තෙවරප්පෙරුමලා (තව වරක්) පෙරමු – සම්පත් අමරසිංහ

පසුගිය දිනෙක නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරන්නට යෙදුනි. ඔහු අත්අඩංගුවට පත් වුයේ උසාවි නියෝග නොතකා මෘත ශරීරයක් භූමදානය කිරීමේ වරදටය. එසේ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරයට රැගෙන යන අතර මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට තෙවරප්පෙරුම මහතා පිළිතුරු දුන්නේ ”යහපාලනය” යනුවෙනි. එම පිළිතුරෙන් තෙවරප්පෙරුම මහතා අපේක්ෂා කළේ ”යහපාලනය ” උත්කර්ෂයට නැගීම නොව යහපාලනය යන සංකල්පය…

|

තවත් සංචාරක සටහනක් – නිශාන්ත කමලදාස

අපේ රටේ දරුවන් යම් පමණකට නිදහස ලබා තිබුණ ද මේ ද්වීපයේ දරුවන් තවමත් පන්සල්වල ගෙවන්නේ අපා දුකක් බව තේරුම් ගන්නට මේ සිද්ධියම ප්‍රමාණවත් ය. ගිහියන් අතින් පමණක් නොව ලොකු හාමුදුරුවන් අතින් ද ගුටි කන හා වෙනත් අතවරයන්ට ගොදුරු වන පුංචි සාමනේරවරුන් තවම මේ අමුතු ද්වීපයේ සිටින්නට පුළුවන. කලින් දින මා දැක්කේ බුදුරුවට සමාන රුවක් සහිත…

|

අගමැති රනිල් ඇමති සජිත්ට දුන් පැවරුම ; සජිත් පිල ගැන රනිල්ට ලැබුණු ඔත්තු ; එජාප ව්‍යවස්ථාව ගැන ඇත්ත

එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකත්වය ගැන මත අරගල තිබුණද අගමැතිවරයා සිය දෛනික කටයුතු හා රටෙි සංවර්ධනයට අදාල සියලු තීන්දු තීරණ ගැනීමෙි සාකචිඡුා වලට මෙන්ම උත්සව වලටද නියමිත පරිදි එක්විය. කොළඹ වරාය හරහා පෑලියගොඩට කණු මතින් ඉදිවන ඩොලර් දස ලක්ෂ 300 ක් වැයවන අධිවෙිගී මාර්ගය පසුගිය දා ආරමිභ කිරීම එහි පළමු අවස්ථාව විය. මහනුවර අධිවෙිගයේ වැදගත්ම…

පොහොට්ටුව දිනවන සජිත් ගේ සටන – සම්පත් අමරසිංහ

කුරුණෑගල නගරයේ පැවැති එජාප රැළිය අමතමින්, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය අපේක්ෂා කරන එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේ, තමා ජනාධිපති ධුරයට පත්වුව හොත් ඊළඟ වසර 10 තුළ රට සශ්‍රීකත්වය කරා ගෙන යනු ලබන බවයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට එජාප ජනාධිපතිධුර අපේක්ෂකත්වය ලැබුණ හොත් සහ ඊළඟ ජනාධිපති වරණයෙන් ඒ මහතා ජයගනු ලැබුව…

සන්ධ්‍යා එක්නැලි‍ගොඩ කාන්තාවක් නොවේද? – අනුර සූරියබණ්ඩාර

පසුගිය අගෝස්තු මස 31 දා පොදු ජන පෙරමුණේ කාන්තා සමුළුව අමතමින් මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ (වත්මන්) ආණ්ඩුවේ ලොකුම වැරැද්ද කාන්තාවන්ගේ හැඟීම් තේරුම් නොගැනීම බවයි. විපක්ෂයේ සිටින විට ඔනෑම කණ්ඩායමකට ආණ්ඩුව විවේචනය කිරීමට අවශ්‍ය තරම් කරුණු තිබේ. මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් ගත්විට ද තත්ත්වය එසේමය.‍ එහෙත් මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමේ සැබෑව…

|

මාලදිවයින් ගමනින් පසු රනිල්ගේ මෙහෙයුම ; ඇමෙරිකානුවන්ගේ මෙරට වැඩ කිඩ !

පසුගිය සදුදා අගමැති රනිල් ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස නිල චාරිකාවක් සදහා මාලදිවයින බලා පිටත් විය. එහිදී එරට නායකයින් සමග ද්වීපාර්ශවික සාකච්ඡා සාර්ථකව නිම කල අගැතිවරයාට අනතුරුව එරට පාර්ලිමේන්තුව අමතා විශේෂ කතාවක් කිරීමටද ආරාධනා ලැබිණ. වජිර අබේවර්ධන, රවුෆ් හකීම් , දයා ගමගේ හා අනෝමා ගමගේ ඇතුළු මැති ඇමතිවරුද එම නිල දූත පිරිසට අයත් විය. ඇල්පිටිය…

ශ්‍රී ලංකාවේ ඊළඟ රාජ්‍ය නායකයාට මුහුණ දීමට සිදුවන අභියෝග පහක්

“මේ රටේ මුස්ලිම් අන්තවාදයක් තියෙනවා. මේ රටේ ඊටත් වැඩිය මුග්ධ සිංහල බෞද්ධ අන්තවාදයකුත් තියෙනවා. ඒ නිසා ජාතික ආරක්ෂාව කියල කොහේවත් ගැටලුවක් නැහැ. සිංහල බෞද්ධ ආධිපත්‍යය වෙනුවෙන් සහ ඊළඟ මැතිවරණය සිංහල බෞද්ධ ඡන්ද වලින් තීරණය කිරීමට සිංහල බහුතරය එක මිටියකට තියල බැඳගන්න පුළුවන් සටන් පාඨයක් තමයි ජාතික ආරක්ෂාව කියන වචන පෙළ.” දේශපාලන විචාරකයෙකු වන කුසල් පෙරේරා…

දහනවවෙනි සංශෝධනය අවශ්‍ය වුණේ පසුගිය ආණ්ඩුව බරපතළ ලෙස ව්‍යවස්ථාව උල්ලංඝනය කළ නිසායි –

මාලදිවයිනේ මහජන සභාවේ දී අගමැති කියයි ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2019 සැප්තැම්බර් 3දා මාලදිවයින් ( මහජන මජ්ලිස් සභාවේදී) පාර්ලිමේන්තුවේදී පවත්වන ලද කතාව. මා හිතමිත්‍ර මොහොමඩ් නෂීඩ් මහතාණෙනි,මහජන මජ්ලිස් මන්ත්‍රීවරුනි, සම්භාවනීය අමුත්තනි, මාලදිවයින් ජනතාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වරප්‍රසාද භුක්ති විඳින සමයක, ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරකු හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරන අයකු වන මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා විසින්…

1971 අපේ‍්‍රල් නැඟිටීම සහ වර්තමාන සමාජ ප‍්‍රශ්න – ආචාර්ය ලයනල් බෝපගේ

­­­­උපාලි රත්නායක විසින් පරිවර්තනය කරන ලද ‘ඉතිහාසය හමුවේ ලයනල් බෝපගේ’ යන කෘතිය ඊයේ (3) පස්වරුවේ කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවගේ මහැවිලි කේන්ද්‍රයේ දී ජනගත කෙරිණි. ඒහි දී ආචාර්ය ලයනල් බෝපගේ විසින් කරන ලද කතාව පහත පළවේ. මෙහි දී ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක, මහාචාර්ය ලියනගේ අමරකීර්ති යන අය ද අදහස් දැක්විය. 1971 අපේ‍්‍රල් නැඟිටීමට පසුව අඩ සිය…

|

ශක්තික , සිතු දේ නොම වී නොසිතු දේ සිදුවීම – නිශාන්ත කමලදාස

බුද්ධාගම රැක ගැනීමට සිදු ව ඇත්තේ, බුද්ධාගම රැක ගන්නට ඉදිරිපත් වන අයගෙන් වීම, අද දවසේ අප මුහුණ දෙන ඛේදවාචකය ය. මෙය බුද්ධාගමට පමණක් නොව, සෙසු ආගම්වලට ද පොදු ය. අද වන විට මුස්ලිම් ආගම රැක ගැනීමට සිදුව ඇත්තේ, මුස්ලිම් ආගමේ ම අන්තවාදීන්ගෙනි. පාස්කු ඉරිදා එල්ල වූ අන්තවාදී ප්‍රහාරය අනතුරු අඟවා සිටියේ සෙසු ආගමිකයන්ට පමණක් නොවේ….

ශ්‍රී ලංකා හා මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් හතරකට අත්සන් තැබේ !

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාලදිවයින් සංචාරය අතරතුර දී, දෙරට අතර වීසා නිකුත් කිරීම තවදුරටත් පහසු කිරීම, සමාජ ආරක්‍ෂණය, උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ තරුණ සංවර්ධනය යන ක්ෂේයන් සම්බන්ධ අවබෝධතා ගිවිසුම් හතරක් අද (02) දින හුවමාරු කර ගනු ලැබිණි. දෙරට අතර වීසා නිකුත් කිරීම තවදුරටත් පහසු කිරීමේ ගිවිසුම යටතේ, මීට පෙර පැවැති ගුවන් තොටුපොලේ දී…

සහතික වශයෙන් මේ වසර අවසන්වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙනවා – අනුර කුමාර දිසානායක

“ගම-රට කොළඹට” ජවිපෙ පළාත් පාලන නියෝජිත හමුව ඊයේ (01.09.2019) කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි. එහිදී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක කතාකරමින් පහත අදහස් දැක්වීය. මේ වනවිට ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. විවිධ පාර්ශව නූල් සූත්තර කරමින් ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කරනවා. කුමන ආකාරයේ නූල් සූත්තර දැම්මත් සහතික වශයෙන් මේ වසර අවසන්වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙනවා….