| |

බදු පැනවීමේ අරමුණ සමාජ සුබසාධනයයි – මහාචාර්ය සමිත හෙට්ටිගේ – ක්වාලාලම්පූර් විශ්වවිද්‍යාලය

බදු සම්බන්ධ කතා බහ අලුත් දෙයක් නොවේ. එයට දිගු ඉතිහාසයක් තිබේ. එදා රජ දවස පටන් විවිධාකාර බදු පැනවූ බව ඉතිහාසයෙන් ද පෙන්වා දෙයි. එහෙත්, මේ දිනවල රාජ්‍ය බදු පිළිබඳ සමාජයේ විවිධ කතා බහ පැතිරේ. ඉහළ ආදායම් ලබන විද්වතුන් සඳහා පනවන ලද බදු ක්‍රමය සහ ඒ බදු මත පනවා තිබූ සමහර කොන්දේසි ලිහිල් කිරීම, කාලීන සමාජ…

IMF ණය, සජිත්ගේ කටකැඩිච්ච කතා හා අනුරගේ මුනිවත – අජිත් පැරකුම් ජයසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියම් ලැබෙන්නේ නැත.එමගින් සිදුවන්නේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා මහෝපකාරී වන ඇප වීමකි. පිළිගැනීමකි. එය පළමුව ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සඳහා අත්‍යවශ්‍යය. ණය ප්‍රතිව්‍යූහගත කර නොගෙන ශ්‍රී ලංකාවට කිසිවක් කළ නොහැකිය.   මේ පිළිබඳ ඇමති බන්දුල ගුණවර්ධන සරලව පැහැදිලි කරන්නේ මෙසේය: “කවුරු කැමති…

|

ආගම්වාදී සංස්කෘතියක පැටළුන ලාංකීය පරිසරවාදය සහ කෘෂිකර්මය – ප්‍රියශාන්ත රාජපක්ෂ

ලංකාවේ “පරිසර වාදය” කියන අදහස  පවා පවතින්නේ ආගමික දෘෂඨිවාදයක් හා පැටළුන සංකල්පයක් විදියටයි. මේ කාරණාව විග්‍රහ කරගන්ට අපට ගත හැකි හොඳම උදාහරණය තමා කොළඹ නුවර හයිවේ එක අතර මැද තිබූ “පනු කරඳ” ශාඛය සම්බන්දව ඇතිවූ කලබැගෑනිය. ජාතික ධනය  ප්‍රකොටි ගානක් වියඳම් කරලා සෑහෙන දුරකට අවසන් කරපු අධිවේගී මාර්ගය මැද තිබුන පනු කරඳ ගස බේරාගැනීම වෙනුවෙන්…

|

වැරැද්ද රනිල්ගේය ! – කුලසිරි ලියනගේ

      ජනාධිපති රනිල් රට බාර ගන්නා විට රටේ තිබුණේ ඉන්ධන පෝලිම්ය. ගෑස් පෝලිම්ය. කිරිපිටි පෝලිම්ය. ඖෂධ පෝලිම්ය. ආහාර පෝලිම්ය. ගොවියන්ට පොහොර නැත. පැය 10-12ක විදුලි කප්පාදුවක්ය. භාණ්ඩ මිල දවස ගාණේ ඉහළ යමින්ය. ව්‍යාපාර කර්මාන්ත වැසී යමින්ය. ආදායම් මාර්ග ඇහිරී යන එන මං නැතුවය. ජනතාවගෙන් දෙකෙන් පංගුවක් හිටියේ හෙට දවසක් ගැන කෙසේ වෙතත් වේලක්…

ඔවුන් කරමින් සිටින දෙය ඔවුන් දන්නවා ද? – ආචාර් ය මහේෂ් හපුගොඩ

මේ ඊයේ කෑගල්ල, නිදහස් මාවතේ තිබ්බ මාලිමාවේ රැස්වීම. සාමාන්‍යයෙන් දේශපාලන රැස්වීමකට මේ වගේ සෙනඟක් කෑගල්ලේ රැස්වෙන්නේ ටිකක් කලාතුරකින්. ඉනුත් විශේෂයෙන් ප්‍රාදේශීය සභා වගේ දේකට. මට මතක කාලේ දේශපාලන රැස්වීම් ගත්තොත් යූ. එන්. පී. එක එයාලගේ පීක් එකේ කෑගල්ලේ ලොකු රැළි තියල තියනවා. ඉන් පස්සේ චන්ද්‍රිකා දේශපාලනයට ආපු වෙලාවේ ලොකු රැළියක් ආව. යුද්දෙන් පස්සේ මහින්ද. යහපාලනය…

රනිල්ට එරෙහිව සටන් කරන ගොඨාභයගේ හමුදාව – සී ජේ අමරතුංග  

  පසුගිය දිනවල ඇතැම් වෘත්තීය සමිති මහා සටනක් ආරම්භ කළේ තමන්ට ඉසිලිය නොහැකි ලෙස බදු පනවා ඇති බව කියමිනි. ඔවුන් කීවේ ජනාධිපති රනිල්ගේ ආණ්ඩුව තමන්ට අසාධාරණ ලෙස බදු පනවා ඇති බව යි. ඔවුන් කියන පරිදි මේ සටන් කරන්නේ එම බදු ඉවත් කර ගැනීමට ය. කෙසේ වෙතත්, මෙලෙස සටන් කරන පිරිස දෙස බලන විට පෙනී යන්නේ…

රනිල් කරන්න බැරිනම් අයින් වෙන්න! – ඝෝෂක (Chatham Street Journal)

මේදිනවල ආණ්ඩු විරෝධීන්ගේ සටන් පාඨය “රනිල්, කරන්න බැරි නම් අයින් වෙන්න” කියන එකය.නමුත් දැන් මේ රනිල්ට කරන්න බැරි වැඩ මොනවාද කියා හරියකට කියන්නේ නැත. ඒ කියන්නේ රනිල් කළ යුතුව තිබෙන වැඩ මොනවාද කියා විපක්ෂ කණ්ඩායම් නොකියන එකය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයට පත් වී තවම ගෙවී ගියේ මාස හය හතක කාලයකි. රනිල් ජනාධිපති ධූරය ලබා ගන්නා විට…

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 පැවැත්වෙයිද? – අජිත් පැරකුම් ජයසිංහ

පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා 2023 පෙබරවාරි 11 පැවසීය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සම් දෙකක් සලකා බලමින්…

ගෝඨාභය හයියෙන් අනුර කුමාරට කෙලින් වීම – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි මෙන්ම තමන් කෙරෙහිද රටේ ජනතාව මහත් විශ්වාසයකින් පසුවන බව අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයක් අසන්නට ලැබිණ.එය තවත් එක් කතාවක් විය හැකිය. එහෙත් ජවිපෙ  අනුගාමිකයන් එළඹෙන මාර්තු 9 වෙනිදා පළාත් පාලන ඡන්ද ප්‍රතිපල නිකුත් වූ සැනින් අනුර කුමාර දිසානායක ලංකාවේ 09 වෙනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවේ එය බෙහෙවින් බරපතල…

|

ජවිපෙ/ පරිපාලන සේවා සමිති ආදායම් බදු යෝජනා ප්‍රෙහෙලිකාව – මහාචාර් ය රොහාන් සමරජීව

ශ්‍රී ලංකාව ගොදුරු වී සිටින පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය ආරම්භ වීමට හේතු වුයේ ඇතැම් අතාර්කික බදු ඉවත් කිරීම් ය. අර්බුදයෙන් ගොඩ යෑමට බදු වැඩි කිරීම අවශ්‍යයෙන් ම සිදුවිය යුතු ය.ශ්‍රී ලංකාවට තම ණය ගෙවීමට හැකි වන්නේ ද යන්න ගැන ඉතාමත් තීරණාත්මක දර්ශකය වන්නේ ප්‍රාථමික ගිණුමේ ශේෂය වන අතර ඒ පිළිබඳව ඉලක්ක සම්බන්ධයෙන් අපට ජාත්‍යන්තර…

13, රතු කබාය සහ සිවුර – ජයසිරි අලවත්ත

ඡායා : newswave.lk වනේ ගිජිඳා ය දුටුවොත් වනසා ය ළිඳේ පණිඳා ය වැටුනොත් ඌ කා ය අතකින් කරවැලෙකි අතකින් දඬුබෑය මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑ යඊයේ දවස (2023/03/08) යනු ද මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑ දවසකි. ඒ මරණ තුන කුමක් ද සහ පැණි කෑ මිනිසා කවුද යන්න තෝරා බේරා ගැනීම පාඨක ප්‍රජාවට බාර…

|

ළිං මැඩි සංකල්ප පසෙකලා ජාත්‍යන්තරයට විවර වෙමු – දුෂාණි එදිරිසිංහ

  දෙදහස් පන්සියයක පමණ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව අද හැත්තෑපස් වන නිදහස් සැමරුම අති උත්කර්ෂවත් ලෙස සමරනවා. පෘතුගීසි, ලන්දේසි පාලන සමය අහවර වීමත් සමඟ ලංකාව වසර එකසිය තිස් තුනක් ඉංග්‍රීසීන්ගේ කිරීටයක් බවට පත්වෙලා තමයි තිබුණේ. ඉතින් මේ නිසා ශ්‍රී ලාංකික මිනිහාගේ නිදහසේ අයිතිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පූජා කිරීමට සිද්ධ වුණු වග ඔයාලා දන්නවා. ඒ…