රාජ්‍ය මාධ්‍ය මහජන සේවයට – නාලක ගුණවර්ධන

රාජ්‍ය මාධ්‍ය මහජන සේවයට – නාලක ගුණවර්ධන

රාජ්‍ය මාධ්‍ය රජයේ අවශ්‍යතා ඉටු කිරීම සඳහාම පවතින්නක් බව ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ හා සාමාන්‍ය ජනතාවගේ මතය වන්නේය. එම ආකල්පය නිවැරැදි කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතන මහජන සේවා ආයතන බවට පරිවර්තනය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පියවර ගත්තේය. ඒ රාජ්‍ය මාධ්‍ය මහජන සේවා වෙනුවෙන් පත්කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ කටයුතු…

මමයි මගෙ ජානිපෙ කණ්ඩායමයි මහින්ද කඳවුරෙන් ඉවත්වෙනවා! –  විමල් වීරවංශ
|

මමයි මගෙ ජානිපෙ කණ්ඩායමයි මහින්ද කඳවුරෙන් ඉවත්වෙනවා! – විමල් වීරවංශ

තමන් සහ ජානිපෙ කණ්ඩායම මහින්ද කඳවුරෙන් ඉවත්වෙන බව විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය . ජාතික නිදහස් පරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ එසේ කියා සිටියේ ඊයේ මොරටුව නගරයේ පැවති ‘රටට මොකද වෙන්නේ ?’ යන තේමාව යටතේ පැවති ජනහමුවක් අමතමිනි. තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ කියා සිටියේ 20 සංශෝධනය වෙනුවෙන් මහින්ද ජවිපෙ සමග කතාවට…

මෛතී‍්‍රපාල සිරිසේනගේ එකම අරමුණ වී තිබෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීමයි ඒ වෙනුවෙන් ඔහු ඕනෑම දෙයක් කරනවා – ජවිපෙ නායක අනුර දිසානායක

මෛතී‍්‍රපාල සිරිසේනගේ එකම අරමුණ වී තිබෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීමයි ඒ වෙනුවෙන් ඔහු ඕනෑම දෙයක් කරනවා – ජවිපෙ නායක අනුර දිසානායක

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට මාර්තු මුල් සතිය වෙන කොට මාස 06ක් සම්පූර්ණ වෙනවා. ඒ සම්බන්ධයෙන් මාස 06ක් ඇතුළත ආණ්ඩුවේ මතය ප‍්‍රකාශ කොට නොමැති නිසා, පක්ෂ නායක රැුස්වීමේ සාකච්ඡුාවකින් පසුව පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළත් කොට විවාදයට ගත යුතුව තිබෙනවා. 1978 නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක‍්‍රමය ස්ථාපිත කොට දැනට වසර 40කට වඩා වැඩියි….

රංජන්ගෙ කොකේන් වාර්තාවෙ තරම අගමැති කියයි
|

රංජන්ගෙ කොකේන් වාර්තාවෙ තරම අගමැති කියයි

පසුගිය ඉරිදා උදේ මල්වතු මහ නා හිමි බැහැදැක රටේ තත්වය පැහැදිලි කළ අගමැතිවරයා අනතුරුව බගවන්තලාවට ගියේ ඉන්දියානු ආධාර යටතේ ඉදිකළ නිවාස 150කට අධික සංඛ්‍යාවකින් යුත් නිවාස සංකීර්ණය විවෘත කිරීමටය. එදින රාත්‍රියේ මහනුවර නවාතැන් ගත් ඔහු පසුදා අරනායක පැමිණියේ පාසැල් 2 ක නව ගොඩනැගිලි විවෘත කිරීමටය. ඉන් එක් පාසලක උත්සවය නිමවා යලි වාහනයට නැගීමට අගමැතිවරයා පාගමනින්…

හඳුන්නෙත්ති, මෛත‍්‍රී ඉදිරිපස තබාගෙන කළ බැඳුම්කර කතාව?
|

හඳුන්නෙත්ති, මෛත‍්‍රී ඉදිරිපස තබාගෙන කළ බැඳුම්කර කතාව?

ශ‍්‍රී ලංකා විගණන සංගමයේ 61වැනි සංවත්සරය පසුගිය විසිහත්වැනිදා විගණන දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. ඒ අවස්ථාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, කතානායක කරූ ජයසූරිය, කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති, ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න ඇතුළු විශේෂ අමුත්තන් පිරිසක් එම අවස්ථාවට සහභාගි විය. ජනාධිපතිවරයා සභාව ආමන්ත‍්‍රණය කිරීමට පෙර අවස්ථාව ලැබුණේ කෝප් කමිටු සභාපතිවරයාටය. එදින එම වෙලාව ලංකාවේ සිදුවුණ සුවිශේෂී බැදුම්කර…

මංගලගේ දේශපාලන තිස් වසරෙන් බිඳක් !

මංගලගේ දේශපාලන තිස් වසරෙන් බිඳක් !

මහනාම සමරවීර සහ ඛේමා සමරවීරට දාව පවුලේ බාලයා වශයෙන්1956 අප්‍රේල් 21 දා මංගල සමරවීර උප්පත්තිය ලැබීය. ඒ දවස සුවිශේෂ වන්නේ එතෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ මහනාම සමරවීර මහතා පළමු වරට අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් දිනය ද එදිනම වීම නිසාය. වැඩිමහල් සොයුරා ජයමිණි සමරවීර සහ වැඩිමහල් සොයුරිය ජයන්ති සමරවීර නම් වූ අතර මාතර ඔවුනගේ උපන්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව තනතුරු හා නව ආසන සංවිධායකයන් රැසක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව තනතුරු හා නව ආසන සංවිධායකයන් රැසක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ  නව ආසන සංවිධායකවරු පිරිසකට පත්වීම් ලිපි ලබාදීම අද (28) සිදුව තිබේ. මෙහිදී 1) රංජිත් සියඹලාපිටිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රචාරක ලේකම් 2) ලසන්ත අලගියවන්න මහතා පක්ෂයේ වෘත්තීය සමිති ලේකම් 3) වීරකුමාර දිසානායක මහතා වෘත්තීය සමිති උපලේකම් 4),සාරතී දුෂ්මන්ත මහතා වෘත්තීයවේදීන්ගේ සංවිධාන ලේකම්…

“මේ අවුරුද්දෙ ජනාධිපති ඡන්දෙ තියනවාමයි”  – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇල්පිටියේ දී කියයි

“මේ අවුරුද්දෙ ජනාධිපති ඡන්දෙ තියනවාමයි” – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇල්පිටියේ දී කියයි

මහින්ද රාජපක්ෂ මහතා අද (28) දකුණු පළාත් සභා මන්ත්‍රි චම්ලි විදානච්චි මහතාගේ මෑණියන්ගේ දේහයට ඇල්පිටිය නාරංඕවිට පිහිටි නිවසේ දී අවසන් ගෞරව දක්වන ලදී. එහි දී මාධ්‍යවේදීන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත ප්‍රශ්න කීපයක් යොමු කරන ලද අතර පහත පළ වෙන්නේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා විපක්ෂ නායකයා දුන් පිළිතුරුයි. බැඳුම්කර වංචාව ගැන දැන් කිසිදු හැල හොල්මනක්…

රවිරාජ් ඝාතනයට ගෝඨා කෝටි 5ක් දීලා : බුද්ධි නිලධාරීයා අධිකරණයේදී අනාවරණය කරයි !
|

රවිරාජ් ඝාතනයට ගෝඨා කෝටි 5ක් දීලා : බුද්ධි නිලධාරීයා අධිකරණයේදී අනාවරණය කරයි !

යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රුපියල් කෝටි පහක මුදලක් කරුණා පාර්ශ්වයට ලබා දුන් බව බුද්ධි තොරතුරු ඒකකයේ හිටපු පොලිස් කොස්තාපල් ලියනාරච්චිගේ අභයරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ සාක්කි දෙමින් පැවසීය. මෙම ඝාතනය ගිය ආණ්ඩුවේ කුමන්ත්‍රණයකින් සිදුකර ඇති බවත්, එම මුදල් ආරක්ෂක…

ජනාධිපතිවරණය ජයගත හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාටයි  – එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි

ජනාධිපතිවරණය ජයගත හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාටයි – එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි

දින 52 බලහත්කාර ආණ්ඩුවට ඉඩ නොදී, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිට යළි නීත්‍යානුකූල රජයක් පිහිටුවීම ගැන, එක්සත් ජාතික පක්ෂය කෙරෙහිත් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහිත් රටේ ජනතාවගේ විශාල ගෞරවයක් ගොඩනැගී තිබුණා. එහෙත් ඉන් පසු මේ වන විට මාස තුනක් පමණ ගත වීමෙන් පසු ඒ ජනප්‍රසාදය ක්‍රමයෙන් තුනී වී යන බවක් පේනවා. දින 52 කාලය තුළ…

අර්බූධයෙන් ගොඩ ඒමට වාම හා විකල්ප බලවේග එකතුවිය යුතුයි –  ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

අර්බූධයෙන් ගොඩ ඒමට වාම හා විකල්ප බලවේග එකතුවිය යුතුයි – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

ඉදිරි මැතිවරණ අරමුණු කරගෙන විවිධ පක්ෂ එකමුතුව සංධාන බිහිවීමේ ප්‍රවනතාවක් මේ දිනවල පෙන්නුම් කරනවා. ඒ පිළිබඳව දිනපතා පුවත් පල වෙනවා. මේ සන්ධාන වලින් රටට පලදායි කාර්යයක් ඉටු වෙයි ද? ඔබ කිව්වත් වගේ මේ සම්ප්‍රදායික පක්ෂ එකතු වී සන්ධාන ගත වෙන්න හදන්නේ රටට හෝ ජනතාවට ආදරයට නෙමෙයි. විසිරී ඇති ඡන්ද එක ගොඩකට දමා ගෙන ජයග්‍රහණය කිරීමටයි….

ව්‍යවස්ථා සභාවට ගල්මුල් ගැසීම – සම්පත් අමරසිංහ

ව්‍යවස්ථා සභාවට ගල්මුල් ගැසීම – සම්පත් අමරසිංහ

ව්‍යවස්ථා සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය  බවට ඉල්ලීමක් කර ඇතැයි  සඳහන් වේ. ජනාධිපතිවරයාත්, ඒකාබද්ධ විපක්ෂයත් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාත්  මේ දිනවල කරන ප්‍රකාශ අනුව පෙනී යන්නේ, ඔවුන් ව්‍යවස්ථා සභාව සම්බන්ධව දරුණු කෝපයකින් පසුවන බවය. ව්‍යවස්ථා සභාව වැනි යාන්ත්‍රණයක අවශ්‍යතාවය මතු වන්නේ 2015 ජනවාරි විජයග්‍රහණයෙන් පසුව නොවන බව රටට අමතකව  වී ඇති බව මේ දිනවල කෙරෙන සංවාද…