ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ටයා ජවිපෙ මන්ත්‍රීන්ට කි රහස – ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීට දෙන්න පොහොට්ටුව එකඟ වී නෑ
කෝප් සභාපති තනතුරට මොකද වෙන්නේ.. පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම රැුස්වූනේ එම සතියේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය පිළිබඳව සාකච්ඡුා කිරීමටය. එහිදී අවධානය යොමූ වූ කරුණක් වූයේ පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා නියෝජිතයින් පත්කිරීම පිළිබඳවයි. ”දැන් විපක්ෂයේ මන්ත්‍රීන් ගණන වැඩියි. ඒ නිසා අපේ පක්ෂයට ලැබෙන්නේ කාරක සභාවල එක් නියෝජිතයෙක් පමණයි. කෝප් එකට ගිණුම් කාරක සභාවට එක් නියෝජිතයා…
