තෙවරප්පෙරුමලා (තව වරක්) පෙරමු – සම්පත් අමරසිංහ
පසුගිය දිනෙක නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරන්නට යෙදුනි. ඔහු අත්අඩංගුවට පත් වුයේ උසාවි නියෝග නොතකා මෘත ශරීරයක් භූමදානය කිරීමේ වරදටය. එසේ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරයට රැගෙන යන අතර මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට තෙවරප්පෙරුම මහතා පිළිතුරු දුන්නේ ”යහපාලනය” යනුවෙනි. එම පිළිතුරෙන් තෙවරප්පෙරුම මහතා අපේක්ෂා කළේ ”යහපාලනය ” උත්කර්ෂයට නැගීම නොව යහපාලනය යන සංකල්පය…
