|

මෛත්‍රීපාල අද තනියම වෙල මැද්දේ  

  ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් 37 දෙනෙකු පත්කිරීමේ ක්‍රියාව පසුගිය සතියේ බොහෝ කතාබහට සහ විවේචනයට ලක් වූ සිදුවීමකි. පත් කළ රාජ්‍ය ඇමතිවරුන් අතරින් තිස් දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වීමත්, ඇමති මණ්ඩලය කුඩා විය යුතු ය යන ඉල්ලීම නොතකා හැරීමත් විවේචනවලට හේතු වූ බව පෙනෙන්නට තිබිණි. මෙම රාජ්‍ය ඇමතිවරුන් පත්කිරීමේ ප්‍රධාන අරමුණ වුයේ ශ්‍රී ලංකා පොදුජන…

| |

IMF සමග හෙළිකරන්නට බැරි ගිවිසුමක් අතින් අරන් ඉදිරියට යන හැටි – අජිත් පැරකුම් ජයසිංහ

   රජය ණය තිරසරභාවය පිළිබඳ වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්නේ මේ සියලු කාරණා සම්බන්ධයෙන් ඉලක්ක සහිතවය. හර්ෂ ද සිල්වා වැනි විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින පරිදි මේ කාරණා හෙළිදරව් කළ නොහැකිය. එසේ කළහොත්, එය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලට මෙන්ම, රජය දේශීය වශයෙන් භාණ්ඩාගාර බැඳුම්කර හරහා ලබාගන්නා ණයවලට ද බලපානු ඇත. ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය…

|

අනාගතේ එකතු වෙන්න දැන් වෙන ම පක්ෂ හදති

  දේශපාලන පක්ෂ, පෙරමුණු ගණනාවක් ඉදිරි දේශපාලනය සඳහා යළි පෙළ ගැසෙන ආකාරයක් පසුගිය සතියක පමණ කාලය තුළ දකින්නට ලැබිණි. එම සංවිධාන ගණනාවකට යම් විශේෂ අවස්ථාවක් මෙම දින කිහිපයේ යෙදී තිබීම කැපී පෙනෙන සිදුවීමකි. ඩලස් – ජී එල් කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ ස්වාධින කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන බව ප්‍රකාශයට පත්කරන ලද්දේ පසුගිය සතියේ ය. ඉන් දින දෙකක්…

සජබ නඩය යන්නේ කොහාටද? – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

මෙවර අතුරු අයවැය ඡන්ද විමසීමේදී සමගි ජන බල වේගය ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඊට හේතු කාරණා “ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ සිරකරුවෙකු වීමය. (සජිත් ප්‍රේමදාස) , “අයවැය හොඳ වුවද, ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි නිසාය.” (හර්ෂ සිල්වා) , “ ලබන මැතිවරණයට එජාපය සහ පොහොට්ටුව එකට ඡන්ද ඉල්ලීමය. (රෝහණ බණ්ඩාර) , “අයවැය කියා අපට ආණ්ඩුව හුරතල් කරන්න බෑ…

|

පාඩුවට දුවන රාජ්‍ය ආයතන නඩත්තු කරන සහනාධාර – මහාචාර් ය ඕ.ජී. දයාරත්න බණ්ඩා

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් එහි විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඩොලර් බිලියන 2.9 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට අදාළ මාණ්ඩලික මට්ටමේ එකඟතාවට ශ්‍රී ලංකාව සමග එළැඹි බව ඉකුත්දා නිවේදනය කරනු ලැබීය. සාමාජික රාජ්‍යයන්හි ගෙවුම් ශේෂයේ සහ විනිමය අනුපාතිකවල ඇති වන අස්ථායිතා සමනය කර ගැනීම සඳහා මුල්‍යමය හා තාක්ෂණික වශයෙන් සහායවීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධාන කර්තව්‍යයි….

|

අනාගත අඳුරු පණිවිඩයේ අතුරු අයවැය –  සාරා කන්දෙගොඩ

  2022 වසරේ ඉදිරි මාස හතර සඳහා අතුරු අය වැයක් ඉදිරිපත් කරන ලද අතර එහි සඳහන් යෝජනාවලට පාර්ලිමේන්තු අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය අතිශය අවදානම් තැනක පසුවන අතර මහජනතාව බරපතළ දුෂ්කරතාවලට මුහුණ පා ඇති වකවානුවකි. මෙම වසර සඳහා ඉදිරිපත් කර තිබූ අය වැය යෝජනා ක්‍රියාත්මක කළ නොහැකි වූ සහ අලුත් ආණ්ඩුවක් බලයට පත්වීම හේතු…

විප්ලවය කියන්නෙත් ප්‍රතිව්‍යූහගත කිරීමම තමයි – අජිත් පැරකුම් ජයසිංහ

    මේ දවස්වල රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම ගැන සාකච්ඡා වෙනවා. මේ ඒ ගැන විශේෂඥ අදහසක් නෙමෙයි. සාමාන්‍ය පුරවැසි මාධ්‍ය නිරීක්ෂණයක් මත පදනම් වූ විචාරශීලී අදහසක්. මා නිරීක්ෂණය කර තිබෙන ආකාරයට ප්‍රතිව්‍යූහගත කිරීම ක්‍රම ගණනාවකට කරන්නට පුළුවන්. ප්‍රතිව්‍යූහගත කිරීමේදී පෞද්ගලීකරණය අනිවාර්ය නැහැ. ආයතන ලාභ ලබන හෝ පාඩු නොලබන හෝ අවම පාඩුවක් ලබන හෝ පාඩු ලැබුවත්…

|

ඇත්තට පිටුපාන විරෝධතා = එම්.එස්.එම්.අයුබ්

  ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි රාජ්‍ය ව්‍යාපාරික ආයතන‘‘ප්‍රතිව්‍යූහගත කිරීමේ’’ ආණ්ඩුවේ උත්සාහය මේ වනවිට එම ආයතනවල වෘත්තීය සමිතිවල දැඩි විවේචනයටත්, විරෝධයටත් ලක්වී තිබේ. පසුගිය ආණ්ඩු විසින් විශේෂයෙන්ම පසුගිය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ආර්ථික විනාශයකට  ඇද දමනු ලැබු රට ගොඩනැගීම කෙසේ වෙතත් තාවකාලික හුස්මක් ගැනීම සඳහා ජාත්‍යන්තර…

|

පොහොට්ටුවේ නියම උරුමකරුවෝ එලියට යති  

  තමන් නිවැරදි ලෙස දේශපාලන අනාවැකි කියූ ආකාරය පිළිබඳව රහස එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය දා හෙළිදරව් කළේය. සති අන්තයේ ගාල්ලේ පැවති එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ රැස්වීමක දී අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ එක ආසනයක් තියාගෙන රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වන බව සහ අගමැති වී ජනාධිපති වන බව කියන විට එදා ජනතාව තමන්ට…

|

අයවැයේ අනාගත අරමුණු – මහචාර් ය ඩැනී අතපත්තු

  ‘කොරේ පිටට මරේ’යි ගැමි ප්‍රස්ථා පිරුළකි. ඉන් අදහස් වන්නේ අනතුරක් පිට තවත් අනතුරක් සිදුවූ හෝ පැමිණි බවය. ලංකා ආර්ථිකයට ද අද අත්ව තිබෙන්නේ එවැනි ඉරණමකි. නව ජනාධිපතිවරයා පසුගියදා ඉදිරිපත් කළ අය වැය යෝජනාවල අරමුණ ඒ ඉරණමෙන් රට සහ ආර්ථිකය ගොඩගැනීම බව කියැවෙයි. මේ ඒ පිළිබඳ විමසුමකි. මේ විමසුම, විග්‍රහය කරන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත…

|

අතුරු අය-වැය කලින් ගෙනාවා නම් තවත් හොඳයි – ධනනාත් ප්‍රනාන්දු

  දිගුකාලීන ආර්ථික දියුණුවක් ඇති කර ගැනීමට ජාතික ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව හා ඒ සඳහා 2022 අතුරු අය – වැයෙන් ගෙන තිබෙන පියවර ගැන ඇඩ්වොකාටා පර්යේෂණ අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු දැක්වූ අදහස් මෙසේය.  මෙවර අතුරු අය – වැය සුවිශේෂ ඇයි? මෙයට පෙර 2015දී බලයට පත්වූ ආණ්ඩුවත් අතුරු අය – වැයක් ඉදිරිපත් කළා….

|

රනිල්, ඩලස් අනුරපුරේ ; සජබ අමාරුවේ 

  අනුප්‍රාප්තික ජනාධිපති තනතුර සඳහා පැවති පාර්ලිමේන්තු ඡන්දයට තරග කළ අපේක්ෂකයින් තිදෙනාට ම පසුගිය සති අන්තය ඉතා ම වැදගත් වූ බව පෙනෙන්නට තිබිණි. එසේ වුයේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන  තිදෙනා ම තම අනාගත වැඩ සටහන් දියත් කිරීමේ වැදගත් ආරම්භයක් ගැනීමට සති අන්තය යොදාගෙන තිබීම…