ගගට කපන ඉනි කොමිෂන් සභා – සම්පත් අමරසිංහ
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින්, නැවතත් ජනාධිපති කොමිසමක් පත් කර තිබේ. එම කොමිසමේ වගකීම වන්නේ 2015 ජනවාරි 15 වනදා සිට 2018 දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි කියන දුෂණ, වංචා සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම්, දේපල සාපරාධි ලෙස පරිහරණය කිරීම්, රැවටීම්, බලය, අධිකාරිය රාජ්ය සම්පත් සහ වරප්රසාද අනිසි ලෙස භාවිත…
