පහුගිය කාලයේ හෙජින් ගනුදෙනුවේදී කොයි තරම් මුදලක් අපිට නැතිවුණාද? නමුත් ඒවට කිසිදු කි‍්‍රයාමාර්ගයක් නැහැ – ජාතික විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න

පහුගිය කාලයේ හෙජින් ගනුදෙනුවේදී කොයි තරම් මුදලක් අපිට නැතිවුණාද? නමුත් ඒවට කිසිදු කි‍්‍රයාමාර්ගයක් නැහැ – ජාතික විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න

හැකියාවන් දක්‍ෂතාවයන් තියෙන ජනතාව ඉන්න රටක් අද ගමන් කරන්නේ කොතැනටද, අපේ රටේ මාතෘ භූමිය පත්වෙලා තිබෙන ඉරණම මොකක්ද කියලා අපි කල්පනා කරපු කාලයක් තිබුණා. ඒ කාලය තුළ අත්විඳපු දේවල් එක්රැුස්කරගෙන ඒ අත්දැකීම් සහිතව තමයි අපි ජාතික විද්වත් සංවිධානය ගොඩනැගුවේ. පහුගිය වසරේ මහරගමදී අපි එහි පළවැනි සමුලූව පැවැත්වුවා. ඉන් පසුව අපේ රට ගොඩනැගීමේ අරමුණින් ප‍්‍රතිපත්ති මාලාවක්…

සහෘද ශ්‍රී ලාංකිකය – නිශාන්ත කමලදාස
|

සහෘද ශ්‍රී ලාංකිකය – නිශාන්ත කමලදාස

ඔබ වෙසෙන්නේ මේ මහ පොළොව මත ඇති ස්වභාවික සුන්දරත්වයෙන් අනූන රටක ය. ලෝන්ලි ප්ලැනට් අඩවිය, 2019 වසර සඳහා, හොඳම සංචාරක ගමනාන්තය ලෙස හැඳින්වූයේ මේ සොඳුරු දිවයිනට ය. එක කලෙක ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිවේ ද මිහිතලය මත ඇති පරාදීසය යැයි කීවේ ද මේ ඔබ උපත ලැබ ජීවත් වන භූමියට ය. කාලයකට ඉහත දි නම් ඔබ…

විධායක ජනාධිපති ක්‍රමය රටට ඉතාමත්ම නරකයි කියල ඔප්පු කළේ  වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

විධායක ජනාධිපති ක්‍රමය රටට ඉතාමත්ම නරකයි කියල ඔප්පු කළේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

මේ දිනවල සමාජ ආර්ථික ව්‍යාකූල තත්ත්වයක් පෙනෙන්න තියෙනවා. එය නුදුරු දිනයක ඉබේම සමනය වෙයිද? එහෙමත් නැත්නම් එය සමනය වීමට යම් නිශ්චිත තීරණාත්මක දේශපාලන ක්‍රියාකාරිත්වයක් අවශ්‍යද? මේ දිනවල සමාජ ආර්ථික ව්‍යාකූලත්වයක් පැහැදිලිවම පෙනෙන්න තියෙනව. එය ලේසියෙන් සමනය වෙයි කියලා හිතන්න බෑ. ඒ තත්ත්වය තවත් උග්‍ර වෙන්න පුළුවන්. ණය බර වැඩිවෙලා තියෙනව. ණය ගෙවාගන්න බැරිවෙලා තියෙනව. රටේ…

පොහොට්ටුවේ ජනාධිපති ?

පොහොට්ටුවේ ජනාධිපති ?

‘පොහොට්ටුවේ ජනාධිපති දෙසැම්බර් මස 09 වනදා මෙරට ජනාධිපති ලෙස දිවුරුම් දෙනවා’ බැසිල් රාජපක්ෂ එහෙම කියන්නේ අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 50ක් වැයකර මාතර බ්‍රවුන්හිල් ප්‍රදේශයේ මිලට ගත් ඉඩමක් ගැන චෝදනා කරමින් පවරා තිබෙන නඩුවකට පෙනී සිටින්නට ආ විට ය. මුළු මහත් ශ්‍රීලංකාව ම ‘රාජපක්ෂලා’ බවත් ඒ නමින් තොර පැවැත්මක් මේ කොදෙව්අවට නැති බවත් සමහරු සිතති….

මැතිසබය කෙලෙසූ මන්ත්‍රීන්ගේ ඊළඟ ඉරණම

මැතිසබය කෙලෙසූ මන්ත්‍රීන්ගේ ඊළඟ ඉරණම

ඉකුත් වසරේ නොවැම්බර් 14,15,16 දිනවල ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයට කළු පැල්ලමක් එක් කරමින් පාර්ලිමේන්තු සභාගැබේ ඇතිවූ සිද්ධි සමුදාය පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව ආදාළ කමිටුව විසින් සකස් කර අවසන්ව ඇති බව වාර්තා වූයේ මේ සතියේය. ඒ කමිටු වාර්තාව තවමත් සභාගත කර නැති අතර, ඉදිරි සතියේ පාර්ලිමේන්තු සැසිවාරවලදී සභාගත කිරීමට කටයුතු සූදානමක් පවතින බවද වාර්තා වෙයි. මේ…

ගෝඨා රකින්න මෛත්‍රීගෙන් කැබිනට් පත්‍රිකාවක්..!

ගෝඨා රකින්න මෛත්‍රීගෙන් කැබිනට් පත්‍රිකාවක්..!

බත්තරමුල්ල, අකුරේගොඩ ප්‍රදේශයේ ඉදිකෙරෙන ආරක්ෂක සේනා මූලස්ථානයට අදාළ ගනුදෙනු වලදී, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු උපදෙස් හා අනුදැනුම යටතේ සිදු වූ බවට චෝදනා එල්ල වී ඇති මූල්‍ය වංචා සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. එය රාජ්‍ය ආරක්ෂාවට බලපාන කරුණක් වන නිසා අදාළ තොරතුරු ලබාදිය නොහැකි බව ආරක්ෂක අමාත්‍යාංශය…

සිරිසේන-මහින්ද කුමන්ත්‍රණ ආණ්ඩු සමයේ වීරවංශ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 4500ක් රවට්ටලා

සිරිසේන-මහින්ද කුමන්ත්‍රණ ආණ්ඩු සමයේ වීරවංශ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 4500ක් රවට්ටලා

සිරිසේන-මහින්ද කුමන්ත්‍රණ ආණ්ඩු සමයේ නොවැම්බර් 30 වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ලබාදුන් සමෘද්ධි සංවර්ධන නිලධාරී පත්වීම් නීති විරෝධී බව අනාවරණය වෙයි. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි. කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමාත්‍යවරයා වූ විමල් වීරවංශගේ මැදිහත්වීමෙන් සිරිසේන ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් බෙදාදීම සිදුවූ අතර ඒ පත්වීම් නීති විරෝධී බව තහවුරු කරමින් සමෘද්ධි…

මිල අධික හදිසි විදුලි මිල දී ගැනීම් මඟහරවා ගැනීම සඳහා සරල විසඳුම් –  සියලු පාර්ශව වලට ප්‍රතිලාභ ගෙනදෙන බලශක්ති වෙළඳපොල –   සුජීව අබේවික්‍රම
|

මිල අධික හදිසි විදුලි මිල දී ගැනීම් මඟහරවා ගැනීම සඳහා සරල විසඳුම් – සියලු පාර්ශව වලට ප්‍රතිලාභ ගෙනදෙන බලශක්ති වෙළඳපොල – සුජීව අබේවික්‍රම

පවතින නියං කාල සීමාව සඳහා විදුලිය සැපයුම ස්ථාවර කරනු වස් මේ දිනවල හදිසි විදුලි මිල දී ගැනීමක් සඳහා ටෙන්ඩර් කැඳවීම් ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) විසින් සිදුකර ඇත. මෙම හදිසි විදුලි මිල දී ගැනීම් අධික පිරිවැයක් යටතේ සිදුවන බව නොරහසකි. අනෙක් අතට මෙය බොහෝ විට වර්ෂයකට වතාවක් නියං කාලයට සිදුවන බව දැන සිටියද මේ සඳහා මිල…

මාධ්‍ය කුමන්ත්‍රණ හෙළිවෙන හැටි රනිල් කියයි
|

මාධ්‍ය කුමන්ත්‍රණ හෙළිවෙන හැටි රනිල් කියයි

පසුගිය සතිය පුරා අගමැතිවරයා පසුගිය වසර 3 තුල ඉදිකළ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කොට ජනතා අයිතියට පත්කිරීමේ කටයුතු රැසක නිරත විය. ඉන් පළමුවැන්න වූයේ රු.ලක්ෂ 2800ක් වැයකරමින් බණ්ඩාරගම ඉදිකළ පොදු වෙළඳ සංකීර්ණය විවෘත කිරීමය. දෙවැන්න වූයේ මාලිගාවත්ත ලක්හිරු සෙවන නිවාස සංකීර්ණයේ නිවාස 384ක ව්‍යාපෘතිය විවෘත කිරීමය. ඒ සඳහා රු.ලක්ෂ 15,300ක් වැයකොට තිබිණ. අනතුරුව අංගසම්පූර්ණ ජාතික…

උතුරේ මිනිස්සු හිතනවා ආවා කල්ලිය ආමි එකත් සම්බන්ධයක් තියෙනව කියල –  අපේ අයිතිවාසිකම් දෙනවා නම් අපි සිංහල ඉගෙන ගන්නවා – සී.වී. විග්නේෂ්වරන්

උතුරේ මිනිස්සු හිතනවා ආවා කල්ලිය ආමි එකත් සම්බන්ධයක් තියෙනව කියල – අපේ අයිතිවාසිකම් දෙනවා නම් අපි සිංහල ඉගෙන ගන්නවා – සී.වී. විග්නේෂ්වරන්

අධිකරණයට අපහාස කළේයැයි උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුලු තිදෙනෙකුට විරුද්ධව ගොනු කර ඇති චෝදනාව විභාගයට නොගන්නා ලෙස ඒ මහතා විසින් අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීම අද අභියාචනා අධිකරණය මගින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. එම පැමිණිල්ල ඉදිරියේ දී විභාගයට ගැනීමට අභියාචනා විනිසුරු ජනක් ද සිල්වා සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් විසින් තීරණය කළේය. සී.වී….

හේතු සාධක නැති අපේ නිගමන – නිශාන්ත කමලදාස
|

හේතු සාධක නැති අපේ නිගමන – නිශාන්ත කමලදාස

මත්ද්‍රව්‍ය වැනි අනතුරුවලින් සමාජය මුදා ගැනීම සිල්ලර කටයුත්තක් නොවේ. පහසු කටයුත්තක් ද නොවේ. බොහෝ දෙනකුගේ මතය නම් එවැනි කටයුතුවලට දැඩි දඬුවම් පුද්ගලිකවත්, පොදුවේත්,පැමිණවීම අවශ්‍ය බව ය. එසේ නොකර ඒවා මුළුනුපුටා දැමිම කළ නොහැකි බව ය. බැලූ බැල්මට කතාව ඇත්ත ය. දඬුවම කෙනකු කිසියම් අභිචාරයකින් ඈත් කරවීමට සමත් යැයි කියනු ලබන හෙයිනි. එහෙත් බොහෝ දෙනකු ඒ…

රටේ ධනය වනසන ආයතන – රෝහණ සන්දීප රණසිංහ

රටේ ධනය වනසන ආයතන – රෝහණ සන්දීප රණසිංහ

රටේ ධනය විනාශ කරන ආයතන ගැන විශ්‍රාම ගියාම කියනවා යැයි ජනාධිපතිවරයා පැවසූ බව 2019 පෙබරවාරි 4 පුවත්පතක පළ වී තිබුණි. රටේ ධනය විනාශ කරන ආයතන ගැන දැන් එනම් තමා ධුරයේ රැඳී සිටින කාලය තුළ දී හෙළි නොකිරීමට හේතුව වශයෙන් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ එසේ හෙළිදරව් කළ හොත් ඔහුට විරුද්ධව එකී ආයතන හෝ එකී ආයතන වල…