අරලියගහ මැදුරේ කතාබහ
| |

අරලියගහ මැදුරේ කතාබහ

රටේ මුලික නීතිය වන ව්‍යවස්ථාව මෙන්ම සදාචාරයටද එරෙහිව ඔක්තෝම්බර් 26 දා ජනපති ගත් තීන්දුව තුළ රට ආරාජික වී දැනට මාසයක් ඉක්ම ගොසිනි. නව අගමැතිවරයෙකු පත් කල පමණින් පාර්ලිමේන්තු බහුතරය ලැබී එම රජය ලෝකය විසින් පිළිගෙන රටේ ආර්ථිකය ඇතුළු අන් සියල්ල ක්‍රමිකව ඉදිරියට යාවි යයි අපේක්ෂා කළද මාසයක් ගත වන තුරුත් තව තවත් රට ව්‍යාකූලවීම මිසක…

රට ගිලුනත් බෑන් චූන් – අනුර සුරිය බණ්ඩාර

රට ගිලුනත් බෑන් චූන් – අනුර සුරිය බණ්ඩාර

ජනාධිපතිවරයා විසින් නීත්‍යානුකූල නොවන හා ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් බල හුවමාරුවකට රට ඇද දැමීම හේතුවෙන් මෙරට බරපතළ දේශපාලන අර්බුදයකට ඇද දමා තිබේ. රටෙහි මේ වන විට ඇත්තේ බරපතළ දේශපාලන අස්ථාවර භාවයකි. අරාජිකත්වයකි. රාජ්‍ය යන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. තීන්දු තීරණ ගැනීමේ යාන්ත්‍රණය අකර්මණ්‍යයය. නිලධාරින්ට පැහැදිලි තීරණයන් ගත නොහැකි තත්ත්ව‍යක් උදා වී තිබේ. මෙකී අරාජිකත්වය, නොසන්සුන් බව සහ …

රටම අරාජික කරලා විකෘතියක් බවට පත්කළේ ජනාධිපතිවරයයි – ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

රටම අරාජික කරලා විකෘතියක් බවට පත්කළේ ජනාධිපතිවරයයි – ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

අපේ රටේ ආණ්ඩුවක් නැතිව කැබිනට් මණ්ඩලයක් නැතිව මාසයක් ගතවුණා. ආණ්ඩුව යැයි කියාගන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. විපක්‍ෂයේ කණ්ඩායම විසින් රටේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යනවා. ආර්ථිකය, ජන ජීවිතය කඩා වැටිලා. සංචාරක කර්මාන්තය, බරපතළ වශයෙන් කඩාවැටිලා. විවිධාකාරයෙන් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගත් ජනතාවගේ සියලූ ආදායම් මාර්ග කඩා වැටිලා. හතලිස් එක් ලක්‍ෂයක් වන පාසැල් ළමුන්ට පාසැල් නිළ ඇඳුම ලබාදෙන්න සැලූසුමක්…

අපරාධ කරුවන් බේරගන්න කටයුතු කළේ කවුද කියා මම හෙළි කරනව –  සාගල රත්නායක මහතා විසින් කරන ලද විශේෂ ප්‍රකාශය

අපරාධ කරුවන් බේරගන්න කටයුතු කළේ කවුද කියා මම හෙළි කරනව – සාගල රත්නායක මහතා විසින් කරන ලද විශේෂ ප්‍රකාශය

මෛත්‍රිපාල සිරිසේන ගරු ජනාධිපතිතුමා දිගින් දිගටම රාජපක්ෂ රජය පිළිබඳව ඇති දූෂණ චෝදනා පරීක්ෂන වලට මම බාදා එල්ල කළා කියලා ප්‍රකාශ කරනව. මේක සැරයක් නෙමෙයි, දෙසැරයක් නෙමෙයි, අද නෙමෙයි ඊයෙ නෙමෙයි දීර්ඝ කාලයක් තිස්සෙ එතුමා කරගෙන ආපු දෙයක්. මගේ ගෞරවයට ඒකෙන් දිගින් දිගටම හානි වුණා. නමුත්, මම ඉවසගෙන හිටිය. දිගින් දිගටම මම ඉවසුව. මොකද, මෛත්‍රිපාල ජනාධිපතිතුමා…

සිරිසේන හොරෙක් ..මහින්ද කම්බ හොරෙක්..
|

සිරිසේන හොරෙක් ..මහින්ද කම්බ හොරෙක්..

සොරෙක් තමා විසින් සොරකම් කළ භාන්ඩ නැවත ආපසු භාරදුන්නත් සොරකම, සොරකමම බවත්, මෛත්‍රීපාල ජනපති විසින් මේ සොරකම් කොට ඇත්තේ, හැට දෙලක්‍ෂයකගේ ජනතා පරමාධිපත්‍යය, නොඑසේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවත් සොරෙක් සොරබඩු කිසියම් පුද්ගලයෙකුට භාරදේන්නේ නම් දැනුම් තේරුම් ඇති වැදගත් පුද්ගලයෙකු එවැනි දෙයක් භාර නොගන්නා බවත් එවැනි දේ භාරගන්නේ ස්ථාවර නොවන ව්‍යාපාරිකයන් බවත් පා.ම වජිර අබේවර්ධන මහතා මාධ්‍යවේදීන් අමතමින් අරලියගහ මන්දිරයේදී පැවසීය….

විනිසුරු මඬුල්ලේ 7න් 3ක් ගෝඨාභයගේ නඩු අහන්න බෑ කියූ අය

විනිසුරු මඬුල්ලේ 7න් 3ක් ගෝඨාභයගේ නඩු අහන්න බෑ කියූ අය

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරෝධීයැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කළ සත් පුද්ගල විනිසුරු මඬුල්ලේ විනිසුරුවරුන් තිදෙනෙකු ම ගෝටාබය රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ඉල්ලා අස්වූ විනිසුරුවරුන් වේ. ඒ, ප්‍රියන්ත ජයවර්ධන, බුවනෙක අළුවිහාරේ සහ මෘදු ප්‍රනාන්දු යන…

ශ්‍රී ලංකා එකත් ඉවරයි පොහොට්ටුවත් ඉවරයි UNPයත් ඉවරයි අපි ඔක්කොම ඉවරයි – එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කුමාර වෙල්ගම

ශ්‍රී ලංකා එකත් ඉවරයි පොහොට්ටුවත් ඉවරයි UNPයත් ඉවරයි අපි ඔක්කොම ඉවරයි – එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කුමාර වෙල්ගම

ජනාධිපතිවරයා නිවැරදි තීරණයක් නොගැනීම හේතුවෙන් මුළු රටම අරාජිකව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. අද (27) පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ. “අර්බුදය නම් කථාකරලා වැඩක් නෑ. සිරිසේන මහත්තයා ඉක්මනටම තීරණයක් ගන්න ඕන. සිරිසේන මහත්තයා මෙහෙම ඉන්න ඉන්න රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. බහුතරය තියෙන පැත්තට දෙන්න ඕන. මගේ අදහස්…

මරා සිරා කුමන්ත්‍රණයට මාසයයි..! රනිල් ඉවත් කිරීම, කැබිනට්ටුව විසිරුවීම, මහින්ද අගමැති කිරීම ව්‍යවස්ථාවට පටහැනියි..! ජනාධිපතිගේ හිටපු මාධ්‍ය නි. අධ්‍යක්ෂකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..!

මරා සිරා කුමන්ත්‍රණයට මාසයයි..! රනිල් ඉවත් කිරීම, කැබිනට්ටුව විසිරුවීම, මහින්ද අගමැති කිරීම ව්‍යවස්ථාවට පටහැනියි..! ජනාධිපතිගේ හිටපු මාධ්‍ය නි. අධ්‍යක්ෂකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..!

 සිරා-මරා එකතුව ඔක්. 26 වෙනිදා සිදුකළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට එරෙහිව ප්‍රථම වරට කුමන්ත්‍රණයට මාසයක් සපිරෙනවාත් සමග මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරිණ. උන්මත්තක සිරිසේන ජනාධිපතිගේ හිටපු නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙකු වූ ඕෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙකී මූළික අයිතිවාසිකම් පෙත්සමින් අගමැතිවරයා ලෙස ක්‍රියා කළ රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉවත් කිරීමත්, තිබූ නීත්‍යාණුකූල කැබිනට් මණ්ඩලය…

දුෂණයට විරුද්ධයි කියන ජනපති හොරු එක්ක ආණ්ඩුවක් හදලා – ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

දුෂණයට විරුද්ධයි කියන ජනපති හොරු එක්ක ආණ්ඩුවක් හදලා – ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

26වැනිදා ඇතිවූ සිදුවීමත් සමග රට විශාල වියවුලක් බවට පත්වෙලා. දේශපාලනිකවත් ආර්ථිකවත් රට අර්බුදයකට ගිහිල්ලා. එම අර්බුදය සමනය කරන්න ජනාධිපතිවරයාට කිසිදු ඕනෑකමක් නැහැ. කල් මරමින් ඉන්නවා. එහෙම තත්වයක් තුළ මහින්ද රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා ඊයේ ජාතිය අමතලා කිවුවේ, තම කණ්ඩායම තාවකාලික අන්තර්කාලීන ආණ්ඩුවක් බවත් කෙටි කාලයක් තුළ මැතිවරණයකට යන බවයි. 26වැනිදා සෙල්ලම් ආණ්ඩුවක් හැදීමේ කි‍්‍රයාවලිය තාවකාලික එකක් නොවන…

පුද්ගලික පොල් වත්තකට  සුපිරින්ටෙන්ඩන් කෙනෙක් පත්කරනවා වගේ අගමැතිවරු පත්කරන්න බෑ – නි.ඇමති හර්ෂ ද සිල්වා

පුද්ගලික පොල් වත්තකට සුපිරින්ටෙන්ඩන් කෙනෙක් පත්කරනවා වගේ අගමැතිවරු පත්කරන්න බෑ – නි.ඇමති හර්ෂ ද සිල්වා

ඊයේ (25) විදෙස් මාධ්‍ය ඉදිරියේ වර්තමාන දේශපාලන අර්බුදය ගැන අදහස් දක්වමින් ජනපති මෛත්‍රිපාලසිරිසේන තම ජීවිතේ ඇතිතුරු රනිල් අගමැති නොකරමි යයි කළ ප්‍රකාශයත් 2015 සිට මේ දක්වා රනිල් ආණ්ඩුව යටතේ දූෂණ සොයන්නට කොමිසමක් පත්කරන බව කළ ප්‍රකාශයත් සම්බන්ධයෙන් ප්‍රංශ පුවත් සේවය ඇමතූ හිටපු නි.ඇමති හර්ෂ ද සිල්වා අදහස් පළ කර තිබේ. “ජනාධිපති වරයාට තමාගේ පුද්ගලික පොල්…

මහින්දගේ රට ගොඩනගන මැජික්වල ඇත්ත හෙළිදරව් වීම – අජිත් පැරකුම් ජයසිංහ

මහින්දගේ රට ගොඩනගන මැජික්වල ඇත්ත හෙළිදරව් වීම – අජිත් පැරකුම් ජයසිංහ

කුමන්ත්‍රණයකින් බලය ඩැහැගත් සිරිසේන – මහින්ද බල හවුල 2015 ජනවාරි 8 හැටදෙලක්ෂයේ ජනවරමට පයින් ගසමින් බලය තහවුරු කරගනිමින් සිටියි. පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයකින් පැරදීම හෝ ව්‍යවස්ථාවේ ගරුත්වය හෝ තමන්ට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් නැතිකම හෝ නොතකා දිගටම බලයේ එල්ලී සිටින ගමන් මන්ත්‍රීවරුන් මිළ දී ගැනීම යළි ආරම්භ කර තිබේ. වසන්ත සේනානායක හා සුරේෂ් වඩිවේල් වැනි ලජ්ජා විරහිත ප්‍රාණීන්…

එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට මෙහෙම වෙලා මදි – බ්‍රිටෝ ප්‍රනාන්දු

එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට මෙහෙම වෙලා මදි – බ්‍රිටෝ ප්‍රනාන්දු

එක අතිකින් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට මෙහෙම වෙලා මදි කියල හිතෙනව මට වෙලාවකට. අපි ඔවුන්ට කිව්වා හොරුන්ව හිරේ දාන්න කියල. මිනී මරුවන්ව හිරේ දාන්ඩ කියල. එකෙක් හිරේ දැම්මේ නෑ අවුරුදු ගාණක් ගත්තා. එකෙක් හිරේ දැම්මේ නෑ. හරි නම් මහින්ද ඉන්න ඕනෙ හිරේ. අපි නෙමෙයි කියන්නේ. සරත් එන් ද සිල්වා නඩු අහලා, හෙල්පින් හම්බන්තොටින් මිලියන ගණනක්…