|

යුග දෙකක සංවර්ධනය

වික්ටෝරියා ජලාශය සහ හම්බන්තොට වරාය නෙළුම් කුලුන ගැන ද අමතර පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත. වත්මන් ජනාධිපතිවරයා මෑතකදී ප්‍රකාශ කළ ආකාරයට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ බදු ආදායමෙන් සෑම වසරකටම රුපියල් බිලියන 2.5ක් බැගින් ඒ සඳහා ගෙවීමට සිදුව ඇත. එය තවත් වසර 10ක් ඉදිරියට කරගෙන යා යුතුව තිබේ. හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණය (වරාය අධිකාරියෙන් ණය ගෙවන ලදී.), ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා…

තියෙනවා නම් පෙන්නන්න බැරිය බැරි ඇයි – සිරිසේන රාජපක්ෂ

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥ අලි සබ්රි මහතා පවසන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ඇමරිකානෙරිකානු පුරවැසියකු නොවේ. එනම් ඒ මහතා මේ වනවිට ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන ඇත . ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව පක්ෂය සහ එහි මුල් පෙළ කසකරුවන් වන විමල් වීරවංශ ,උදය ගම්මන්පිල වැන්නන් මුල පටන්ම ක්‍රියා කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල…

කොරහත් බිඳගෙනම යන මෛත්‍රීපාල සිරිසේන – අනුර සූරියබණ්ඩාර

හමුදා මූලස්ථාන නව ගොඩනැගිල්ල විවෘත කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියා තිබුණේ පැරණි හමුදා මූලස්ථානය විකිණීම හේතුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට මසකට කෝටි 40 ක කුලී වියදමක් දරන්නට සිදු වූ බවයි හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ශැන්ග්‍රිල්ලා හෝටලය ඉදි කිරීම සඳහා චීනයට විකුණා දමනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින්…

නීතිගරුකකම වචනයට පමණි – සම්පත් අමරසිංහ

තමා ජනාධිපතිධුරයට පත් වුවහොත් රටේ විනය ගොඩනැගෙන බව කියන ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වන්නටත් පෙර සිටම තමා රටේ නිතිය හෝ සදාචාරය නොතකන තැනැත්තෙකු බව ඔප්පු කරමින් සිටියි. අප එසේ කියන්නේ මේ වනවිටත් ඔහු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුකාරවරුන්ගේ බලය සිය මැතිවරණ කටයුතු සඳහා භාවිතා කරම්න් සිටින බැවිනි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හෝ රටේ…

සජිත්ගේ මාධ්‍ය පිළිවෙත කුමක් ද? කෙසේ ද? – දුමින්ද සම්පත්

රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ජනමාධ්‍ය නිදහස පවත්වාගැනීම අතිශය වැදගත්ය. මේ අනුව බලන කල ජනමාධ්‍ය මඟින් රටතුළ ඇතිකළ හැකි බලපෑම සුළුපටු නොවේ. කෙසේ වුවද ජනමාධ්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුවල හැසිරීම සම්බන්ධයෙන් අපට ඇත්තේ ඉතාම කටුක හා අමිහිරි මතකයන්ය. ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් මෙරට ජනමාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජය සටන් කරනුයේ බොහෝ කලක සිටය. රාජපක්ෂ අධිපතිවාදය බිඳහෙළමින් 2014…

නිරායුධ මිනිස්සුන්ට වෙඩි තැබීමෙන් මන්දමානසික තරුණියක් දූෂණය කිරීමෙන් ගෝඨාභය ආවොත් වෙන දේ පැහැදිලියි – සමන් රත්නප්‍රිය

සනීපාරක්ෂක තුවා ගැන සජිත් මහත්තයා කියපු කාරණාව විද්‍යාත්මක කාරණාවක්, ගැහැනු දරුවන්ට, අම්මලට අත්‍යාවශ්‍යම කාරණාවක්. ලෝකෙ පිළිගත්ත කාරණාවක්. ඩෙන්මාර්ක රජය ඒක මුලින්ම නොමිලෙ දුන්නා. ඒ කාරණාව ගැන කතාකරන කොට අපේ රටේ සමහර කාන්තාවො මාධ්‍යයට ඇවිල්ලා, නළු නිළියො ඇවිල්ලා, මේක අපිට ලජ්ජාවක් කියලා බෙරිහන් දෙන්න පටන් ගත්තා. බෙරිහන් දුන්න තරුණියන්ට අර මන්ද මානසික කරුණිය දූෂණය කරනකොට කිසිම…

ගෝඨාභය දිනන්නේ කොහොමද? – සී.ජේ. අමරතුංග

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේම ආධාරකරුවන් සහතික කර කියන්නේ තම අපේක්ෂකයා දිනන බවයි. ඒ සඳහා ගණන් හදා පෙන්වීමට ද ඔවුහු නොපැකිලෙති. සමීක්ෂණ වාර්තා ගැන ද, ඔත්තුසේවා වාර්තා ගැන ද කියති. ඒ බොහොමයක් අතේ රෝල් බව තේරුම් ගැනීම අපහසු නැත. කෙසේ වෙතත් එම තර්ක විතර්ක තරමක් විමසා බැලීම ඇත්තටම සිදුවිය හැකි දේ තේරුම් ගැනීම සඳහා වැදගත්ය.  තම…

|

මට සිහිනයක් තිබේ – නිශාන්ත කමලදාස

පුංචි දරුවන් ශාරීරික වද හිංසනයට ලක් නොකරන රටක් පිළිබඳ හීනයක් මට තිබේ. කාන්තාවට පිරිමින්ට ඇති සියලු වරප්‍රසාද පිරිනමන රටක් පිළිබඳව, ගෘහස්ථ හිංසනයෙන් තොර රටක් පිළිබඳව, හීනයක් මට තිබේ. වමත්කරුවන්ට දකුණත්කරුවන්ට මෙන් ද සමලිංගිකයන්ට විෂම ලිංගිකයන්ට මෙන් ද එකසේ සලකන රටක් පිළිබඳ හීනයක් මට තිබේ. නවකයන්ට ද ජ්‍යෙෂ්ඨයන්ට සේම නිදහස හිමි සරසවි සහිත රටක් පිළිබඳ හීනයක්…

කටුනායක, බියගම වෙළඳ කලාප හැදුවේ UNP අපි, තවත් කර්මාන්තපුර 15 ක් හදනවා..!

අනාගතය තීන්දු කරන ප්‍රමුඛ බලවේගය ලෙස යොවුන් පරපුර සවිමත් කරන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ බදුල්ලේ ඊයේ (10) පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදීයි. ” අපි දැවැන්ත වැඩකොටසක් මේ රට වෙනුවෙන් අපි සංවිධානය කරලා තියෙනවා. මේ රටේ යොවුන් පරපුර වෙනුවෙන් කර්මාන්තපුර 15 ක් ආරම්භ කරලා ඔවුන්ට සවියක් වෙන්න අපි කටයුතු…

ජනාධිපති සිරිසේන, දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දෙන්න යනවා – හිරුණිකා ප්‍රේමචන්ද්‍

සිය ධූර කාලයෙ අවසන් දින කිහිපය ගෙවමින් සිටින ශ්‍රීලංකා ඉතිහාසයේ පහල වූ අසාර්ථකම මෙන්ම අපකීර්තිමත්ම ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන ඊයේ දිනයේදී රෝයල් පාක් සිදුවීමට ජනාධිපති සමාව පිරිනැමීය. සිය සොහොයුරියගේ මරණයෙන් කම්පිතව සිටි වූ ඉවෝන්ගේ සොහොයුරිය, සිරිසේනගෙ මෙම තීරණය දැඩිව විවේචනය කලද ඉන් පලක් නොවීය. රොයල් පාක් සිද්දියේ ජූඩ් ඒ මිනිමැරුම සිදුකලේ කිසිසේත්ම අත්වැරදීමකින් නොවේ. ඔහු…

ගෝඨාබයගේ පුරවැසිභාවය: මැකෝට සහතික පිටපත් දී නැහැ! අලී සබ්රිගේ බොරුව අතේ මාට්ටු !!

ගෝඨාබය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම තහවුරු කරන සියලු ලිපි ලේඛන මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ බවට ඔහුගේ නීති උපදේශක, ජනාධිපති නීතිඥ අලී සබ්රි ඊයේ (10) මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බව මැතිවරණ කොමිසම පවසයි. ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ හෝ ඔහුගේ නියෝජිතයකු එවැනි කිසිඳු සහතිකයක් ලබාදී නැතැයි මැතිවරණ කොමිසමේ නිලධාරීන් පවසා ඇත්තේ එක්සත්…

MCC ගිවිසුම: මිත්‍යාව සහ සත්‍යය – අනුරුද්ධ පෑබොටුව

ඇමරිකානු ආධාර සම්බන්ධයෙන් ඇතිවී තිබෙන බිය පිලිබඳ ඉතිහාසය 1950දී මුලින්ම ලංකාවට තිරිඟු පිටි සහනාධාර ලබා ගැනීම සඳහා අත්සන් කල PL480 ගිවිසුම දක්වා දිවේ. එතැන් සිට අද දක්වා ගතවූ සමස්ත කාල පරිච්චේදයම ගතවී ඇත්තේ එක් අතකින් ඇමෙරිකන් හිතවාදී කඳවුරක් සහ අනෙක් අතින් බලය අහිමි කල්හි ඇමෙරිකා එක්සත් ජනපදය යම් කිසි ආකාරයකින් ලංකාව අල්ලා ගැනීමට උත්සහ දරන්නේය…