යුග දෙකක සංවර්ධනය
වික්ටෝරියා ජලාශය සහ හම්බන්තොට වරාය නෙළුම් කුලුන ගැන ද අමතර පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත. වත්මන් ජනාධිපතිවරයා මෑතකදී ප්‍රකාශ කළ ආකාරයට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ බදු ආදායමෙන් සෑම වසරකටම රුපියල් බිලියන 2.5ක් බැගින් ඒ සඳහා ගෙවීමට සිදුව ඇත. එය තවත් වසර 10ක් ඉදිරියට කරගෙන යා යුතුව තිබේ. හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණය (වරාය අධිකාරියෙන් ණය ගෙවන ලදී.), ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා…
