විසඳීම කල් දැමිය නොහැකි අර්බුදයකට ලංකාව පැමිණ ඇත – ජයදේව උයන්ගොඩ

ලංකාවේ මේ දිනවල ත‍්‍රිත්ව අර්බුදයක්, පාලනය කිරීමට නොහැකිව, තියුණු වෙමින් පවතින බව පෙනේ. පළමුවැන්න කොරෝනා වසංගතය විසින් ඇතිකරන ලද මහජන සෞඛ්‍ය අර්බුදයයි. දෙවැන්න, පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවල රාමුව ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි වීමෙන් හටගෙන ඇති ව්‍යවස්ථා අර්බුදයයි. තුන්වැන්න, මෙම අර්බුද දෙකට මුහුණදීම පිළිබඳව ආණ්ඩුවත්, විරුද්ධ පක්‍ෂ දේශපාලන පක්‍ෂත් අතර ප්‍රතිවිරෝධතා තියුණු වීම…

විශාලතම අනතුර වෛරසයම නොවේ! – සුප්‍රකට ලේඛක සහ ඉතිහාසඥ යුවාල් නොආ හරාරි

ප්‍රශ්නය: අප දැන් සිටින්නේ ගොලීය වසංගතයක් අතරතුරයි. මේ සමඟ ලෝකයත් විවිධ ආකාරවලට වෙනස් වන බව පෙනෙන්නට තිබෙනවා. මේ දෙස බලන විට ඔබව වැඩිපුරම කණස්ලල්ලට පත් කරවන්නේ කුමන කාරණයද? පිළිතුර : මම හිතන්නේ විශාලතම අනතුර වෛරසයම නෙමෙයි. වෛරසය පැරදවීමට අවශ්‍ය කරන සියළු විද්‍යාත්මක දැනුම සහ තාක්ෂණික උපාංග මනුෂ්‍යයත්වය සතුව තිබෙනව. ඇත්තම අනතුර වන්නේ අපේ අභ්‍යන්තරයේ පවතින…

වසංගතේ වර්ධනය හා හමුදා ආණ්ඩු සිහිනය – වික්ටර් අයිවන්

වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ලංකාව සිටින්නේ සාර්ථක තත්ත්වයක නොව අසාර්ථක තත්ත්වයකය. මුල සිටම වසංගතය ගැන යථා තක්සේරුවක් ලංකාවට නොතිබුණි. ලංකාවට වසංගතය එන්නට පෙර ලංකාව එය සලකන ලද්දේ කිසිසේත් ලංකාවට අදාල නැති දෙයක් ලෙසය. ලංකාවට පැමිණීමෙන් පසුත් එය සලකන ලද්දේ පහසුවෙන් මර්දනය කළ හැකි සරල දෙයක් ලෙසය. ලංකාවට තිබුණේ එල්ටීටීඊය පැරද වූ අපට…

වසංගතයක් මැද ඡන්දයක් තියන්න ජනපතිට හදිසිද?

කොවිඞ්-19 වසංගතය ලෝකය වෙලාගෙන තිබියදී, ලංකාවේ ආර්ථිකයට හා ජන සමාජයට දැඩි බලපෑම් එල්ල කරමින් තිබියදී, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හදිසියක් ඇති බව ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ හැසිරීම්වලින් පෙනෙන්නට ඇති කාරණයයි. අනෙක් අතට ස්වාධීන මැතිවරණ කොමිසම තමන්ට  ඕනෑ ආකාරයට කටයුතු නොකිරීම ගැන විධායකය උරණ වී ඇතැයි මෙම ලිපියෙන් පැහැදිලිවම පෙනෙන්නට ඇත. ”2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ…

කොරෝනා ඇඳිරියෙන් කැඩෙන සැපයුම් දාම රැකගනිමු – මහාචාර්ය රොහාන් සමරජීව

ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව හඳුන්වාදීමේ පන්තිය මතක උදවියට, නාගරික ජනයා තමන්ගේ ආහාරපාන දිනපතා ලබාගත් ආකාරය පිළිබඳ කතන්දරය මතක් වනු ඇත. විවිධත්වයකින් යුතුව ධාන්‍ය, එළවලු, මාළු සහ මස් ආදිය අවශ්‍ය ප්‍රමාණවලින් අඛණ්ඩව සපයන ලබන්නේ කිසිදු මධ්‍යම සම්බන්ධීකරණයකින් තොරවය. නගර වැසියන්ට ආහාර ලැබිණි. ගොවීන්ට ඔවුන්ගේ ශ්‍රමයේ ප්‍රතිලාභ හිමි විය. මෙම ක්‍රියාවලියට පහසුකම් සැපයු අතර මැද සිටි බොහෝ දෙනාට…

සකල ප්‍රශ්න වලට විසඳුම රාජ්‍ය අයිතිය නොවේ – මහාචාර්ය රොහාන් සමරජීව

අලුත් ම කතාව නම් මෙබඳු දුෂ්කර අවස්ථාවල ජනතාවට ආහාර සැපයිය හැකි එක ම ක්‍රමය එය වන නිසා රජයට අයත් සිල්ලර වෙළෙඳ ආයතන තිබීම අත්‍යවශ්‍ය  බව යි. ඊට පෙර කීවේ, චීනයේ සිර වී සිටි සිසුන් මුදාගැනීමේ එක ම ක්‍රමය එය වන නිසා මහජන මුදල් ගිලදමන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අවශ්‍ය බව යි. ඉතා ම දැනුම්  තේරුම්…

|

ස්වභාව ධර්මයේ පණිවුඩය තේරුම් ගනිමු-මිනිස් ගුණ ධර්ම වඩමු – වජිර අබේවර්ධන

මනුෂ්‍යත්වයේ නාමයෙන් සියලු ලෝ වැසියන් එකට එක් විය යුතුයි ස්වභාව ධර්මයට තව දුරටත් පිටු නොපෑමට සිතට ගත යුතුයි  ස්වභාව ධර්මය දුන් පණිවුඩය තේරුම් ගෙන සිය චිත්ත සංතානයන් හි මිනිස් ගුණ ධර්ම තව තවත් වගා කර ගනිමින් සියලු භේද ඉවතලා Covid-19 වසංගතයෙන් බේරීම් සඳහා මනසින් උසස් මිනිසුන් ලෙස සියලු ලෝ වාසීන් මනුෂ්‍යත්වයේ නාමයෙන් එකට එක් විය…

|

සුනිල් රත්නායක : ඇත්ත කතාව (2) – නීතීඥ අථිල අතාවුද

සුනිල් රත්නායක ඇතුලු තවත් පස්දෙනෙකුට එරෙහිව ගොණු කරන ලද අධි චෝදනා පහත පරිදි වේ :- 1. රවිවර්මන් නැමැත්තාට තර්ජනයක් හානියක් පැමිණවීමේ පොදු අරමුණ සහිතව එක්රැස් වූ නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 140 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකළ බවද 2. රවිවර්මන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි…

|

සුනිල් රත්නායක : ඇත්ත කතාව (1) – නීතීඥ අථිල අතාවුද

මෙය සුනිල් රත්නායක නඩු තීන්දුව මා අතට ලැබුණු පසු එය ඇසුරින් මා සකස් කරමින් සිටි සටහනකි. එය තවමත් සම්පූර්ණ කර නැත. කාර්යබහුලත්වය මත එය දිගින් දිගටම සකස් කිරීම මට අතපසු වී තිබුණි. නමුත් දැන් එම සිද්ධිය නැවතත් මාතෘකාවක් බවට පත්වී ඇති බැවින් එම සටහනේ මේ වෙනතෙක් සකස් කළ කොටස ෆේස්බුක්හි පලකිරීමටද ඉතිරි කොටස සම්පූර්ණ කිරීමටද…

කොරෝනා වෛරසය සහ කොමියුනිස්ට්වාදය – සුමිත් චාමින්ද

දැන් ගෝලීයවත් ජාතිකවත් හදිසි තත්ත්වයක් උදා වී ඇත. ජියෝජි අගම්බෙන්ගේ වචනයෙන් කිව හොත් ව්‍යතිරේකීය තත්ත්වයක් (state of exception) නිර්මාණය වී තිබේ. විසිවන සියවසේ විසූ තවත් වැදගත් දේශපාලන චින්තකයෙකු වූ කාල් ෂ්මිට්ට අනුව, ව්‍යතිරේකීය තත්ත්වයකදී ස්වාධිපති පාලකයාට නීතියේ පාලනය ඉක්මවා යා හැකිය; ඒ මහජන සුබ සිද්ධිය ඇති කිරීමේ නාමයෙනි. විශේෂයෙන්ම අර්බුද සමයකදී මහජන සුබසෙත සලසනු පිණිස…

|

සජිත්ගේ කල්ලිය ගිය නිසා එජාපයේ සියලු වස්දොස් ඉවරලු

මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා බාර දීමට තිබුණද කොරෝනා වසංගත උණුසුම හේතුවෙන් ඡන්ද උණුසුම යටපත්වී ගියේය. ජනතාවට දේශපාලන උණුසුම නොතිබුණ ද නාම යෝජනා බාර දීමට තිබූ බැවින් එක්සත් ජාතික පක්ෂයට ද ඉකුත් සතිය කාර්ය බහුල විය. නායකයාද සිරිකොතෙහි රැදී සිටිමින් නාම යෝජනා කටයුතුවල නිරත වූවේ ඉකුත් බ්‍රහස්පතින්දා නාම යොජනා බාර දෙන අවසන් දිනය…

මා ජනාධිපති වූවා නම් මේ අවස්ථාවේ ජාතිය අමතන කතාව – කේ.ජී.පිලිප් ශාන්ත

Fa ගෞරවනීය පූජ්‍ය පක්ෂයෙන් අවසරයි. රටවාසී මගේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයනි සහෝදරියනි දුවේ පුතේ, ඉතිහාසයේ ශක්තිමත්ව නැගී සිටි අපේ ජාතිය යළිත් වරක් බරපතල උවදුරකට මුහුණ පා ඇති අවස්ථාවක ඔබ සැමදෙනා ඇමතීම මගේ යුතුකමක් ලෙස සලකනව. මේ රටේ ජනාධිපතිවරයා ලෙස මාව තෝරා පත් කර ගත් පසුව ජාතියේ ආරක්ෂකයා ලෙස කුමන කැප කිරීමක් කර හෝ තමුන්නාන්සේලා රැක…