සාෆිට ගල් ගසනා ජනමාධ්‍ය කලාව – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු
2019 ජුනි 28 සිකුරාදා එක්තරා පුවත්පතක හෙඩිමෙන් කියැවුණේ CID වාර්තාවෙන් සාෆි සුද්ද කර ඇති බවයි. ඒ අනුව එම ප්‍රවෘත්තිය කියවන්නකු සිතන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දොස්තර සාෆි වැරදිකරු කර ඇති බවට සාක්ෂි තිබියදීත් ඔහු නිර්දෝෂී කරන්නට උත්සාහ කර ඇති බවයි. ඇත්තෙන්ම මෙහිදී ඉහත ජනමාධ්‍ය කර තිබුණේ පැහැදිලිවම ජනමාධ්‍ය කලාව ගණිකා වෘත්තියේ යෙදවීම වැනි කටයුත්තක් බව මගේ…
