පහුගිය කාලයේ හෙජින් ගනුදෙනුවේදී කොයි තරම් මුදලක් අපිට නැතිවුණාද? නමුත් ඒවට කිසිදු කි්රයාමාර්ගයක් නැහැ – ජාතික විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න
හැකියාවන් දක්ෂතාවයන් තියෙන ජනතාව ඉන්න රටක් අද ගමන් කරන්නේ කොතැනටද, අපේ රටේ මාතෘ භූමිය පත්වෙලා තිබෙන ඉරණම මොකක්ද කියලා අපි කල්පනා කරපු කාලයක් තිබුණා. ඒ කාලය තුළ අත්විඳපු දේවල් එක්රැුස්කරගෙන ඒ අත්දැකීම් සහිතව තමයි අපි ජාතික විද්වත් සංවිධානය ගොඩනැගුවේ. පහුගිය වසරේ මහරගමදී අපි එහි පළවැනි සමුලූව පැවැත්වුවා. ඉන් පසුව අපේ රට ගොඩනැගීමේ අරමුණින් ප්රතිපත්ති මාලාවක්…
