලයා උදයංග වීරතුංග මහතා පමණක් නොවෙයි. රාජපක්ෂ පවුලේ තවත් ප්‍රබලයෙක් වන හිටපු අමෙරිකානු තානාපති ජාලිය වික්‍රමසිංහ මහතා ද මේ ආකාරයෙන් නීතියට අභියෝග කරමින් කට්ටි පනිමින් සිටිනවා. ඒ අතර තවත් සිය ගණනක් චූදිතයන් හැකි සෑම උපක්‍රමයක්ම අනුගමනය කරමින් අධිකරණය මඟහැර සිටීම හෝ නඩු කල්දමා ගැනීම වැනි ප්‍රවේශ අනුගමනය…

ධර්මානුශාසනා අප දන්නා තරමට

ධර්මානුශාසනා අප දන්නා තරමට

මල්වතු පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමි ගේ ප්‍රකාශයේ ආන්දෝලනය තවමත් සමාජයෙන් මැකී ගොස් නැත. තමන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් උන්වහන්සේ කියා ඇත්තේ; තමා කළ ප්‍රකාශයේ සංක්ෂිප්තය වනුයේ ‍ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙක් ලෙස හඳුන්වා ඇති බවත් එසේ හෝ රට සංවර්ධනය කරන්න යන්න මතක්කරන බවත්ය. උන්වහන්සේගේ නිවේදනයේ නැවතත් තැනක මෙසේ සඳහන් වේ; “මෙහිදී විශේෂයෙන් සලකා…

මහින්ද චීනාට හම්බන්තොට විකුණුනු හැටි…

මහින්ද චීනාට හම්බන්තොට විකුණුනු හැටි…

(2018 ජුනි 25 වැනි දින New York Times පුවත්පතේ පළවූ මරියා අබි-හබීබ් විසින් ලියන ලද ගවේෂණාත්මක වාර්තාවේ සම්පූර්ණ සහ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය – ) හම්බන්තොට, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ, සිය සිහින වරාය ව්‍යාපෘතිය සඳහා ණය සහ ආධාර ලබාගැනීම පිණිස සිය චීන මිතුරන් වෙත ගිය සෑම අවස්ථාවකම ලැබුණේ එකම එක පිළිතුරකි: එනම්,…

හිට්ලර් ආගමනය – සී.ජේ අමරතුංග
|

හිට්ලර් ආගමනය – සී.ජේ අමරතුංග

‘ගලේ පැහැරූ බළලා වැනිය” කියා කතාවක් ගැමි වහරේ ඇත. බළලුන් පැහැරූ විට එය වසන්නට පුරුදු වී සිටින බව කවුරුත් දන්නා දෙයකි. එසේ වසන්නේ වටේ ඇති පස් හෝ වැල්ල හෝ හාරා ගැනීමෙනි. ගලේ පැහැරූවිට කොපමණ වසන්නට හැදුවත් එය කරන්නට බැරිය. ‘ගලේ පැහැරු බළලා වැනිය’ යන උපහැරනය යෙදෙන්නේ එබඳු ක්‍රියා කරන මිනිසුන්ටය. දැන් අපට පෙනෙන්නට තිබෙන්නේ සාමාන්‍ය…

නැවත විමසිය යුතු ආගමික සාහිත්‍යය

නැවත විමසිය යුතු ආගමික සාහිත්‍යය

කලාකරුවන්ට සාහිත්‍යය විමසීමට බාධාවක් නැත. ඔවුන්ගේ විමසීමට ආගමික සාහිත්‍යය ද ඇතැම් විට හසුවේ. මේ අප දක්වන්නේ කලාකරුවකු විසින් කරන ලද එවැනි වෑයමකි. මේ ගී පද සෝමතිලක ජයමහ ගයන අපූරු ගීයක පදමාලාවෙනි. අසන්නට ලැබෙන්නේ ගායනය පමණක් නොව සංගීතය ද ගී පද මාලාව ද සෝමතිලක ජයමහ සූරීන්ගේ බව ය. මේ ගීතයෙන් අභියෝගයට ලක්වන්නේ බෞද්ධ සාහිත්‍යයේ එන බුදුන්…

ප්‍රගීත් කව්ද..? – එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දීමකට සම්බන්ධ වී ඇති බවට වාර්තා වී නොමැති බව සියලු ආරක්ෂක අංශ කියයි

ප්‍රගීත් කව්ද..? – එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දීමකට සම්බන්ධ වී ඇති බවට වාර්තා වී නොමැති බව සියලු ආරක්ෂක අංශ කියයි

මෙහි පහතින් දැක්වෙන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ කොටියා යයි නගන අවලාදයට පිළිතුරකි. එහිදී යුද හමුදාපතිතුමා, ගුවන් හමුදාපති තුමා, නාවික හමුදාපති තුමා, අණදෙන නිලධාරී විශේෂ කාර්ය බලකාය (STF) අධ්‍යක්ෂ විශේෂ කාර්යාංශය, අධ්‍යක්ෂ අපරාධ වාර්තා කොට්ඨාශය, අධ්‍යක්ෂ රාජ්‍ය බුද්ධි සේවාව, අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාශය, නියෝජ්‍ය පොලිස්පති ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය (TID) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුගේගොඩ කොට්ඨාශය ආදී සියළුම දෙනා විසින්…

සන්ධ්‍යා අක්කයි නීති­යයි අපියි

සන්ධ්‍යා අක්කයි නීති­යයි අපියි

“ගැහැනියෙකුට සාධාරණයක් ඉෂ්ඨ වෙනවා බලාගෙන ඉන්න බෑ මේ රටේ පිරිමින්ට” ආපේ මායියා, යක්ෂාවේෂ වෙලා. මං ගෙට ගොඩවෙද්දිම එහෙම සද්දයක් ඇහුණත් මං ඒ ගැන වදවෙන්නෙ නැතිව කෙළින්ම මගේ කාමරයට ගියා. “නෑ අක්කෙ පිරිමි විතරක් නෙවෙයි. මේ බලන්න මේ නංගිලා කියන කතාව. මේ අර අර ලොකු පක්ෂෙක නාම යෝජනා වෙනුවෙන් පිරිමි ලිංගික අල්ලස් ඉල්ලුවා කිය කිය ගිහින්…

අස්ගිරි පාර්ශ්වයේ හිට්ලර්වාදය – එම් ඕ ඒ ද සොයිසා

අස්ගිරි පාර්ශ්වයේ හිට්ලර්වාදය – එම් ඕ ඒ ද සොයිසා

අස්ගිරි පාර්ශ්වයේ අනූනායක වෙඬරුවේ උපාලි හාමුදුරුවන් විසින් මේ රට පාලනය කිරීම සඳහා හිට්ලර් පන්නයේ පාලනයක් අවශ්‍ය බවටත් ඒ සඳහා ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට නායකත්වය ගන්නා ලෙසටත් පසුගිය දිනෙක කරන ලද ප්‍රකාශය මෙරට දේශපාලන ක්ෂේත්‍රය ඉමහත් කැළඹීමකට ලක්කළ සිද්ධියක් බවට පත්ව තිබේ. මේ දිනවල රට තුළ සංසරණය වන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පුවත් දෙස බැලීමේ…

හිට්ලර් මිනිස් ඝාතකයෙකි- ජගත් හේමචන්ද්‍ර

හිට්ලර් මිනිස් ඝාතකයෙකි- ජගත් හේමචන්ද්‍ර

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන උපන් දිනය වෙනුවෙන්, මහ සංඝරත්නය වැඩමවා සපිරි කර සහිත දානමය පිංකමක් පසුගිය දා ඔහුගේ නිවසේ දී පැවැත්වු බව මාධ්‍ය වලින් දැක ගත හැකිවිනි. ”පිංකම් කිරීමෙන් ආයු වර්නෝ සුඛං බලං” යනුවෙන් බුද්ධ දේශනා වල සඳහන් වී ඇත. ඒ නිසා එය උතුම් පුණ්‍ය කර්මයකි. පුණ්‍ය කර්මයකට වැඩවමා වදාල උඩරට, සිංහල, බෞද්ධ, රදල,…

රජ පුටුවට කුලල් කා ගැනීම – භාතිය බරුකන්ද

රජ පුටුවට කුලල් කා ගැනීම – භාතිය බරුකන්ද

“ගෝඨාභය රාජපක්ෂ සමඟ මගේ ගැටලුවක් නොමැති නමුත් එම කඳවුරේ සිටින අන්තවාදීන් පිරිසක් මා පිළිබඳ වෛරි සහගතව කතාබහ කරනවා. එයින් පෙනෙන්නේ මේ පිරිස බලයට ආවොත් ලංකාවේ මොන වගේ සමාජයක් ඇතිවේද කියලයි” මෙහෙම කියන්නේ ලංකාවේ සිටන ප්‍රවීණම රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, බුද්ධිමතෙක් හා දේශපාලන විද්‍යාඥයෙක් වන ආචාර්ය දයාන් ජයතිලක මහතායි. ඒ පසුගිය 17 වැනි සතිඅන්ත පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදීයි….