සාෆිට ගල් ගසනා ජනමාධ්‍ය කලාව – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

2019 ජුනි 28 සිකුරාදා එක්තරා පුවත්පතක හෙඩිමෙන් කියැවුණේ CID වාර්තාවෙන් සාෆි සුද්ද කර ඇති බවයි. ඒ අනුව එම ප්‍රවෘත්තිය කියවන්නකු සිතන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දොස්තර සාෆි වැරදිකරු කර ඇති බවට සාක්ෂි තිබියදීත් ඔහු නිර්දෝෂී කරන්නට උත්සාහ කර ඇති බවයි. ඇත්තෙන්ම මෙහිදී ඉහත ජනමාධ්‍ය කර තිබුණේ පැහැදිලිවම ජනමාධ්‍ය කලාව ගණිකා වෘත්තියේ යෙදවීම වැනි කටයුත්තක් බව මගේ…

|

පොළොව රවුම් කියන්නේ කවුද? – නිශාන්ත කමලදාස

අපේ අත්දැකීම් පවසන්නේ පොළොව පැතලි බව ය. රවුම් පොළොවක නොවැටී සිටින්නට බැරි ය. අහස් යානයකින් යන විටවත්” පොළොව රවුම් යැයි පෙනෙන්නේ නැත. එවන් තත්ත්වයක් යටතේ පොළොව රවුම් යැයි ඊනියා විද්‍යාඥයන් කීවාට, අප විශ්වාස කළ යුත්තේ මන්ද? පොළොව රවුම් නොව, පැතලි යැයි අදටත් විශ්වාස කරන සැලකිය යුතු ජනතාවක් ලොව වෙසෙති. ඒ පිරිසට ඔබ අයත් නොවන්නේ නම්,…

|

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ අයට ඉස්ලාම් නම් තිබුණාට අපි ඔවුන් පිළිගන්නේ නැහැ – රිෂාද් බද්ද්‍යුදීන් – තේරීම් කාරක සභාවේ දී

ත්‍රස්තවාදීන්ගෙ මිනී කාන්තන්කුඩි කනත්තෙ වළලන්න ඉඩ දුන්නෙත් නෑ : ‘‘මට අක්කර තුන් දහසක් තිබෙන බවට චෝදනා කරනවා. මගේ පවුලටම තිබෙන්නේ අක්කර පණස් පහයි. අක්කර තුන්දහසක් මට අයිති නම්, ඒ ඉඩම් ආණ්ඩුවට ගන්න.“ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාද් බද්‍යුදීන් මහතා පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පැවැත්වෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි…

ජනාධිපති සිරිසේන තමාගේ තීරණය ක‍්‍රියාත්මක කළොත්, බෞද්ධයෙකු වශයෙන් ඔහුට සාමයෙන් නිදන්ට කිසි විටක හැකි වන එකක් නැත – ආචාර්ය ජයම්පති වික්‍ර​මරත්න

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ජනාධිපති සිරිසේන ගෙන ඇති තීරණය විශාල විරෝධතාවකට තුඩුදී තිබේ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලූ ප‍්‍රධාන පක්ෂ එම තීරණයට විරෝධය දක්වයි. පුරවැසි සංවිධාන එය හෙළාදැක තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංවිධානය, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ…

19ට දෝස මොකද? – අනුර සූරිය බණ්ඩාර

“19 කෙටුම්පත් කළ අය බලාපොරොත්තු වූ දේ සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. 19 කෙටුම්පත් කරපු අය නීති විශාරදයෝ ද එහෙම නැත්නම් දේශපාලන නීති පණ්ඩිතයෝද කියන එකයි මට ප්‍රශ්නය තිබෙන්නේ. ඒක එතරම් අසාර්ථකයි. රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණේ 19 න්” ඉහත උපුටා දක්වන ලද්දේ පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනමාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී කළ ප්‍රකාශයෙන් කොටසකි. එහිදී…

රිෂාඩ් සියල්ල හෙළිකරයි !

රිෂාඩ් සියල්ල හෙළිකරයි !

තමන්ට එරෙහිව “අසත්‍ය චෝදනා” ඉදිරිපත් කරන එස් බී දිසානායක සහ විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් සිකුරාදා (ජූනි 28) පැවති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවය. “මමත් එක්ක තියෙන…

පාක්‍යසෝතිගේ නඩුව අසනු – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන හිමි අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධානී ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව කියවෙනවා. ඉහත ඉල්ලීම කරන්නට හේතුව දොඩම්වල කිත්සිරිමෙවන් රජමහ විහාරයේ පැවැති උත්සවයකදී මහනායක හිමියන් කළ ප්‍රකාශයක්. එම ප්‍රකාශය හේතුවෙන් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත,…

|

දයාසිරිගේ නෑමට ජනාධිපතිගේ තරගය සමග අග මුල නැති අධිවේගයේ කතාව

පසුගිය බ්‍රහස්පතින්දා අගමැතිවරයාට වැඩ අධිකම දිනයක් විය. එදින උදෑසනම නාරාහේන්පිට ශාලිකා පිටියට ඔහු ගියේ චීනයෙන් ආනයනය කළ සුඛෝපභෝගි බස් රථ  ඩිපෝ වලට බෙදා දීමේ උත්සවයට එක්වීමටය. ඇමති අර්ජුන හා නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ ඇතුළු පිරිසක් සමග නව බස් රථයක කෙටි චාරිකාවක් යාමටද අගමැතිවරයා ක්‍රියා කළේය. දකුණු අප්‍රිකානු ජනපති රම්පෝසා ඕස්ට්‍රේලියා නවසීලන්ත සංචාරයකින් පසු සිය රට…

දැනුම්වත් කිරීමේ ව්‍යාපාර ඔස්සේ මුස්ලිම්-විරෝධය මැඩලිය හැකි ශක්‍යතා සපයා ගැනීම – ආචාර්ය ජෙහාන් පෙරේරා

පාසකු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයන් මගින් සමාජය කෙරෙහි ඇති කළ තුවාල තව තවත් පැසවමින් සහ විසකුරු වෙමින් පවතී. යම් විනාශයට පත් වින්දිතයන් හැරුණු කොට සෙසු සියල්ලන් විසින් බොහෝ දේවල් කාලයාගේ ඇවෑමෙන් අමතක කර දැමීමට පුරුදුව ඇති සමාජයක, හිතූ තරම් ඉක්මණින් හෝ ප‍්‍රාර්ථනා කළ තරම් ඉක්මණින් ඒ තුවාල සුව වන බවක් පෙනෙන්ට නැත. දශක තුනක යුද්ධය තුළ…

|

ඇඳුමේ ප්‍රශ්නය – නිශාන්ත කමලදාස

දුටුවන් මන බඳින ඇඳුමකින් සැරසී අවසන් ගමන් ගිය ද අප මෙලොවට බිහිවන්නේ ඇඳුම් නැතුව ය. හෙළුවෙන් ය. එය සියල්ලන්ට ම පොදු ධර්මතාවයකි. ආගම, ජාතිය හෝ පරපුර අනුව වෙනස් නොවන එක ම ඇඳුම, ලෝකයට අප නිරාවරණය වන දා ඇඳි, නිරුවත ය. කොල්ලන් නිල් පාටින් ද කෙල්ලන් රෝස පාටින් ද සරසමින් පළමු භේදය ඇඳුම හරහා ඇති කරනු…

ජනාධිපති වෙනවා නම් සා/පෙළ වත් සමත් විය යුතුයි – රවී කරුණානායක

රටේ දේශපාලනය කිරීමට නම් අවම වශයෙන් අ.පො.ස. සා/පෙළ විභාගය හෝ සමත්ව තිබිය යුතු බවට යෝජනා කරනු ලබන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ අනුව දේශපාලනයේ ඉදිරියට ගමන් කිරීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, අමාත්‍යවරයෙක්, අගමැතිවරයෙක් වගේම ජනාධිපතිරයෙක් බවට පත්වීමේදී එක් එක් පියවර වෙනුවෙන් වෙන වෙනම අධ්‍යාපන සුදුසුකම් සලකා බැලිය යුතු තත්ත්වයක් ඇතිකළ…

භික්ෂූ කරපිට දේශපාලකයා – සම්පත් අමරසිංහ

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ මෙරට භික්ෂු දේශපාලනය අලුත් නැමියාවක් සිදුවී ඇතැයි කිව හැකිය. එකී නැමියාවේ අලුත්ම ප්‍රකාශන වශයෙන් හඳුනාගත හැකි කරුණු කිහිපයක් තිබේ. ඉන් එකක් වන්නේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබීම ය. අතුරලියේ රතන හිමිගේ දළදා මාලිගාව අසල උපවාසය, ඊට අමතරව රාවණ බලය ආදී භික්ෂූන් ගේ මූලිකත්වයෙන් යුතු සංවිධානවල ක්‍රියාකාරීත්වය ද…