|

උන්මත්තකයකු උත්තමයකු ලෙස රඟන නවක වදය – නිශාන්ත කමලදාස

සරසවියේ උගන්නා මේ පරපීඩක මානසිකත්වයෙන් තොර සිසුන්ට සාධාරණයක් වනු පිණිස අපට මේ සම්බන්ධයෙන් තවත් යමක් එකතු කළ යුතුව තිබේ. ඒ අමානුෂික නවක වදය ගෙන යනු ලබන්නේ අතලොස්සක් වූ උන්මත්තකයන් පිරිසක් විසින් බව ය. එම නවක වදයට සම්බන්ධ නොවන විශාල පිරිසක් ද සරසවිවල ඉගෙනුම ලබන බව ය. එහෙත් එසේ තිබිය දී සරසවි තුළ නවක වදය තිබීමෙන්…

|

කුණු ප්‍රශ්නයක් වීමට පෙර – නිශාන්ත කමලදාස

පාලි භාෂාවෙන් කියන පිරිත් කන පැලෙන්නට හයියෙන් දැම්මාට වැඩක් නැත. පැටව් ගසා ඇති රූපවාහිනි චැනල් ඔස්සේ උදේ සිට හවස් වනතුරු නිවන ගැන බණ කිව්වාට ද වැඩක් වෙන පාටක් නැත. ගුවන් විදුලි රූපවාහිනී නාලිකා ඔස්සේ උදේ හවස ගාථා කිව්වාට ද වැඩක් වී නැත. ඒ කිසිවක් මිනිසුන් යහපත් කර ලීමට අසමත් ව තිබේ. සිරිපාදයේ කුණු අපට කියන්නේ…

හඬපට සහ හාදු – අනුර සුරිය බණ්ඩාර

මෙි දිනවල මහජන අවධානයට වඩාත්ම ලක්වූ කරුණ වන්නේ හඬ පට සහ රන්ජන්ගෙ හාදුවය.නීතිපතිවරයා රාජිත ගේ නඩුව සම්බන්ධයෙන් අලුතින් පියවර ගැනීමට සූදානම් වන තත්ත්වයක් තුළ හෙට අනිද්දා වනවිට හඬ පටත් හාදුවත් යටපත් ව නැවත රාජිත මතුවන්නටද පුළුවන. ඒ අතර දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා ගේ නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් ද ප්‍රශ්නකාරී පසුබිමක් නිර්මාණය කෙරෙමින් පවතින බවක් පෙනෙන්නට ඇත…

| |

‘රංජාගේට්‘ හඬ පට රාජපක්ෂ රජයට බූමරංගයක් වෙයිද?

රන්ජන් රාමනායක මන්ත්‍රී වරයාගේ නිවසේ තිබී සොයාගත් දුරකථන සංවාද පටිගත කෙරුණු හඬ පට දැන් සමාජ මාධ්‍ය පුරා රැව්දෙමින් තිබේ. පොලිසිය ලද ඔත්තුවක තොරතුරු ඔස්සේ අධිකරණ නියෝගයක් අනුව මෙම වැටලීම සිදුකළ බව රජය පවසයි.   එසේ පොලිස් අත් අඩංගුවට පත් හඬ පට අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, සුළු මොහොතකින් සමාජ මාධ්‍යය අරක් ගත් රාජපක්ෂ ගෝල බාලයින් වෙත නිකුත්…

|

ගැලවෙන්නට බැරි මාෆියා – නිශාන්ත කමලදාස

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා වලට විශාල ඉල්ලුමක් ඇති ව තිබේ. එහෙත් මේ වන විට ඒවා ද මාෆියා කණ්ඩායම් තමන්ගේ මත ප්‍රචාරණය සඳහා යොදාගෙන ඇති තත්ත්වයක් යටතේ මේ මාෆියා කණ්ඩායම් අනාවරණය කර මෙල්ල කිරීමේ කටයුත්ත තව දුරටත් දුෂ්කර ව තිබේ. මේ මාෆියාවන් මෙල්ල කිරීම සඳහා වඩාත් අවශ්‍ය වන්නේ ජනතාවගේ සක්‍රීය සහභාගිත්වය යි. ඒ සඳහා මාෆියාව…

ආණ්ඩුව විහිළුවක්වීම හා මහජනතාව විනෝදවීම – කේ.ජී.පිලිප් ශාන්ත

ජනවාරී හතරවනදා රාත්‍රීයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකව අත්අඩංගුවට ගැනීම දේශපාලන ප්‍රහසනයක් බවට පත්විය. රන්ජන් විසින් එල්ල වූ අභියෝගය විනෝදාත්මකව සලකමින් ඊට මුහුණ දුන් අන්දම ආණ්ඩුවේ ක්‍රියාව හාස්‍යයට ලක්වීමට ප්‍රබල හේතුවක් විය. දේශපාලන දෘෂ්ටිය, ප්‍රතිපත්තිය හා ක්‍රියා පිළිවෙල සමාජය හමුවේ හාස්‍යයට ලක්වීම ආණ්ඩුවක ස්ථාවරත්වයට ප්‍රබල බාධාවකි. ඒ නිසාමදෝ රන්ජන්ව අත්අඩංගුවට පත්වූ සැනෙන් ආණ්ඩුවේ දෘෂ්ටිවාදී ආරක්ෂකයන්…

|

“කනේ පහර” “ආගම මාරුව” හා “පුජක භුමිකාවේ” ගැටුම

2019 වසර අග ගෙවී ගියේ නැගෙනහිර පළාතෙන් වාර්තා වූ තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් සමගය. අම්පිටියේ සුමනරතන හිමි නත්තල් දා අම්පාර, උහන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දීමෙන් හටගත් ඒ සිදුවීම 2020 වසරට ද දිග හැරෙන්නේ ඒ සිදුවීමට පාදක වූ තවත් කරුණු ජනවාරි 07 වෙනිදා අධිකරණය හමුවට ගෙන යාමට නියමිත බැවිනි. එම සිදුවීම මෙන්ම ‘බලහත්කාරයෙන් ආගමකට බඳවා ගැනීම’…

|

පෙෘද්ගලිකත්වය පටලවා ගත් භික්ෂුන් ගේ නොහොබිනා බණ – අනුර සුරිය බණ්ඩාර

පසුගිය පෝය දින අරලියගහ මැදුරෙහි බණ කියු භික්ෂුව අගමැතිවරයාට උපදෙසක් දුන්නේ ය.ඉන් කියැවුණ කරුණු අතරින් එකක් මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ළඟට එන්නන් ගෙන් පරෙස්සම් වන ලෙසය .එය වනාහි රාජ්‍ය නායකයකුට වටිනා උපදෙසකි.මන්ද මෙරට රාජ්‍ය නායකයන් බොහොමයකගේ විනාශයට හේතු වුයේ කල දුටු කල ළංවී වාසි ලබා ගන්නා අවස්ථාවාදීන් වන නිසාය . එසේ වුව ඉහත භික්ෂුව කියන්නට යෙදුණේ…

|

අන්තර්ජාලය සහ කෙටි පණිවිඩ සේවා නැතිව ජීවිතය – මහාචාර්ය රොහාන් සමරජීව

2018 දීත් 2019 දී  විශාල වශයෙනුත් අන්තර්ජාලය වසා දැමීම නිසා ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට හා අපකීර්තියට පත්ව ඇත . එසේ වුව ද අන්තර්ජාලය වසා දැමීමත් , ඇතැම් අවස්ථා වල හා ඇතැම් ප්‍රදේශ වල ජංගම දුරකථන ජාල වසා දැමීමත් සම්බන්ධයෙන් ලෝකයේ ශුරතාව දිනා  සිටින්නේ අපගේ අසල් වැසි ඉන්දියාව යි . හිටපු ගයනේන්ද්‍ර රජුගේ කාලයේ නේපාලයේ සියලුම ආකාරයේ…

|

සෙක්කුව – නිශාන්ත කමලදාස

කිසිවක් වෙනස් වන්නේ නැතිනම්, කිසිවකු වෙනස් වන්නේ නැත. කිසිවකු වෙනස් වන්නේ නැත්නම් ද කිසිවක් වෙනස් වන්නේ ද නැත. අපේ රටේ ද කිසිවකු හෝ කිසිවක් වෙනස් වන්නේ නැත. ඒ නිසා ප්‍රතිඵලය එක තැන පල් වීම ය. අපට අවශ්‍ය දේ අප ම නිපදවා ගත යුතු යැයි හාහෝවක් තිබුණේ හැත්තෑව දශකයේ ය. සෙක්කුව කැරකෙන්නේ එක තැන ය. එහෙම…

|

එතෙර මෙතෙර පොලිස් – නිශාන්ත කමලදාස

කොටකෙතන නිවසක කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිද්ධියට වැරදිකරු විදියට එම කාන්තාවගේම පුත්‍රයා අත්අඩංගුවට පත් වූ බව ඔබට ඇතැම් විට මේ වනවිට අමතකව තියෙන්නට ද පුළුවන. එම සැකකරු පිළිබඳ විස්තර පොලිසිය විසින් මාධ්‍යට ලබාදෙන අතර ඒ අනුව පැවසෙන්නේ වැලන්ටයින් දිනයට පෙම්වතියට තැග්ගක් ලබාදිමට පුත්‍රයා මවගෙන් මුදල් ඉල්ලු බවත්, මුදල් ලබා නොදුන් නිසා මවව ඝාතනය කළ බවත්…

සජිත් විනාශ කරන දේශපාලන පිසාචයින් ගැන ඔහුගේ සමීපතමයෙකු කළ හෙළිදරව්ව මෙන්න

සජිත්ගේ හයියෙන් එජාප නි.නායකමට කැස කවන රංජිත් සහ ලේකම්කමට කෙල හලන තලතා  අජිත්ගේ කුරුමාණම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකමට    කෑම පර්සලයකටත් මිල දී ගත හැකි එජාප පසු පෙළ පිසාචයෝ මෙන්න  තිස්සගේ මාර්ගයෙන් චන්ද්‍රානි මහින්දගේ හොර ආණ්ඩුවට පනින්න හදලා  තමා වටේ සිටින අය ගැන සජිත්ගේ තක්සේරුව එළියට  ජනපතිවරණ ව්‍යාපාරයට කෝටි 90ක් ණය වෙලා  ප්‍රතිකාරයි-විවේකයයි ගන්න සජිත් රට…