ආණ්ඩුවේ දේශපාලනය හා විපක්ෂයේ දේශපාලනය – නිශාන්ත කමලදාස 

  බොහෝ දෙනෙකු කැමති ආණ්ඩුව ගැන කතා කරන්නට ය. ආණ්ඩුවේ දේශපාලනය ගැන කතා කරන්නට ය. ආණ්ඩුව කරන නොකරන වැඩ ගැන කතා කරන්නට ය. විපක්ෂය සම්බන්ධ කතිකාව ගැන එවන් උනන්දුවක් නැත. තිබේ නම් එය ඉතා අල්ප ය. එය එක අතකින් සාධාරණ ය. අපේ ජීවිත වලට වැඩි බලපෑමක් කරන්නේ ආණ්ඩුව කරන හා නොකරන වැඩ ය. ආණ්ඩුව දක්වන…

රනිල් දන්න අනුරලා නොදන්න දේශගුණික විර්පයාස සම්බන්ධ ජාත්‍යන්තර දේශපාලනය – අජිත් පැරකුම් ජයසිංහ

දේශගුණික විර්පයාස කියන්නෙ මේ වෙනකොට ලෝක නායකයන්ගේ අවධානය යොමුවී තිබෙන ක්ෂේත්‍රයක්. ශ්‍රී ලංකාව, මාලදිවයින වගේ ඝර්ම කලාපීය දූපත් රාජ්‍ය දේශගුණික විපර්යාස නිසා දැඩි අවදානමකට ලක්වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශගුණික විපර්යාස සම්බන්ධ කටයුතුවලට නිලධාරීන් පත්කරනකොට, කාර්යාල පිහිටුවනකොට, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 27)ට සහභාගී වෙනකොට ලංකාවේ අදූරදර්ශී දේශපාලකයන් එයට ප්‍රසිද්ධියේ සිනාසුණා. අනුර කුමාර දිසානායක වැනි…

ඇයි මොකෝ ? – සමබිම පක්ෂය අසයි

පසුගිය සතියේ දී කාන්තාවන් දෙදෙනෙකු සිරගත කර සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි යන දෙදෙනා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් සමගි ජනබලවේගයේ සාමාජික කාන්තාවන් දෙදෙනෙකු විසින් වසන්තගේ සහ සිරිධම්ම හිමි ගේ ජායාරූප රැගෙන ගෝල්ෆේස් වෙත පාගමනින් ඒමට පිටත් වූ අතර ඔවුන්ව පානදුර ප්‍රදේශයේ දී පානදුර පොලීසිය විසින් අත්තඩංගුවට ගන්නා ලදී. එම අත්තඩංගුවට…

|

විකුණන්න ද ? එපා ද ? – ජනපති

ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරටට ලැබෙන වාසි පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පැහැදිලි කළේය. ඒ, කොළඹදී පැවති අයවැය පසු විපරම් සමුළුවක් අමතමිනි. කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින් විසින් 2023 අයවැය පසු විපරම් සමුළුවක් අද කොළඹදී එලෙස සංවිධාන කර තිබුණි. “බාධක අභිබවා ඉලක්ක වෙත ළඟාවීම” යන තේමාව යටතේ සංවිධාන කළ මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා…

නොවැම්බර් 17ගැන නොවැම්බර් 18දා – අජිත් පැරකුම් ජයසිංහ

ගෝඨාභය පැන්නීමේ ජයග්‍රහණය ගැන නොවැම්බර් 17 සතුටු වුණ අය වෙනුවෙන් මේක ලියන්නෙ. මං අරගලයට සම්බන්ධ වුණේ අරගලකරුවන්ට ආණ්ඩුව සමග සාකච්ඡා කරන්නට ආරාධනා කළ තැන දක්වා පමණයි. මං හිටියෙ සාකච්ඡාමය විසඳුමකට යා යුතුයි කියන තැන. අරගලකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමුවා. එසේ කළේ මොබ් යොදවා ඔහුගේ පෞද්ගලික නිවස වටකිරීමෙන් පටන් අරගෙන කාර්යාලය ඉදිරිපිට වාඩිලාගැනීම හරහා අවසානයේදී…

බජට් එකෙන් ගොඩයයිද? – චින්තන ධර්මදාස

ගොඩයමු සාමූහිකය එක්ක පළාතෙන් පළාතට යනකොට තේරුම් ගන්න ලැබෙන දේවල් පුදුමාකාරයි. මිනිස්සු අහන ප්‍රශ්න විවිධාකාරයි. ගාල්ලට ආපුඑක්කෙනෙක් නැගිටලා හයියෙන් කිව්වෙ, මෙතන ඇවිල්ලා අපිට බනින්න එපා. හොරකම් කරපු දේශපාලකයන්ට බනින්න කියලයි.ගොඩයමු වැඩේ අදහස වෙන්නෙම 225 කරපු වැරදි හොයන එක නෙමෙයි. ඒ වෙනුවට රටක් විදිහට අපි කරපු වැරදි ගැන අවංකව කතා කරන එක. එතනදි ඔය කියන 225…

අයවැය යථාර්ථය හා විපක්ෂයේ තප්පුලෑම – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

2023 අයවැය විවාදයේදී වඩාත් විනෝද ජනත තප්පුලෑම විපක්ෂයේ ආචාර්ය හර්ෂ සිල්වාගේ ය. තමන්ගේ ප්‍රතිපත්තීන්ට අනුකූල වුවද, මේ අයවැය යෝජනාවන්ට ඡන්දය නො දෙන බව ඔහු ඍජුව කීය. හේතුව බලය සහ තනතුරු ලෝභය පිළිබඳ ඔහු තුළ පැවති මුග්ධ භාවයයි. සජබ සහාය අවශ්‍ය නම් මහ මැතිවරණයක් පවත්වා තමන්ට බලය ලබා ගැනීමට අවස්ථාව දිය යුතු යයි හර්ෂ සිල්වා ජනාධිපති…

|

පණ අදින ආර්ථිකයට උත්තේජනයක් – සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තු

  මරණ තුනක් මැද පැණි කෑ කතාවක් අපි අසා ඇත්තෙමු. ආර්ථික වශයෙන් රටේ එවැනි පරිසරයක් පවතිද්දි 2023 වසර සඳහා වන අය වැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයා විසිනි. මේ ඒ අය වැය යෝජනා පිළිබඳ විමසුමකි. මේ විමසුම, විග්‍රහය කරන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තුය. මෙරට පමණක් නොව ජාත්‍යන්තරය…

|

දේශපාලන න්‍යාය පත්‍ර නැති අය වැයක් – ආචාර්ය ලක්මාල් වීරතුංග

      අද පවතින ආර්ථික අර්බුදය යම් යහපත් දිශාවකට යොමු වේවි මෙවර අය වැය මඟින් පුද්ගලීකරණය ගැන හොඳ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා සමහරු දේශපාලන වාසි සඳහා මේ ඇත්ත දැන දැනම නොදන්නා විදිහට ඉන්නවා ආර්ථිකයට බරක් වුණ ආයතන පුද්ගලීකරණයට මම එකඟයි ආර්ථික අර්බුදය විසඳන්න ජනාධිපතිවරයා සාධනීය උත්සාහයක නියැළෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි වර්ෂය…

|

අපනයන ආර්ථිකයකට ප්‍රවේශයක් – මහචාර් ය සුනන්ද මද්දුමබණ්ඩාර

  විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත්භාවය ප්‍රකාශයට පත්ව ඇති රටක රජයේ වාර්ෂික අයවැය ලේඛනය මගින් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? අත්‍යාවශ්‍ය භාණ්ඩවල ඉහළ ගිය මිල ගණන් අඩුකර, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකර, ඍජු සහ වක්‍ර බදු අඩුකර ජනතාවට සහන සලසන අයවැයක්ද? එසේ නොමැති නම් හැකි මුල්ම දිනයේදී රට බංකොලොත් භාවයෙන් මුදාගෙන, සැනසුමක සේයාවක් දැකගත…

|

කපා කපා කෑලි කපා ….~ ඉකොනොමැට්ටා

මාළු විකුණන එකත් වෙනත් රැකියා වගේම තවත් එක් රැකියාවක්. අවතක්සේරු කළ යුතු දෙයක් නෙමෙයි. හැබැයි මාළු ආශ්‍රිත අගය එකතු කළ කර්මාන්තයක් හෝ අපනයන කර්මාන්තයක් වගේ සංකීර්ණ කටයුත්තක් කරන එක කෙසේ වෙතත්, ටවුමක මාළු කඩයක් කරන්න ලොකු අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය නැහැ. කපා කපා කෑලි කපා මාළු කෑලි ටික ඔතලා දීලා සල්ලි ගන්න වැඩේ කරන්න මහ ලොකු…

|

“අවශ්‍ය දේශපාලනය” ඇත්තේ “පක්ෂ දේශපාලන”යෙන් ඔබ්බෙහි ය – නිශාන්ත කමලදාස

  දේශපාලනය අපේ ජීවිතයට එහි සෑම අංශයකට ම සම්බන්ධ ය. අද අප මුහුණ දෙන අර්බුදය ප්‍රමාණවත් දේශපාලනයක අප නොයෙදීම නිසා ඇති වූවක් ලෙස ද සැලකිය හැකි ය. ඒත් බොහෝ දෙනෙකු දේශපාලනය කරනවා යන්නෙන් අදහස් කරන්නේ නායකයෙකු හෝ පක්ෂයක් තෝරාගෙන කඩේ යන එකට ය. ඒ නිසා දේශපාලන මැදිහත් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි තෝරා බේරා…