අපේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන කවුරුවත් කරදර වෙන්න එපා – කෙහෙළිය රඹුක්වැල්ල
කෙහෙළිය රඹකුවැල්ල ඊයේ (18) පාර්ලිමේන්තු සංකීරණයේ දි බී.බී.සී යට කීව්ව කතාව. අද ඉඳලා ඔබ තුමන්ලා විපක්ෂයේ ද? ඔව්. අපි විපක්ෂයේ වාඩි වෙනවා. මොකද වුණේ ඇත්තටම? වුණ දේ තමයි උසාවියේ තීන්දුවක් ආවා. අපි ඒ තීන්දුව පිළිගන්නෛ නැහැ. අපි උසාවියට ගරු කරනවා. අපේ ස්ථාවරය අපේ තියන දැනුම අනුව අපි විශ්වාස කරනව ඒක නිවැරදිම තීන්දුවක් නෙමේ කියල, කෙසේ…
