පච ආර්ථික විද්‍යාව – සී ජේ අමරතුංග
| |

පච ආර්ථික විද්‍යාව – සී ජේ අමරතුංග

වත්මන් රජය ප්‍රකාශ කොට ඇත්තේ සංවර්ධනයේ වෙනත් මාවතකි. එක්තරා මැද මාවතකි. එනම් සමාජ වෙළෙඳ පොළ ආර්ථිකය යන්නයි. එනම් වෙළෙඳ පොළ ක්‍රමයක් ක්‍රියාත්මක කරන අතරම එහි ප්‍රතිලාභ ලබාගත හැකිවන ලෙස මහජනයා ශක්තිමත් කිරීමයි. එමෙන්ම මහජනයාගේ අමාරු අවස්ථාවල පිහිටවීමයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඒ සඳහා වූ ප්‍රධාන ව්‍යාපෘතියකි. එමෙන්ම දහතුන් වසරක අනිවාර්ය අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව වැනි ක්‍රම මඟින්…

සමාජය අපට පෙන්නන “පස්ස” – නිශාන්ත කමලදාස

සමාජය අපට පෙන්නන “පස්ස” – නිශාන්ත කමලදාස

තරුණවිය ජවයෙන් ද අපේක්ෂාවලින් ද නැවුම් අදහස්වලින් ද පිරුණු සමයකි. සම්මතයන්ට පිටුපාන්නට ඒ වයසේ දරුවන් කැමති ය. විහිළුවට උන් කැමති ය. ජීවිතය වැඩිහිටියන් මෙන් මහ බරසාරව ඔවුන් ගන්නේ නැත. උන් කැමති සැහැල්ලුවෙන් ඉන්නට ය. විනෝද වන්නට ය. ඒ වයසේ “වැරැද්ද“ ය. ඒ වයසේ දරුවන්ගෙන් යම් කෙනකු වැඩිහිටියකුගේ සංයමය අපේක්ෂා කරන්නේ නම් එවැන්නකු කවදාවත් තරුණ වයස…

වියට්නාමයේ සංවර්ධන උපාය මාර්ග – කීර්ති ගොඩිගමුව
|

වියට්නාමයේ සංවර්ධන උපාය මාර්ග – කීර්ති ගොඩිගමුව

වසර 2000 සිට වියට්නාම් ආර්ථිකය විදේශ ආයෝජන සහ ජාත්‍යන්තර වෙලඳාම ආශ්‍රයෙන් බලගැන්වුණු නව ජවයක් අත්විඳිමින් සිටී. 2017 දී 6.3%වූ එරට ආර්ථික වර්ධන ‍වෘදිය 2018 දී සහ 2019 දී ද පවත්වාගෙන යනු ඇති බවට විශ්වාසය පලකෙරේ. එරට දල දේශීය නිෂ්පාදිතයට කාර්මික භාණ්ඩ, රෙදිපිළි, ඉලෙක්ට්‍රෝනික උපරකණ සහ මුහුදු ආහාර ආදී අපනයන භාණ්ඩ සැලකිය යුතු ප්‍රතිශතයක් නියෝජනය කරයි….

අගරදගුරු මංගල සහ මහින්ද – අනුර සූරියබණ්ඩාර

අගරදගුරු මංගල සහ මහින්ද – අනුර සූරියබණ්ඩාර

කොළඹ අදගරු මැල්කම් කාදිනල් රංජිත් විසින් කරන ලද මානව හිමිකම් පිළිබඳ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් තබන ලද ටිවිටර් සටහනක් මේ වන විට ඒකාබද්ධ විපක්ෂය විසින් නන් ආකාරයෙන් රහමරන අකාරයක් දක්නට ලැබේ. මැල්කම් රංජිත් අගරදගුරුතුමා කියන්නට යෙදුණේ බෞද්ධ ආගමෙන් පෝෂණය ලැබූ සංස්කෘතියක් සහිත ශ්‍රී ලංකාවට මානව හිමිකම් උගැන්වීමට බටහිර රටවල් අවශ්‍ය…

මානව අයිතිවාසිකම් – එම් ඕ ඒ ද සොයිසා

මානව අයිතිවාසිකම් – එම් ඕ ඒ ද සොයිසා

ගෙවීගිය සතිය තුළ සමාජ කථිකාවතට ලක් වූ වැදගත් මාතෘකාවක් වූයේ මානව අයිතිවාසිකම්ය. ඒ කෙරෙහි බලපෑ හේතුව වූයේ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් දෙල්ගොඩ කඳුබොඩ ශ්‍රී සරණංකර දහම් පාසලේ දී සහ ඒකළ ශාන්ත මතෙව් රෝමානු කතෝලික දේවස්ථානයේ පැවැති දේව මෙහෙයේ දී මානව හිමිකම් පිළිබඳව කරන ලද ආන්දෝළනාත්මක ප්‍රකාශනයයි. දෙල්ගොඩ කඳුබොඩ ශ්‍රී සරණංකර දහම් පාසලේ උත්සවයේ දී අගරදගුරුතුමන්…

කෝලිකුට්ටු සහ කෝච්චි – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

කෝලිකුට්ටු සහ කෝච්චි – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

රටත් රටේ ආර්ථිකයත් රටේ අනාගතයත් ගැන උනන්දුවෙන් කටයුතු කරන්නන් ගේ සිරුරේ රෝමොද්ගමනය කෙරෙන ප්‍රවෘත්ති දෙකක් පසුගිය දිනවල පුවත්පත් දෙකක පළවී තිබුණා. ඉන් එකක පළවී තිබුණේ 2018 සැප්තැම්බර් 15 ඉංග්‍රීසි පුවත් පතක. අනෙක 2018 සැප්තැම්බර් මස 26 සිංහල පුවත්පතක. මුල් පුවතින් එනම්, 2018 සැප්. 15 ඉංග්‍රිසි පුවත්පතේ කරුණුවලින් දක්වා තිබුණේ, 2016 වසරේ ශ්‍රී ලංකාව සහ චීනය…

විධායක ජනාධිපති ධූරය අහෝසි කරන පොරොන්දුව බලයේ රස වැටුණම අමතකයි –  කතානායක කරු ජයසූරිය

විධායක ජනාධිපති ධූරය අහෝසි කරන පොරොන්දුව බලයේ රස වැටුණම අමතකයි – කතානායක කරු ජයසූරිය

විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට පොරොන්දු දෙමින් බලයට පත්වන සියලු දෙනා බලයේ රස වැටුණු පසු තමන් දුන් පොරොන්දුව අමතක කරන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා   පැවැසීය.තොරතුරු නිදහස, යහපාලනය, විධායක ජනාධිපති ධූරය, බලය අවභාවිත කිරීම, දූෂිත පාලනය යනාදී සටන් පාඨ අද ඊයේ ඇති වූ ඒවා නොවූ බව කී කතානායක කරු ජයසූරිය මහතා ශ්‍රී ලංකාව තොරතුරු…

පිදුරු ගහේ එල්ලීම – භාතිය බරුකන්ද

පිදුරු ගහේ එල්ලීම – භාතිය බරුකන්ද

‘‘දියේ ගසා ගෙන යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා’’ වාගේ කියලා කතාවක් අපි අතරේ තිබෙනවා. වෙසක් පෝයට පෙර ආණ්ඩුව පෙරළන බවට වහසි බස් දොඩමින් දියත් කළ පාගමන්, පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵල, අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සහ කොළඹ වැටලීම ආදි සියලූ සැලසුම්වලින් දැඩි සේ අසාර්ථකත්වයට පත් වූ ඒකාබද්ධ කල්ලිය පසුගිය සති කිහිපය පුරාම එල්ලී සිටින්නේ ‘‘රුපියල අවප‍්‍රමාණය වීම’’…

ඒකාබද්ධයේ අර්බුදයට මුහුණ දෙන්න මහින්ද හදිසියේ බැසිල් ගෙන්වයි
|

ඒකාබද්ධයේ අර්බුදයට මුහුණ දෙන්න මහින්ද හදිසියේ බැසිල් ගෙන්වයි

“සාරවත් දේශයක වාපි සංග්‍රාමය” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයෙන් හා මෙහෙයවීම යටතේ ක්‍රියාවට නැගෙන්නක්. රජරට එල්ලංගාවැව පද්ධතිය නවීකරණය කිරීම ඒ යටතේ සිදුවෙනවා. එහි ආරම්භක උත්සවය පැවතුණේ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුනුමඩලාව, නබඩගස්දිගිලිය වැව්පිටියේයි. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට ඇමැතිවරුන් වන දුමින්ද දිසානායක, චන්ද්‍රානි බණ්ඩාර, පී. හැරිසන් මහත්ම මහත්මීන් මෙන්ම නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතාද සහභාගි…

ඩොලරයට උඩ පැනීම – සී.ජේ. අමරතුංග
|

ඩොලරයට උඩ පැනීම – සී.ජේ. අමරතුංග

මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා කීවේ ආණ්ඩුවට ඩොලරය ඉහළ යෑම නවත්තාගත නොහැකිනම් ඉල්ලා අස්වී තමන්ට රට භාරදිය යුතු බවය. ඔහු කීවේ රුපියල ඩොලරය ඉදිරියේ අවප්‍රමාණ වී ඇත්තේ ආණ්ඩුවේ වරදින් බවයි. මෙය විශාල විනාශයක් බව කීවද රුපියල රැක ගැනීමේ තම විසඳුම මහින්ද කීවේ නැත. කීවේ බලයට ආවාම කරලා පෙන්වන බවය. එසේ කියන්නේ ඔහු වසර දහයක් තිස්සේ කරලා…

යතුර අතට දෙන තොරතුරු පනත

යතුර අතට දෙන තොරතුරු පනත

රජයක් යනු මහජනතාව විසින් තමන් වෙනුවෙන් පත්කර ගන්නා නියෝජිතයන්ගෙන් සැඳුම්ලත් ආයතනයකි. ඒ යටතේ පවතින ආයතන සමූහය මහජන ආයතන වේ. එම මහජන ආයතනවලින් තමාගේ සුබ සිද්ධිය වෙනුවෙන් ගනු ලබන පියවර හා සේවාවන් පිළිබඳ දැනගැනීමේ අයිතිය මහජනතාව සතුවේ. එකී මහජන ආයතන පවත්වාගෙනයන ආකාරය, ඔවුන් ගනුලබන සුබසාධන ක්‍රියාමාර්ග හා සේවාවන් ගැන, ඒ සඳහා වෙන්කර තිබෙන මුල්‍ය ප්‍රතිපාදන ගැන,…

බොරුව ඇත්තක් කිරීම – නිශාන්ත කමලදාස

බොරුව ඇත්තක් කිරීම – නිශාන්ත කමලදාස

ඇස්කිමෝවරුන්ට අයිස් විකිණීමට සාර්ථක අලෙවිකරුවකුට හැකි යැයි කියන්නේ විහිළුවට ම නොවේ. අලෙවිකරණයේ දී ඇතැම් විටක සිදු වන්නේ ඒක ය. කළ යුත්තේ නැති දෙයක් ඇතැයි පෙන්නීම ය. නැතිනම් ඇති දෙයක් නැතැයි පෙන්නීම ය.කොළේ වහලා ගැහීම ය. ගරිල්ලා මාකටින්වල දී සිදු වන්නේ මේ කරන බොරුව කිහිප ගුණයකින් විශාල වීම ය. ඒ සඳහා බොරුව පිම්බවීමට මුදල් වියදම් කිරීම…