කොළඹ වරායෙන් පුෂ්පා පිපේ – ජනසේන මාරසිංහ
මහින්ද රාජපක්ෂ මහතාට 2015 මැතිවරණ ආධාර වශයෙන් ඩොලර් මිලියන හතයි දශම හයක් (7.6) හෙවත් රුපියල් (76,00,000 x 150 = 1,14,00,00,000) එකසිය දාහතර කෝටියකට සමාන මුදලක් චීන සමාගමකින් දුන් බව කියන සිද්ධියක් පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් (NEWYORK TIMES) පුවත්පතේ පළ වූ පුවත, කඩි ගුලකට උණු අළු දැමූ කලෙක් මෙන් විය. හම්බන්තොට වරාය ඉදිකිරීමේ කොන්ත්රාත්තුව භාරගත් චීන සමාගම…
