මෛත්‍රී – මහින්ද දේශපාලන කුමන්ත්‍රණයට වසරයි !

නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කර ඊට මහින්ද රාජපක්ෂ මහතා පත් කරමින් නීත්‍යානුකූල ආණ්ඩුව පෙරළා දැමූ දේශපාලන කුමන්ත්‍රණයට අදට (26) වසරක් සපිරෙයි.  දේශපාලන ලෝකය උඩුයටිකුරු කරමින් 2018 ඔක්තෝබර් 26 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය තනතුරට මහින්ද රාජපක්ෂ මහතාව පත් කරමින් ඇරඹුණු මෙම ඓතිහාසික දේශපාලන කුමන්ත්‍රණය දින 52ක් පුරා දිවුණි.  ආණ්ඩු…

|

මහින්දගේ කටින් පැන්න කුමන්ත්‍රණය ; පොහොට්ටුවේ කටකතා මෙහෙයුම ; ගෝටාට එරෙහි ඇමෙරිකාවේ නඩුවෙන් හෙළිවුණු ඇත්ත

රට පුරා රැලි 160 කට ආසන්න සංඛ්‍යාවක් ඇමතීමට එජාපෙ අපේක්ෂක සජිත් සැළසුම්කොට රට වටා දැඩි ජනතා ප්‍රතිචාර මැද යමින් සිටියදී අගමැති රනිල් ඇතුළු එජාපෙ නායකයන් පිරිස කොළඹ සිට එය මෙහෙයවීම හා හැකි සෑම අවස්ථාවකදීම ඔවුන්ද එම රැළි වලට එක්වීම මෙවර එජාපෙ මැතිවරණ ව්‍යාපාරය තුල දක්නට ලැබෙන විශේෂත්වයකි. හැකි සෑම අවස්ථාවකම අගමැති හා සජිත් ඇතුලු එජාපෙ…

අද සැබෑ අවංක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ගෝඨාභය රාජපක්ෂ එක්ක එකතුවෙලා නැහැ. ඔවුන් ප්‍රතිපත්තිමය වශයෙන් පවුල් පාලනයට විරුද්ධයි – විජිත හේරත්

පසුගිය 23දා පාර්ලිමේන්තුවේදී ලබන අවුරුද්දේ මුල්මාස හතරට අදාළව වියදම් දැරීමට අතුරු සම්මත ගිණුමක් අනුමත කරගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඊට විරෝධය පෑවා. නමුත් එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා පොදු පෙරමුණ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකට සහයෝගය දීලා සම්මත කරගත්තා. මේ තුළින් ජනාධිපතිවරයාට පමණක් රුපියල් කෝටි 240ක් ඒ කියන්නේ දවසකට රුපියල් කෝටි 02ක් තනි පුද්ගලයෙකුගේ…

රූපවාහිනිය හමුවේ තමා සමග සජිවි විවාදයකට පැමිණෙන ලෙස සජිත්ගෙන් ගෝඨා ට අභියෝගයක්

සියලුම රට වැසියන්ට දැකබලා ගත හැකි ආකාරයට රූපවාහිනිය හමුවේ සජිවි විවාදයකට පැමිණෙන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට තමන් අභියෝග කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා. සිය නිල ටිවිටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ජන්ද දායකයින් ඉදිරියේ තම ප්‍රතිපත්ති හා…

ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා වෙන්න කලින් වීරයා දැන් පහුබැහැලා – ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, කේ.ඩී. ලාල් කාන්ත

ජනතාවගේ ඡන්දයෙන් අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ හිටියාම විශ්‍රාම වැටුපක් ලැබෙනවා. රජයේ සේවකයෙක් විශ්‍රාම වැටුප ලබන්න අවුරුදු කීයක් වැඩ කරන්න ඕනද? අවුරුදු 30ක් වත් ඕන. මන්ත්‍රීවරුන්ට අවුරුදු 5යි. ජනතාවගේ මුදල් මේ විදිහට දේශපාලනඥයන්ට කප්පම්දීලා මේ රට ගොඩනඟන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික ලාල් කාන්ත මහතා එසේ ප්‍රකාශ කළේ පසුගිය දා (19) මාළඹේ පැවැති ජාතික ජන බලවේගයේ…

ලසන්ත මැරුවේ ලංකාවේ හමුදාව සහ රජයයි – ගෝඨාභය ඇමරිකානු අධිකරණයට කියයි.

ලසන්ත වික්‍රමතුංගේ මිනීමැරුම සම්බන්ධයෙන් කැලිෆෝනියාවේ ගොනු කර ඇති නඩුවේදී ගෝටා කියා සිටියේ මෙම මිනීමැරුම හමුදාව සහ රජය විසින් සිදුකරන ලද්දක් බවයි.  කැලිෆෝනියාවේ දිසා අධිකරණය කියා සිටියේ මෙම මිනීමැරුම රජය  විසින් සිදුකරන බැවින් රාජ්‍යතාන්ත්‍රික මුක්තිය (diplomatic immunity) සඳහා ගෝඨාභයට හිමිකම් ඇති බවයි. ගෝටා නිර්දෝෂී බව තීරණයක් නැත, නමුත් රාජ්‍යතාන්ත්‍රික මුක්තිය (diplomatic immunity) හේතුවෙන් නඩුව ඉදිරියට යා…

බල්ලන් නෑවීම – අනුර සූරියබණ්ඩාර

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ”රණවිරු ගාය” යනුවෙන් කළ ප්‍රකාශයක් මේ දිනවල පොහොට්ටුවේ පිරිස් වේදිකාවල තොරොම්බල් කරමින් සිටිති. උන් කියන්නේ ඉහත ප්‍රකාශය රණවිරුවන් වශයෙන් ඔවුන් විසින් නාමකරණය කර සිටින හමුදා සෙබළුන්ට කරනු ලැබූ අපහාසයක් බවයි. යුද්ධයෙන් ආබාධිත හමුදා සෙබළුන්ට විශේෂ කොට සැලකීම සම්බන්ධයෙන් හෝ යුද්ධයට දායකත්වය දුන් සෙබළුන්ගේ සුභසාධනය ආදිය සම්බන්ධයෙන් යුද්ධය අවසන් වූ පසුව හෝ…

ආරක්ෂාව උසාවියට පමණයි – සම්පත් අමරසිංහ

ලලිත් සහ කුගන් යන මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් යාපනය උසාවියේ පැවැත්වෙන නඩු විභාගය සඳහා පසුගිය දිනෙක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූයේ නැත. එසේ සහභාගි නොවීමට හේතු වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් පෙන්වා දී තිබුණේ අධිකරණයේ පෙනී සිටීම සම්බන්ධයෙන් ගෝඨාභය මහතාට ආරක්ෂාව පිළිබඳ ගැටලූවක් පවතින බවයි. උසාවියේ පෙනී සිටීමට ආරක්ෂාව නැතැයි කියන ගෝඨාභය…

දකුණට එකයි උතුරට එකයි – සිරිසේන රාජපක්ෂ

මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහ පාස්කු ප්‍රහාරකයෙකු වන සහරාන් අතර සම්බන්ධතාවක් ඇතැයි තහවුරු කිරීමට උත්සාහ කරන ප්‍රචාරක වැඩසටහනක් මේ දිනවල දියත් වෙමින් පවතී. මේ වන විටත් රවුෆ් හකීම් මහතා එම ප්‍රචාරය පිළිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කරන්නට යෙදී ඇති නමුත් එවැනි උපායන් මගින් අදාල තැනැත්තා ලබා ගැනීමට උත්සාහ කරන වාසිය කුමක්ද යන්නත් එවැනි…

|

ජනාධිපතිවරණ ගනුදෙනුව – නිශාන්ත කමලදාස

අපට ලොකු ප්‍රශ්නවලට උත්තර අවශ්‍ය නම් අප ඒ සඳහා සක්‍රීය ව මැදිහත් විය යුතු ය. ඒ බලයට පත් වූ පසු බලපෑම් ඇති කිරීම හරහා ය. බලයේ ඉන්නේ බාප්පොච්චී වුව ද හරි දේට හරි යැයි ද වැරදි දේට වැරදි යැයි කීම හරහා ය. වැරදි දේ කරන අය වර්ජනය කිරීම හරහා ය. එවැනි සක්‍රීය ජනතාවකට පමණක් රට වෙනස්…

ගෝඨාභය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මිලියන 39,000ක් පාඩුයි. එයාර් ලංකා, මිහින් ලංකා බාරගෙන මිලියන ගණන් පාඩුයි. ගෝඨා කියන්නෙ ඉතාම අදක්ෂ කළමණාකරුවෙක් – සමන් රත්නප්‍රිය

කොළඹ ලස්සන කරන්න නාගරික සංවර්ධන අධිකාරියට ගෝඨාභය ඇතුළත් කරගෙන හිටියා හමුදා සොල්දාදුවො 7000ක්. අද එක්කෙනෙක්වත් නෑ. නාගරික සංවර්ධන අධිකාරිය 2014 දෙසැම්බර් වෙනකොට, ගෝඨාභය බාරදීලා යනකොට මිලියන රු.39000/-ක් පාඩුයි. අද ඊට තුන් හතර ගුණයකින් කොළඹ ලස්සන වෙනව. එක සොල්දාදුවෙක් නෑ. එහෙත් අද නාගරික සංවර්ධන අධිකාරියෙ ලාභ ලබනව. රුපියල් මිලියන 39000/-ක් පාඩු කරයිද වැඩකාරයෙක් නම්. එමරේට්ස්ලට තමයි…

2005 නොවැම්බර් 19 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපති වශයෙන් පත්වී, නොවැම්බර් 23දා මුලින්ම කළේ උතුරු නැගෙනහිර එක්කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනය අත්සන් කරන එක. එහෙම අය දැන් බොරු දේශප්‍රේමයක් ගෙනයනවා – විජිත හේරත්

 2005 නොවැම්බර් 19 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපති වශයෙන් පත්වී නොවැම්බර් 23දා මුලින්ම අත්සන් කළ ගැසට් නිවේදනය උතුරු නැගෙනහිර එක්කිරීම දීර්ඝ කිරීම සම්බන්ධයෙන්. එහෙම අය දැන් බොරු දේශප්‍රේමයක් ගෙනයනවා. මැතිවරණ වේදිකාවේ බොරු දේශප්‍රේමයට මුවාවී ඒ අය ජාතිවාදය තොරොම්බල් කරනවා.ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා එසේ ප්‍රකාශ කළේ අද (21) වැනි දා පැලවත්තේ පිහිටි පක්ෂ…