රේගු වර්ජනයේ ලාබාලාබ  ගිණුම – ඇලෙක්සැන්ඩර් විජේගුණවර්ධන
|

රේගු වර්ජනයේ ලාබාලාබ ගිණුම – ඇලෙක්සැන්ඩර් විජේගුණවර්ධන

රේගු වර්ජනය පැවති කාලයේ සිදුවූ පාඩුව බිලියන 5කට අධික යැයි පැවසින. එහෙත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසා තිබුණේ කියන තරම් අලාභයක් ඉහත වර්ජනය පැවති දිනවල සිදු නොවූ බවයි. ඒ මහතා පවසනන පරිදි ජනවාරි 31 දා බිලියන දෙකයි 2.8 පාඩුවක් වෙතැයි අනුමාන කළත් සිදුව තිබුණේ බිලියන 1.35 ක…

සුපර්ස්ටාර්  මධූෂ් –  සුමේධ භානු රත්නායක
|

සුපර්ස්ටාර් මධූෂ් – සුමේධ භානු රත්නායක

සේනා දළඹුවාට ඇඩ්රස් නැත. දළඹු ප්‍රහාරයෙන් නන්නත්තාර වී ගිය බඩඉරිඟු ගොවීන් ගැන කිසිවෙකුටමතක නැත. සේනා දළබු මර්දනයට රටින් ගෙන් වන්නට ගිය උගුල්වලට සිදුවන්නේ කුමක්දැයි අසන්නට කෙනෙක් හෝ රතන හිමිගේ තරලසාර ආශ්‍රිත දළඹු නාශකය ගැන සොයා බලන්නට හෝ කිසිවෙකු ඇත්තේ නැත. මේ මොහොතේ සියළු ජනමාධ්‍යවලත් පාර්ලිමේන්තුවෙත් පාරෙත් කඩපිලේත් , බස් රියේත් , දුම්රියේත් , පන්සලේත්, පල්ලියේත්…

විජය 31 වන අණුස්මරණ උත්සවය 16 වන දා

විජය 31 වන අණුස්මරණ උත්සවය 16 වන දා

                                          එකීය ශ්‍රී ලංකාවක්, ජාතීන් අතර සමගියෙන්යුත් සමානාත්මතා සමාජයක් වෙනුවෙන් පෙනී සිටි‍මින් ඒ වෙනුවෙන් මුලු ජීවිතයම කැප කළ සිනමාවේ ජනකාන්ත නළුවකු මෙන්ම ප්‍රතිභාපූර්ණ ගායකු හා මානව හිතවාදී දේශපාලඥයකු වූ විජය කුමාරතුංගයන් පැසිසිට් වාදී මිනීමරු කල්ලියක්…

ජනපතිට දෝෂාභියෝගයක් ගෙන ආ යුතුයි – ජවිපෙ

ජනපතිට දෝෂාභියෝගයක් ගෙන ආ යුතුයි – ජවිපෙ

පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයා ධූරයෙන් පහ කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි. ජනාධිති මෛත්‍රිපාල සිරිසේන රට පාලනය කරමින් සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන අයුරින් යැයි ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කළ ආකාරයෙන් එය හොඳින්ම පැහැදිලි වන්නේ යැයි ද ලාල්කාන්ත මහතා පවසයි රටේ නීතියේ පාලනය පිහිටුවීමට…

විදුලි බල ටෙන්ඩර් ගැන ඇමති රවීගේ අවධානය.

විදුලි බල ටෙන්ඩර් ගැන ඇමති රවීගේ අවධානය.

ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීමේ දී වඩාත් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම තුළින් විශ්වසනීයත්වය ආරක්ෂා කරගනිමින් ලාභදායී ආකාරට ආයතන ව්‍යුහය පවත්වාගෙන යා හැකි බවත්, එබැවින් ඉදිරියේදී සිදුකරන ටෙන්ඩර් කැඳවීමේදී සහ විවෘත කිරීමේදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව ක්‍රියා කළයුතු බවත්,විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. අමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත්තේ ලංකා විදුලිබල…

විනිසුරුවරුන් පත්කිරීමේදී ආණ්ඩුක්‍ර​ම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නැයි ‘‘ප්‍රජාතන්ත්‍ර​වාදය සඳහා නීතිඥයෝ’’ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී

විනිසුරුවරුන් පත්කිරීමේදී ආණ්ඩුක්‍ර​ම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නැයි ‘‘ප්‍රජාතන්ත්‍ර​වාදය සඳහා නීතිඥයෝ’’ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී

අභියාචනාධිකරණයේ සභාපතිවරයා පත්කිරීම පමා කිරීම නිසා ඇති වී තිබෙන ව්‍යවස්ථාමය අවුල ගැන ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නීතිඥයෝ’’ සංවිධානය බලවත් කණස්සල්ලට පත්ව සිටී. විනිසුරුවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කි‍්‍රයාපරිපාටිය, ව්‍යවස්ථාවේ ලිඛිත අර්ථයත්, ආත්මීය අර්ථයත් ආරක්ෂා වන පරිද්දෙන් අනුගමනය කළ යුතුව තිබේ. එසේ තිබියදී, මේ සිද්ධ වෙන පමාව ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නීතිඥයෝ’‘ සංවිධානය සලකන්නේ, විධායකයේ හිතුමතේට 19 වැනි ව්‍යවස්ථා…

ඩුබායිහිදී අත්අඩංගුවට පත් ඇමති සම්බන්ධීකරණ ලේකම් කව්ද? – මංගල විමර්ශනයක් ඉල්ලයි

ඩුබායිහිදී අත්අඩංගුවට පත් ඇමති සම්බන්ධීකරණ ලේකම් කව්ද? – මංගල විමර්ශනයක් ඉල්ලයි

ඩුබාහි දී අත්අඩංගුවට පත් මාකඳුරේ මධුෂ් නමැත්තා හා ඔහු සමග සිටි පිරිස අතර මුදල් හා ජනමාධ්‍ය ඇමැති වන තමාගේ ලේකම්වරයකු සිටින බවටත්, ඔහුට තමන් විසින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාදී ඇති බවටත්, පළ වූ වාර්තා මුළුමනින්ම සාවද්‍ය හා පදනම් විරහිත බවත් ඒ සම්බන්දව ඉක්මන් විමර්ශනයක් සිදුකර, සත්‍යය හෙළිකරන ලෙස ඉල්ලා මංගල සමරවීර මහතා විසින් පොලිස්පතිවරයාගෙක්…

නාන්නේ නැතිව ඉන්නයි අගමැතිගෙන් ඇමතිවරුන්ට අවවාද
|

නාන්නේ නැතිව ඉන්නයි අගමැතිගෙන් ඇමතිවරුන්ට අවවාද

අගමැතිවරයා සභානායක ඇතුළු ආණ්ඩු පක්ෂ කණ්ඩායම මේ සතියේ දැඩි අවධානයක් දැක්වූයේ ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනයට එකඟව යලිත් ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමටය. ඊට අදාළ යෝජනාව සභානායක කිරිඇල්ල විසින් පසුගිය සති අන්තයේදී පාර්ලිමේන්තු මහා ලේකම්වරයා අතට පත්කළේය. බදාදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා පාර්ලිමේන්තු ස්ථාවර නියෝගද අහෝසි කොට ජාතික…

ජනතාව දන්නවා ජනපති කරන්නෙ කියන දේවල් වලට පරස්පර දේවල් කියලා –ජවිපෙ නායක අනුර දිසානායක

ජනතාව දන්නවා ජනපති කරන්නෙ කියන දේවල් වලට පරස්පර දේවල් කියලා –ජවිපෙ නායක අනුර දිසානායක

26වැනිදා සිදුවූ දේශපාලන කුමන්ත‍්‍රණය පාර්ලිමේන්තුවේදීත් ජනතාව හමුවේත් අධිකරණය හමුවේත් පරාජයට පත්කරන්න හැකිවුණා. එම කි‍්‍රයාදාමය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ප‍්‍රබල තර්ජනයක් වූ නිසාම එය පරාජය කළ යුතුව තිබුණා. එම සිදුවීමෙන් පසුව ව්‍යවස්ථාව පිළිබඳව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව පුළුල් සාකච්ඡුාවක් මතුවුණා. එම මොහොත් රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරකරුවා ලෙස පෙනී සිටියා. නමුත් අපි කිව්වා, රනිල් වික‍්‍රමසිංහ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ මුරකරුවා…

ජාතික ආණ්ඩුව ජවිපෙ නිසා කල් තබයි
|

ජාතික ආණ්ඩුව ජවිපෙ නිසා කල් තබයි

පසුගිය 06වැනිදා පස්වරුවේ විශේෂ පක්ෂ නායක රැුස්වීමක් පාර්ලිමේන්තුවේදී කැඳවා තිබිණි. එහිදී අවධානය යොමු වී තිබුණේ එක්සත් ජාතික පක්ෂය සහ මුස්ලිම් කොංග‍්‍රසයේ එක් මන්ත‍්‍රීවරයෙකු එක්වී ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනඒම සම්බන්ධවය. එහිදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා ප‍්‍රකාශ කර සිටියේ, ජාතික ආණ්ඩු යෝජනාව 07වැනිදා පාර්ලිමේන්තුවට ගෙනඑන බවයි. එමෙන්ම එම යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා ගෙනඒමටත් සැලසුම් කොට…

ජාතිවාදයෙන් මත්වීම සදහා නොව බුද්ධිමත්ව සිතා  බැලීම සදහායි – සම්පත් අමරසිංහ

ජාතිවාදයෙන් මත්වීම සදහා නොව බුද්ධිමත්ව සිතා බැලීම සදහායි – සම්පත් අමරසිංහ

මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම වලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 11 දෙනෙකුගෙන් යුත් පිරිසක් මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා තබා ගනිමින් ප්‍රශ්න කරමින් සිටියි. මෙකි පිරිසට මවුලවිවරයෙකුද අයත්ය. පිරිස සන්තකව තිබී ඩෙටනේටර් හත්සියයක් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔවුන් වායු රයිෆල් හතක් පාවිච්චි කර ඇති බවද පොලිසිය පවසා තිබේ. වායු රයිෆල් ළඟ තබා ගැනීම නීති…

කොලය වසා ගැසූ මංගල උත්සවය -යසවර්ධන ගලප්පත්ති

කොලය වසා ගැසූ මංගල උත්සවය -යසවර්ධන ගලප්පත්ති

කොලය වසා ගසනවා යන්න නිතර භාවිත කරන්නේ කාඩ් කුට්ටම ආශ්‍රයෙන් කෙරෙන සූදු ක්‍රීඩාවේදී හෙවත් බූරු ගැහිල්ලේදී නැතිනම් ඕම් තුන්සිය හතර වැනි කාඩ් ක්‍රීඩා වලදීය. කොලය වසා ගසන තවත් කණ්ඩායමක් වන්නේ දේශපාලනඥයන් . කොලය වසා ගැසීම සහ දේශපාලනය අතර සම්බන්ධතාවය මතකයට ආවේ, මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලත් මෙරට ජනමාධ්‍යත්…