එදත් අදත් වෙනස ජනපති කියද්දී පොහොට්ටුවේ තවත් ගැටුම් එළියට
|

එදත් අදත් වෙනස ජනපති කියද්දී පොහොට්ටුවේ තවත් ගැටුම් එළියට

පසුගිය බදාදා සිට අද දක්වා වන දින තුනක කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතාමත් වැදගත් වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ සංවර්ධන කටයුතුවල ප්‍රතිඵල ජනතාව අතට පත්කිරීම මේ දිනවල සිදුවන නිසායි. “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති 180 ක් ජනතා අයිතියට පත්කිරීම මේ දින තුනේ දී සිදුවුණා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම වෙනත් මැති ඇමැතිවරුන්…

අපරාධ රැල්ලේ ඇත්ත නැත්ත – භාතිය බරුකන්ද

අපරාධ රැල්ලේ ඇත්ත නැත්ත – භාතිය බරුකන්ද

අපරාධ රැල්ලක් ගැන කරන අනතුරු ඇඟවීම සාවාද්‍ය -ව්‍යාජ පුවත් මත පදනම් වූ සැලසුම් සහගත ක්‍රියාවක් බව සමාජ විද්‍යාඥයන් අවධාරණය කරනවා. ඔවුන් පොලිස් නිල සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ ඇතැම් මාධ්‍ය සහ දේශපාලනඥයන් තහවුරු කිරීමට තැත් කරන ආකාරයේ අපරාධ රැල්ලක් පසුගිය තෙවසර තුළ සිදු නොවූ බවයි ‘නිවැරැදි තොරතුරු නොලබන ජාතියක් ඉක්මනින් හෝ පමාවී හෝ කාගේ…

ගාලු කොටුවෙන් රට කොටුකළ හැටි – සී.ජේ. අමරතුංග
|

ගාලු කොටුවෙන් රට කොටුකළ හැටි – සී.ජේ. අමරතුංග

ගාල්ලේ කොටුව අසල ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීම ගැන නැතහොත් එසේ කිරීමේ උත්සාහය ගැන පසුගිය දිනවල විශාල ආන්දෝළනයක් ඇතිවීය. එම ක්‍රීඩාංගණයේ අනවසරයෙන් සිදුකොට ඇති ඉදිකිරීම් කිහිපයක් නිසා ගාලු කොටුවට ලැබී ඇති ලෝක උරුමයක් ලෙස පිළිගැනීම අහිමිවීයාමේ අනතුරක් ගැන වාර්තාවිය. යුනෙස්කෝ ආයතනය කියාඇත්තේ එම අනවසර ඉදිකිරීම් ඉවත් නොකරන්නේ නම් ලෝක උරුම ලැයිස්තුවෙන් ගාලු කොටුව ඉවත්…

ඇතැම් මාධ්‍යය වලින් ආණ්ඩුවේ සාධනීය පැත්ත පෙන්වන්නේ නැහැ – මහාචාර්ය සරත් විජේසූරිය

ඇතැම් මාධ්‍යය වලින් ආණ්ඩුවේ සාධනීය පැත්ත පෙන්වන්නේ නැහැ – මහාචාර්ය සරත් විජේසූරිය

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරය හිමිවීම නිමිත්තෙන් ඊයේ (2018.07.31) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ‘සුවපති අභිෂේකය’ උළෙලේ දී මහාචාර්ය සරත් විජේසූරිය මහතා කළ දේශනය. මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් හා ‍මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගි…

අනේ ජනපතිතුමනි දොස්තරලාට හොදින්  සලකන්න !!! – අනුර සූරියබණ්ඩාර

අනේ ජනපතිතුමනි දොස්තරලාට හොදින් සලකන්න !!! – අනුර සූරියබණ්ඩාර

ඉල්ලීම් 10 කට විසඳුම් නැත්නම් අගෝස්තු 03 දා දීප ව්‍යාප්ත වඩ වර්ජනයක නිරතවන බව ජනපතිට ලිපියක් යවමින් වෛද්‍යනිලධාරින්ගේ සංගමය දන්වා ඇති බව 2018 ජුලි 30 පුවත්පත් වාර්තා කර තිබුණි. එම ඉල්ලීම් දහයට ඇතුළත් වන්නේ; දේශීය ආදායම් පනත මගින් වෛද්‍යවරුන්ටත් පොදුවේ වෘත්තීය ‍වේදීන්ටත් එල්ල වී ඇති අහිතකර බලපෑම; වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට අදාලව ශ්‍රී ලංකා වෛද්‍ය…

සදාචාරය වැරදි කොනින් අල්ලා ගැනීම – නිශාන්ත කමලදාස

සදාචාරය වැරදි කොනින් අල්ලා ගැනීම – නිශාන්ත කමලදාස

පහු ගිය දිනක මූණු පොතේ අමුතු කාටූන් එකක් සංසරණය විය. ඒ ප්‍රසිද්ධ ස්ථානයක මුත්‍රා කරමින් සිටින කෙනකු ඊට නුදුරින් ඉන්නා පෙම් යුවලක් පෙන්නමින් සදාචාරය වනසන බවට චෝදනා නගන සිතුවමකින් යුක්ත වූවකි. සිප ගැනිම සදාචාර විරෝධී වන විට ප්‍රසිද්ධ ස්ථානයක් අපවිත්‍ර කිරීමේ අවුලක් ඇත්තේ ම නැත. මෙය අපේ වත්මන් ලාංකිය සමාජය සදාචාරය දකින ආකාරය සවිස්තරව එලි…

වර්ජන , ගර්ජන හා කුමන්ත්‍රණ – භාතිය බරුකන්ද

වර්ජන , ගර්ජන හා කුමන්ත්‍රණ – භාතිය බරුකන්ද

අර්ධ වාර්ෂික පරීක්ෂණය පැවැත්වෙන හෙයින් ප‍්‍රධාන ජාතික පාසලක අධ්‍යාපනය ලබන මගේ දියණිය මේ දිනවල නිවසේ කිසිවෙකු සමග කතා බහකින් පවා තොරව පාඩම් වැඩවල නිරතව සිටිනවා. ඇය තම සම්පූර්ණ කාලය යොදවන්නේ විභාගය සඳහා පාඩම් කිරීමට නිසා අත්‍යවශ්‍යයෙන්ම නැරඹිය යුතු රූපවාහිනී ප‍්‍රවෘත්ති පවා නැරඹීමට මට අවස්ථාවක් නැහැ. ඒ වෙනුවට දියණිය පාඩම් වැඩ අවසාන කරන තෙක් පොතක් හෝ…

අල්ලස හා දුෂණය. – එම් ඕ ඒ ද සොයිසා

අල්ලස හා දුෂණය. – එම් ඕ ඒ ද සොයිසා

 මේ දිනවල සමාජයේ බෙහෙවින්ම සාකච්ඡාවට හා වාද විවාදයනයට පාත්‍ර වී තිබෙන ඉතාම වැදගත් මාතෘකාවක් බවට පත්ව ඇත. හේතුව අල්ලස සහ දුෂණය. මේ වනවිට මුලූමහත් සමාජය පුරා පැතිර යමින් තිබෙන අතිශය භයානක පිළිකාවක තත්ත්වයට පත්ව තිබීමය. අල්ලස හා දුෂණයෙන්. සමාජය මුදා ගැනීම සඳහා රාජ්‍ය බලය හසුරුවන පාලකයින්, ආගමික නායකයින් සහ වෙනත් සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් කොපමණ උත්සාහයක්…

පොහොට්ටුව රැක ගන්න බැසිල් සටන් කරද්දි ‘ජනපති අපේක්ෂකයා’ තහනම් වචනයක් වෙයි
|

පොහොට්ටුව රැක ගන්න බැසිල් සටන් කරද්දි ‘ජනපති අපේක්ෂකයා’ තහනම් වචනයක් වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලොකුම සිහිනයක් වූ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ දැවැන්ත පියවරක් පසුගියදා ඉදිරියට තැබුවා. ඒ කළුගඟ ජලාශයට මංගල දියවර පිරවීමේ අවස්ථාවයි. ඒ මොහොතේදීම තවත් අතුරු ව්‍යාපෘති රැසක් ද විවෘත කරනු ලැබුවා. මෙම ව්‍යාපෘතියට උප්පැන්න දෙන්න හදන අයට එහි දී ජනාධිපතිතුමා පිළිතුරු දුන්නා. ඒ ව්‍යාපෘතියේ අතීතය ගැන සිහිපත් කරමින්. කීර්තිමත් ඉංජිනේරුවකු වන කුලසිංහ මහතා ඇතුළු…

කළු ජූලියේ සෙවණැලි – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

කළු ජූලියේ සෙවණැලි – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

මා සමඟ නගරයේ පා‍සැලේ එක පන්තියේ ඉගෙනුම ලැබූ මිතුරියක ගුරු පත්වීමක් ලැබ මගේ ගමේ පාසලට පැමිණ සිටියදී මට හමුවූවාය. හමු වූ මුල් දිනයේ වහා මා හමුවට පැමිණි ඇය අන් අයට නොඇසෙන සේ කීවේ තමා දැන් ලෙච්චමී නොව ලක්ෂ්මී බවයි. එනම්, ඇය තමාගේ මුල් නම ලෙච්චමී යන්න සිංහලට හුරු නමක් වන ලක්ෂ්මී ලෙස වෙනස්කර ගෙන ඇති…

ඉදිරි අවුරුදු එක හමාරේ අලුත් තත්ත්වයක් නිර්මාණය වෙනවා. –  එක්සත් සමාජමවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම්- සිරිතුංග ජයසූරිය

ඉදිරි අවුරුදු එක හමාරේ අලුත් තත්ත්වයක් නිර්මාණය වෙනවා. – එක්සත් සමාජමවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම්- සිරිතුංග ජයසූරිය

2015 ජනවාරි පැවත් වූ මැතිවරණය ආසන්න‍ වෙත්ම, පොදු අපේක්ෂකයා නම් කිරීමටත් පෙරාතුව, රටේ විශාල උද්‍යෝගයක්, නව පිබීදීමක්, නව බලාපොරොත්තුවක් ‍තිබුණා ජනාධිපතිවරණය ගැන. මී ළඟ ජනාධිපතිවරණය තියෙන්නේ මාස 18 ක පමණ කාලයක්. ඒ වෙනකොට කුමන විදිහක වාතාවරණයක් ර‍ටේ ඇතිවෙයිද? මට හිතෙන විදිහට ජනාධිපතිවරණය ගැන පමණක් නෙමෙයි ඉදිරියේ දිග හැරෙන දේශපාලන තත්ත්වය ගැන ජනතාව ඉන්නෙ හුඟක් අන්දමන්ද…

ජනමාධ්‍යය හා ජඩ මාධ්‍යය – සී.‍ජේ. අමරතුංග
|

ජනමාධ්‍යය හා ජඩ මාධ්‍යය – සී.‍ජේ. අමරතුංග

තමාට හා ආණ්ඩුවට පහරදී දුර්වලකොට යළිත් භීෂණ යුගයක් කැඳවා නොගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතැම් මාධ්‍ය ආයතනවලට අනතුරු ඇඟවීමක් කළේය. මාධ්‍යයෙන් රටට පෙන්වන්නේ මේ රටේ ආණ්ඩුවක් නැති තත්ත්වයක් බවත් තම කතාවලින් පවා අවශ්‍ය දේ ඉවත්කොට අනවශ්‍ය දේ ප්‍රචාරය කරන බවත් ජනාධිපතිතුමා කීවේය. ලබාදී ඇති මාධ්‍ය නිදහස අනිසි ලෙස භාවිතා කොට නැවතත් භීෂණකාරී යුගයක් කැඳවාගෙන පීඩාවට…