20 වැනි සංශෝධනය ආරම්භය සහ එහි ගමන් මග – නීතිඥ ජගත් ලියනාආරච්චි
20 වැනි සංශෝධනය ආරම්භය, එහි ගමන් මග සහ කාලවකවානු පිළිබඳ මතකය අළුත් කර ගැනීම කරන්නටයි මම උත්සාහ දරන්නේ. එය ඉදිරි සාකච්ඡාවලට ප්‍රයෝජනවත් වනු ඇතැයි විශ්වාස කරනවා. 2019 නොවැම්බර් ජනාධිපති මැතිවරණයට පාවිචිච් කළ මැතිවරණ ප්රකාශනය 2020 මහ මැතිවරණයට එලෙසින්ම පාවිවිචි කළා. එහි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන මිස 20වැනි සංශෝධනයක් ඉදිරිපත් කිරීමක් ගැන සඳහන් වන්නේ නැහැ….
