අපේ රට ආගමික ද? – නිශාන්ත කමලදාස
අපේ රට ආගමික ද? අප ආගමික ද? බැලූ බැල්මට නම් ආගමික ය. නැත. බැලූ බැල්මට පමණක් නොව ලෝකයා පිළිගන්නා විදිහට ද එය ආගමික ය. මේ ළඟක දී කියවුණේ අප ආගමික රටවල් අතර පස්වෙනි තැන ගන්නා බව ය. ආගම අප රට තුළ සංවේදී විෂයයක් බව ඇත්ත ය. තමන්ගේ ආගමට එරෙහිව කරන ඕනෑම ක්රියාවක් මතු කරන වචනයක්…
