ආයෝජන : භූතානයෙන් නේපාලයෙන් පාඩමක් – ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති සුරේෂ් ෂා
ආර්ථික අගාධයෙන් රට ඉතා ඉක්මනින් ගොඩ එන බවක් නොපෙනෙයි. ඒ සඳහා කළ යුතු පිළියම් දහස් ගණනක් පෞද්ගලික අංශයෙන්, ව්යාපාරික ප්රජාව වෙතින් සහ විද්වතුන් අතරින් යෝජනා වී තිබේ. ඒ අතරට අද අප එක්කර ගන්නේ පෞද්ගලික අංශයේ ප්රබල සමාගම් රැසක ප්රධාන විධායක නිලධාරි, ප්රධාන විධායක අධ්යක්ෂ සහ සභාපති වැනි ඉහළ කළමනාකරණ තනතුරු දැරූ වරලත් ගණකාධිකාරිවරයෙකි. නමින්…
