”වෙල්ගම පිළිගන්න එජාපය සූදානම්” – මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

කොන්ද පණ තියෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රිවරයෙක් ලෙස කුමාර වෙල්ගම එක්සත් ජාතික පක්ෂයට පිළිගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා. අරලියගහ මන්දිරයේ අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. තම පක්ෂය සමඟ එක්වන ලෙසට එතුමන්ට ආරාධනා කර සිටින බවයි මන්ත‍්‍රීවරයා මෙහිදී සදහන් කළේ. දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගම වැනි ජ්‍යෙෂ්ඨයන්ට…

ගෝඨාට දෙනවා කියලා කිව්වේ නෑ – මහින්ද : හේතුව සුළුජන ජන්ද !

මීළඟ ජනාධිපතිවරණය සඳහා පොහොට්ටු පාර්ශවයේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂඉදිරිපත් කරන බව තමන් කිසිදු විටෙක පවසා නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (21) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේය. කෙසේ වුවත් පොහොට්ටු පාර්ශවයේ බහුතරයක් පවසා සිටින්නේ සිය ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවය….

ජීවිතයේ ආරක්‍ෂාව තියෙන්නේ ජාතික සමගිය තුළයි – සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර

”අද දවස කියලා කියන්නේ විශේෂයෙන් අපි කවුරුත් අනුමත නොකරපු අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය සිදුවෙලා මාස 3ක් වෙනවා. ඒ නිසා ප‍්‍රථමයෙන්ම එම ප‍්‍රහාරයෙන් මිය ගිය, තුවාලයට පත් වුණු ඒවගේම පසුවත් වූ සිදුවීම්වලින් මිය ගිය හා තුවාලයට පත් වූ අයට අපගේ සංවේගය, කණගාටුව ප‍්‍රකාශ කරනවා. අපි අද දවසේ මෙම මාධ්‍ය සාකච්ඡුාව පවත්වන්න තීරණය කළේ ජූලි 23 දින සමාජවාදී…

දොස්තර මොහොමඞ් ෂාෆි: ලංකාවේ ඩ්‍රේෆුස් – ගාමිණී වියන්ගොඩ

පාස්කු ත‍්‍රස්තවාදය වැළැක්වීමට ආණ්ඩුවට නොහැකි විය. ඊළඟට, ඒ ප‍්‍රහාරය විසින් ඇති කළ ජාතිවාදී සහ ආගම්වාදී උමතුව මැඩලීමට ආණ්ඩුව අසමත් විය. අස්ගිරියේ මහනායක භික්ෂුවගේ අභද්‍ර ප‍්‍රකාශයට විරුද්ධව කතා කිරීමට කොන්දක් තිබුණේ එක් ඇමතිවරයෙකුට පමණි. අගමැතිවරයා ඒ ගැන වචනයක් කීවේ නැත. බුද්ධ ශාසන ඇමතිවරයා ඒ ගැන වචනයක් කීවේ නැත. ඊළඟට රටේ ජනාධිපති වෙන්ඩ හදන සජිත් පේ‍්‍රමදාස කටක්…

|

රන්ජන්ට අගමැතිගෙන් අවවාද : මරණ දඩුවම දුන්නොත් රටට වන දේ ගැන අරලියගහ මැදුරේ කතාබහක්

ගෙවුණු සතියේ අගමැතිවරයා ඉතා සාර්ථකව උතුරේ සංචාරයක් නිම කළේය. රු: කෝටි ගණනක සංවර්ධනයක් ජනතා අයිතියට පැවරුවා පමණක් නොව තවත් කෝටි ගණනක සංවර්ධන ව්‍යාපෘති සඳහා ආරම්භයක්ද ලබා දුන්නේය. “එංගලන්තෙ ලෝක ක්‍රිකට් කුසලානය දිනුවා. ඒ කණ්ඩායමේ නායකයා, අවසන් තරගයේ වීරයා හා සුපිරි ඕවරය යැවූ කෙනාත් එංගලන්තෙට සංක්‍රමණය වූ විදෙස් අයයි. ලංකාවේ එහෙම වුණා නම් කැප්ටන්කම වත්, සුපිරි…

ඇක්සා , සෝෆා = 1990 – සිරිසේන රාජපක්ෂ

1990 සුවසැරිය යනු ඉන්දියානු රජයේ ආධාර මත මෙරට ක්‍රියාත්මක වන ගිලන් රථ සේවයයි. දකුණු පළාත, බස්නාහිර පළාත ආදි වශයෙන් තෝරාගත් ප්‍රදේශ කිහිපයකින් මුලින් ම ආරම්භ කෙරුණු එම ගිලන් රථ සේවය මේ වන විට රට පුරා ව්‍යාප්ත වී හමාරය. සුවසැරිය ගිලන් රථ සේවය යනු මෙරට සෞඛ්‍ය, වෛද්‍ය සහ සුව සේවා ක්ෂේත්‍රයේ පැවති අඩුපාඩුවක් සම්පූර්ණ කිරීමකි. එම…

වගකීම් විරහිත දයාසිරි ජයසේකර – අනුර සූරියබණ්ඩාර

කුරුණෑගල දිස්ත්‍රික් ඒජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ජුලි මස 10 දින පාස්කු දින ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටිමින් සාක්ෂි ලබා දුන්නේය. කමිටුවේ සභාපති වරයා එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගෙන් මෙසේ ප්‍රශ්න කළේය. “පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා.ටාජ් සමුද්‍රා හෝටලයේ පමණක් බෝම්බයක් පිපුරුවේ නැත්තේ ඇයිද කියන…

ඔන්න බබෝ බිල්ලා – සම්පත් අමරසිංහ

ශ්‍රීලංකාවේ විරුද්ධ පක්ෂය තරමට බලය වෙනුවෙන් බොරු ඇදබාන වෙනත් කණ්ඩායමක් ලොව නැත.විශේෂයෙන්ම ජාතික ආපදාවකදී වෙනත් රටවල සියලු දේශපාලන පක්ෂ රට  වෙනුවන් එකතුවී කටයුතු කරනු දක්නට ලැබෙන නමුත් මෙරට විරුද්ධ පක්ෂ බොහෝ විට කරනු ලබන්නේ කල දුටු කල වල වල ඉහ ගැනීමට කටයුතු කිරීමය.නිදරශ්නයක් වශයෙන් ඔවුන් පසුගිය අප්ස්කු ප්‍රහාරය හමුවේ හැසිරුණු ආකාරය දක්වන්නට පුළුවන. පතින විෂය…

බුද්ධි ප්‍රධානීන් පත්තරවල පින්තූර දාන්න හොඳ නම් ජනතාව දැක්කම මොකද?-ෆොන්සේකා

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ තේරීම්කාරක සභාවේ පරීක්ෂණ කටයුතු තවත් මසකින් පමණ අවසන් කිරීමට බලාපොරෙත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. කැලණිය හිඹුටුවැල්ගොඩ ප්‍රෙද්ශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. බුද්ධි නිලධාරීන්ගේ පින්තූර නොපෙන්වා සිටීමට අවශ්‍ය කටයුතු ගන්නා බවත්, නමුත් පාස්කු ප්‍රහාරයට යම් අවස්ථාවක බුද්ධි නිලධාරීන් වගකිව යුතු නම් ඒ…

|

වන්දනීය ධුරාවලිය – නිශාන්ත කමලදාස

ධුරාවලිය අපේ සමාජය තුළ මුල් බැසගෙන ඇති සංසිද්ධියකි. එයින් කියවෙන්නේ ඉහළක් හා පහළක් සමාජය තුළ තිබෙන බව ය. පහළ, ඉහළට යටත් විය යුතු බව ය. ගරු කළ යුතු බව ය. වන්දනා කළ යුතු බව ය. ඉහළ කවරකු හෝ එන විට හුනස්නෙන් නැගිටිය යුතු බව ය. ඉහළ අවසරයකින් තොරව, ඉහළින් ලැබෙන ආශිර්වාදයකින් ‌තොරව, පහළ කිසිවක් නොකළ…

නීතිපතිගේ ස්වයං නිරුවත්වීම – කේ.ජී.පිලිප් ශාන්ත

පසුගිය අගහරුවාදා යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට අති විශේෂ දිනයක් බව සදහන් කළ යුතුම ය. ඊට හේතුව අත්අඩංගුවට ගෙන සිටි ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දුත් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දරත් ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් නියෝග කිරීම නිසා ය.  පාස්කු ඉරිදා ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තම රාජකාරී වගකීම ඉෂ්ඨ…

මහාචාර්ය සරත් විජේසූරිය දැන් නහයෙන් අඬන්නේ ඇයි? – සී.ජේ. අමරතුංග

සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාහාචාර්ය සරත් විජේසූරිය මහතා පසුගිය දිනක තමන්ට ම සාප කරගත්තේය. ඒ යහපාලන ආණ්ඩුව පත්කරගැනීමට දායක වීම ගැනය. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමටත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමටත් දායක වීම ගැනය. දරදිය ඇදීම ගැනය. මහාචාර්ය වරයාට අනුව මෙම නායකයින් දෙදෙනා විසින් යහපාලන බලාපොරොත්තු බිඳ දමා ඇත. සුනු විසුණුකොට දමා ඇත….