ගෝඨාභයගේ ප්‍රචාරක ව්‍යාපාරයට ඒකාබද්ධය ඇතුළෙන් ඇදපු අංචිය
| |

ගෝඨාභයගේ ප්‍රචාරක ව්‍යාපාරයට ඒකාබද්ධය ඇතුළෙන් ඇදපු අංචිය

උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ප්‍රශ්න විසඳීමට හා එම පළාත් සංවර්ධනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ අවධානය යොමුකොට තිබෙනවා. නිතර එම පළාත්වලට යන ජනාධිපතිතුමා ඒ හැම ගමනකදීම සංවර්ධන වැඩසටහන් එකකට හෝ ගණනාවකට හෝ සහභාගි වෙනවා. උතුරේ සංවර්ධනය සඳහා විශේෂ කාර්ය සාධන බළකායක්ද ස්ථාපිත කොට තිබෙන්නේ පක්ෂ භේදයකින් තොරව එම සංවර්ධන කටයුතු කිරීම අරමුණුකොටගෙනයි. එබඳු දැවැන්ත…

අමතක කරවන්න හදන කතා – සී.ජේ. අමරතුංග
|

අමතක කරවන්න හදන කතා – සී.ජේ. අමරතුංග

කීත් නොයාර් පැහැරගෙන යාම ගැන සොයන රහස් පොලිසියේ කණ්ඩායමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා ඇත්තේ එහෙම මාධ්‍යවේදියෙක් ගැන තමන්ට මතක නැති බවයි. එම මාධ්‍යවේදියා පැහැරගත් අවස්ථාවේ වර්තමාන කතානායක කරූ ජයසූරිය මහතා දුරකථනයෙන් තමාට කතා කළ බව ද මහින්දට මතක නැත. එසේ වුවද ඒ අවස්ථාවේ සිදුවු දුරකථන සංවාද වාර්තාවක් රහස් පොලිසිය සතුව තිබූ නිසා මහින්දගේ…

විශ්වවිද්‍යාල උප සංස්කෘතිය – සම්පත් අමරසිංහ.

විශ්වවිද්‍යාල උප සංස්කෘතිය – සම්පත් අමරසිංහ.

පසුගිය දිනවල බෙහෙවින් කතාබහට කල් වූ කරුණක් වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිල්ඩා ඔබේසේකර ශාලාව අසල දී විශ්වවිද්‍යාල ශිෂ්‍ය පිරිසක් විසින් පුද්ගලයකුට පහර දීමය. එසේ පහර කෑමට ලක් වූ තැනැත්තා වෛද්‍යවරයකු බවද කියැවිණි. පහර දීමට හේතුව වශයෙන් කියැවුණේ එකී තැනැත්තා විශ්වවිද්‍යාල උප සංස්කෘතියට නොගැලපෙන ඇඳුමකින් එනම් කොට කලිසමකින් සැරසී සිටීමය. මෙකී උපසංස්කෘතිය පිළිබඳ ඊටත් වඩා බරපතල කතාවක්…

සර්කස් කුකුල්ලු

සර්කස් කුකුල්ලු

දිනය 2018 අගෝස්තු 16 බ්‍රහස්පතින්දාය. ගම්පහක් ඇතැයි කියන දුම්රිය ස්ථානයකි. බදුල්ල බලා යාමට කොළඹ කොටුවෙන් රාත්‍රි අටට පිටත්වන තැපැල් දුම්රිය ඉහතකී දුම්රිය ස්ථානයට පැමිණීමට ආසන්න වෙමින් තිබිණි. පිටකොටුවේ නාට්ටාමිවරු අල ලූනු ප්‍රවානය කිරීම සඳහා භාවිතා කරන කරත්ත වැනි, රෝද දෙක අසල රැඳවුම් බාරයක්, දිගු හැඬලයක් සහිත කරත්තයක් අරගෙන ආවේ දුම්රිය පෝටර්වරු දෙදෙනෙකි. වේදිකාවේ සිදුරු කරන ලද…

නොදී ගන්නට බැරි ය! – නිශාන්ත කමලදාස

නොදී ගන්නට බැරි ය! – නිශාන්ත කමලදාස

ඇතැම් යන්ත්‍ර පණ ගැන්වූවාට පණ ගැන්වෙන්නේ නැත. සද්ද බද්ද කර මොහොතකින් නවතින්නේ ය. ඒවා පණ ගැන්වීමට නම් ලිහිසි තෙල් යොදා නො කැරකැවෙන තැන් කරකැවිය යුතු ය. ඇතැම් මිනිසුන් ද ඒ වගේ ය. ඔවුන්ට අයත් රාජකාරියක් කරවා ගැනීම සඳහා යන කෙනකුට බොහෝ විට ලැබෙන්නේ රැවුම් ගෙරවුම් ය. අව කැපෙන කතා ය. නො කෙරෙන වෙදකමක හෝඩුවාව ය….

‘ගොට්ලර්වාදය’ පැරදවිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදයෙනි – කේ.ජී. පිලිප් ශාන්ත

‘ගොට්ලර්වාදය’ පැරදවිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදයෙනි – කේ.ජී. පිලිප් ශාන්ත

එළඹෙන ජනාධිපතිවරණයේදී කුමන රාජපක්ෂ කෙනකු විපක්ෂයේ අපේක්ෂකයා වුවත්, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය පෙළගැසෙන්නේ නිශ්චිත අදහස් පද්ධතියක් වටාය. ඒ, පැවැති රාජපක්ෂ රෙජීමයේ න්‍යායාත්මක හරය වූ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයම වේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා වුව හොත් ඒ මැතිවරණ ව්‍යාපාරයේ සමස්ත යන්ත්‍රණයම හා ඔහු ජයග්‍රහණය කළ හොත් ඔහුගේ ආණ්ඩුවේ සමස්ත යන්ත්‍රණයම මෙහෙයවනු ලබන්නේ මිලිටරි හස්තයක් විසින් බව ස්ථිරය. එහෙත් විපක්ෂයේ…

අවුරුදු තුනක යහපාලනය – එම් ඕ ඒ ද සොයිසා

අවුරුදු තුනක යහපාලනය – එම් ඕ ඒ ද සොයිසා

මේ මස 15 දා යහපාලන ආණ්ඩුව තම ජීවන ගමනේ තුන්වන වසර සපුරන ලදී. තුන්වන වසර අවසාන කිරීම සහ සිව්වන වසර ආරම්භ කිරීම සිදුවූයේ කිසිදු හැල හොල්මනක් නොමැතිවය. වෙනත් ආකාරයකට කියනවා නම් විශේෂයෙන් සංවිධානය කරන ලද උපන් දින සැමරීම් නොමැතිවය. උපන් දිනය සැමරීමේ උත්සව පැවැත්වීම කෙසේ වෙතත් අඩුම වශයෙන් උපන් දිනයවත් යහපාලන ආණ්ඩුකරුවන්ට මතක තිබුණ බවක්…

මහින්දට ජනාධිපතිවරණයට තරග කලහැකිදැයි අහන්න ඒකාබද්ධය උසාවි යයි

මහින්දට ජනාධිපතිවරණයට තරග කලහැකිදැයි අහන්න ඒකාබද්ධය උසාවි යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත වරක් ජනාධිපති වරණය සදහා ඉදිරිපත් වීමට හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබාගැනීම සදහා තම පාක්ෂිකයෙකු ලවා පෙත්සමක් ඉදිරිපත් කිරීමට මහින්ද පිල සූදානම් වන බව දැනගන්නට ඇත . දෙවරක් ජනාධිපති ධූරය දැරූ අයෙකුට තෙවන වතාවට එම තනතුර සදහා තරග කිරීමටනොහැකි බවට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වන සදහන වලංගු වන්නේ දෙවරක් තේරීපත්වී…

බදු ගැන බොරු කතා –  භාතිය බරුකන්ද

බදු ගැන බොරු කතා – භාතිය බරුකන්ද

රාජ්‍ය සේවක වැටුප් හා චේතන සඳහා 2010 වසරේදී දැරු රුපියල් බිලියන 300.6ක් වන වියදම 2016 වන විට රුපියල් බිලියන 570.8 දක්වාත්, විශ්‍රාම වැටුප් සඳහා වන වියදම 2010 දී රුපියල් බිලියන 91.0 සිට 2016 දී රුපියල් බිලියන 173.2 දක්වාත්, සමෘද්ධි දීමනාව සඳහා වන වියදම 2010දී රුපියල් බිලියන 9.2 සිට 2016 දී රුපියල් බිලියන 40.7 දක්වා වර්ධනය වී තිබෙනවා. වී ගොවීන්…

හුස්ම ගත් ආණ්ඩුව රට වටේ යද්දි ස්වාධීන වෙන්න ගිය ඒකාබද්ධය පඹගාලක
|

හුස්ම ගත් ආණ්ඩුව රට වටේ යද්දි ස්වාධීන වෙන්න ගිය ඒකාබද්ධය පඹගාලක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෞද්ගලිකවම ඉතා වැදගත් අවස්ථාවක් පසුගියදා යෙදී තිබුණා. එනම් තමන්ගේ දිගුකාලීන හිතවතකු මෙන්ම දේශපාලන සගයකු වූ එම්.කේ. ඩී. එස්. ගුණවර්ධන මහතාට උපහාර පිදීමේ හා එතුමාගේ පිළිරුවක් විවෘත කිරීමේ අවස්ථාවයි. කන්තලේ නගර සභා භූමියේ ඉදිකර තිබූ එම්. කේ. ඩී.එස්. ගුණවර්ධන මහතාගේ පිළිරුව විවෘත කළ ජනාධිපතිතුමා එයට පුෂ්පෝපහාර දැක්වූවා. ඉන්පසුව සභාව ඇමතූ ජනාධිපතිතුමා වෙනදා…

වසර තුනක රට පෙරළිය – සී.ජේ. අමරතුංග
|

වසර තුනක රට පෙරළිය – සී.ජේ. අමරතුංග

යහපාලන ආණ්ඩුවට වසර තුනක් සපිරෙන්නේ අදයි. මෙම ආණ්ඩුව බලයට පත්වූයේ 2015 අගෝස්තු 16 දා පැවැති මහ මැතිවරණයෙනි. ඊට පෙර පැවැතියේ ජනාධිපතිවරයෙන් පසුව දින සියයක් සඳහා පිහිටුවාගනු ලැබු ආණ්ඩුවකි. එයින් ඉටුකර ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත්කොට තිබිණි. එක් අතෙකින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත් අනෙක් අතින් ජනතාවට සහන සැලසීමත් එම කෙටිකාලීන ආණ්ඩුවේ අරමුණු අතර විය. දින සියයේ…

ශිෂ්‍යත්ව දරුවන්ගේ බෝධි පූජාව – අනුර සූරියබණ්ඩාර

ශිෂ්‍යත්ව දරුවන්ගේ බෝධි පූජාව – අනුර සූරියබණ්ඩාර

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ සංවේදි පුවත් තුනක් 2018 අගෝස්තු 06 දා පුවත්වත්වල පළ වී තිබුණි. ඉන් එකක් වන්නේ වන අලි ප්‍රහාරයකින් මියගිය, පියාගේ දේහයට වැඳ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට ගිය, අම්පාර, පන්නල්ගම, කුමන ගම්මානයේ විහංගි ආක්ර්ශා නමැති දියණියගේ පුවතයි. අනෙක; ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට යමින් සිටිය දී මහියංගනය, සොරබොර ජනපදයේ හද්දත්තාව අක්කර 80 මෝදරපිටිය…