|

ආයෝජන : භූතානයෙන් නේපාලයෙන් පාඩමක් – ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති  සුරේෂ් ෂා

  ආර්ථික අගාධයෙන් රට ඉතා ඉක්මනින් ගොඩ එන බවක් නොපෙනෙයි. ඒ සඳහා කළ යුතු පිළියම් දහස් ගණනක් පෞද්ගලික අංශයෙන්, ව්‍යාපාරික ප්‍රජාව වෙතින් සහ විද්වතුන් අතරින් යෝජනා වී තිබේ. ඒ අතරට අද අප එක්කර ගන්නේ පෞද්ගලික අංශයේ ප්‍රබල සමාගම් රැසක ප්‍රධාන විධායක නිලධාරි, ප්‍රධාන  විධායක අධ්‍යක්‍ෂ සහ සභාපති වැනි ඉහළ කළමනාකරණ තනතුරු දැරූ වරලත් ගණකාධිකාරිවරයෙකි.  නමින්…

මගේ රට වෙනුවෙන් මට සිහිනයක් ඇත – I have a dream

    මේ සිහිනය ලාංකික අප වැඩිදෙනෙකුගේ හෝ සියලුදෙනාගේ සිහිනයයි. එහෙත්, අපේ සැබෑ සිහිනය ගැන අප කතාකරන්නේ අඩුවෙනි. ඒ වෙනුවට කෘත්‍රිම ව්‍යාජ දර්ශනවලින් අපේ සිත් නොමග යවා ඇත. ලෝකයට ණය වී නිර්මාණය කරනු ලබන කෘත්‍රිම සංවර්ධනය වෙනුවට අපට උවමනා අපේ ජීවන ගුණය දිනෙන් දින යහපත් කරගත හැකි වන ආකාරයේ, සමාජයක් ලෙස අපගේ අනාගතය සුරක්ෂිත වන…

|

දුප්පතා පිට බර පටවන රාජ්‍ය සංස්ථා – ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු

  ව්‍යාපාරයක පැවැත්ම සඳහා ලාභය අත්‍යවශ්‍ය සාධකයකි. ව්‍යාපාර උත්පාදනය කරන ලාභ සමාජය වෙත ගලා යයි. ඒ බදු ගෙවීම හරහාය.  ව්‍යාපාරයක් අඛණ්ඩව පාඩු ලබන්නේ නම් සහ ණය ලබාගනිමින් ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්නේ නම් එක් අවස්ථාවකදී එයින් එම ව්‍යාපාරයට මතු නොව සමස්ත සමාජයටම දැඩි බලපෑමක් ඇති වේ. මේ තත්ත්වය රාජ්‍ය ව්‍යවසායයන්හි ක්‍රියාකාරීත්වයට ද අදාළය. රජය මැදිහත්ව සිදුකරන ව්‍යාපාර…

‘අරගලය’ ඉතාම නරක විදිහට බලපෑවෙ ජවිපෙට – චින්තන ධර්මදාස

  මේ අරගලය ඉතාම නරක විදිහට බලපෑවෙ ජවිපෙට. අරගලය එන්න කලින් අනුර කුමාර තමයි පිටියෙ වීරයා වෙලා හිටියෙ. හැමෝගෙම දේශපාලන පැතුම අනුර වගේ වෙලා තිබුනෙ. ෆේස්බුක් එකේ එහෙම වුනාට පොලොව ෂුවර් නැති හින්ද අනුරලා හැමදාම වගේ ගමට ගියා. ගමෙන් පටන් ගන්න. ජවිපෙ ගමේ ගිහින් තියෙන අතරෙදි ටවුමෙ එකපාරට අරගලය මතුවුනා. කවුරුවත් හිතුවෙ නෑ මේක මේ…

අපේ මානව හිමිකම් හා අපේ සතුරන්ගේ මානව හිමිකම් – අජිත් පැරකුම් ජයසිංහ

    මේ කියන දේ තේරුම් ගන්න බොහෝ දෙනෙකුට මේ වෙනකොට හැකියාවක් නැහැ. පසුගිය මාස කීපය තුළ ලංකාව මානව හිමිකම් පැත්තෙන් දරුණු අගාධයකට වැටුණා. ඊට කලිනුත් මානව හිමිකම් සම්බන්ධ බරපතල ගැටලු තිබුණා. රාජ්‍ය ත්‍රස්තවාදය, පොලිස් කෘරත්වය, සැමට සමාන අන්දමින් නීතිය ක්‍රියාත්මක නොවීම වගේ බරපතළ ගැටලු තිබුණා. මානව හිමිකම් උල්ලංඝනය ප්‍රධාන වශයෙන්ම සිදුකළේ බලධාරීන්. ඒ අතරෙ…

සිස්ටම් චේන්ජ් පටන්ගත යුත්තේ කොතැනින්ද – අජිත් පැරකුම් ජයසිංහ

  2022දී ශ්‍රී ලංකාවේ පැනනැගුණු පෙර නොවූ විරූ මහජන නැගිටීම තුළ ‘ක්‍රමයේ වෙනසක්’ පිළිබඳ අපැහැදිලි අදහසක් ගැබ්විය. සෑම අයෙකුටම පාහේ දැනට පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබෙන බව පැහැදිලිය. එහෙත්, පවත්නා ක්‍රමය කුමක්ද යන් පිළිබඳ පැහැදිලි විග්‍රහයක් අපට තිබේද? ලංකාවේ පවත්නා සමාජ ක්‍රමය ධනවාදය, නව ලිබරල්වාදය, විවෘත ආර්ථිකය වැනි සරලමතික සංකල්ප ඔස්සේ විග්‍රහ කරනු දක්නට…

|

සර්ව පාක්ෂික ආණ්ඩුව : නිල කතා සහ නොනිල බා ගැනීම් 

  සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් යන්න පසුගිය කාලයේ බොහෝ පාර්ශවයන් විසින් ඉදරිපත් කරන ලද ඉල්ලීමකි. ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසම්දුම් යෝජනා කළ සිවිල් සංවිධානවල ප්‍රධාන ඉල්ලීමක් වුයේ සර්ව පාක්ෂික ආණ්ඩුවකි. මහ නා හිමිවරු ප්‍රමුඛ ආගමික නායකයෝ ද එම ඉල්ලීම ඉදිරිපත් කළහ. අරගලයේ ප්‍රධාන ඉල්ලීමක් බවට ද එය පත්ව තිබිණි. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්…

|

ජන සභා – මැජික් විසඳුමක් ද? බියකරු සෙවනැල්ලක් ද? ‌- නිශාන්ත කමලදාස

  පාර්ලිමේන්තුවට ජනතාව විසින් ම පත් කළ නියෝජිතයන් පිස්සු කෙළින නිසා ජනතාවට ඒ බලය කෙළින්ම ලබා දිය යුතු බවට සංවාදයක් මතු ව තිබේ. හරි හමන් නියෝජිතයෙකු පත් කර ගන්නට නොහැකි ජනතාවක් තමන් විසින් ම තීන්දු ගැනීමේ දී නිවැරදි තීන්දු ගන්නේ කෙසේ දැයි යන මූලික ප්‍රශ්නය මොහොතකට පැත්තකින් තබා සිදු විය හැකි දේ කුමක් ද යන්න දෙස…

රනිල් අවලංගු කිරීම – වික්ටර් අයිවන්

“රනිල්ගේ ඉරණම” යන තේමාව යටතේ මා විසින් ලියා පළකරන ලිපිය විශාල පාඨක පිරිසක් අතට පත්ව තිබුනා සේම ඒ ගැන විවිධාකාර විවේචනයන්ද පළවී තිබුණි. රනිල් වික්‍රමසිංහ පිලිබද විෂයේදී පමණක් නොව රටේ අර්බුදය පිළිබඳ විෂයේදී ද ලංකාවේ බොහෝ දෙනෙකු තර්කානුකූලව කල්පනා කිරීමට තිබෙන හැකියාව අහිමිකර ගෙන තිබෙන බව පෙනේ. ලංකාවේ පාලකයින් වෙනස් කරන තෙක් රටට විදේශ මුදල් එවීමෙන්…

ඉනෆ් ඉස් ඉනෆ් ජනාධිපති – අජිත් පැරකුම් ජයසිංහ

  මෙම සටහන තබන්නට අවදි වූ උදෑසන මා මුලින්ම දුටුවේ ‘අරගලයේ’ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයකු විසින් ෆේස්බුක්හි පළකරන ලද වහසි බසකි. “අරගලය ඉවරයි ද? නෑ. පාලක පන්තියට හිතාගන්න බැරි නව සටන්බිමකින් අපි ආපහු එනවා. අද ලියල තියාගන්න. පොහොට්ටුව මේ ලංකාවෙන් අතුගාල දාන එක තමයි ඊළඟ ඉලක්කය. ඒක ඉබේ කෙරෙන එකක් නෑ. අපි කරනවා.” මා දවස පටන්ගත්තේ…

|

දැඩි තීරණ අවශ්‍යම මොහොතක් – මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

  ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වැනි අධිපතිවරයා ලෙස 2016 ජුලි මාසයේ වැඩ භාර ගත්තේය. ඔහු 2019 දක්වා එම ධුරය දැරුවේය. ආචාර්ය කුමාරස්වාමි තම බි.ඒ. ගෞරව උපාධිය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් පසුව, ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය (PhD) ලබාගත්තේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙනි. ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට 1974 දී සම්බන්ධ වූයේ කාර්ය මණ්ඩල…

|

ආණ්ඩුව සර්ව පාක්ෂික ද ? බහු පාක්ෂික ද ?

    පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් ජයගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුහුණ දී තිබෙන්නේ රට තුළ තම පාලනයේ සුජාත භාවය ගොඩනගා ගැනීමේ අභියෝගයට බව පෙනෙන්නට තිබේ, ඔහු බලයට පත් වුයේ තවමත් පාර්ලිමේන්තුවේ බහුතරය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෙන් බව නොරහසකි. කැබිනට මණ්ඩලය ද තවමත් පවතින්නේ වෙනත් කිහිප දෙනකු පමණක් තනතුරු දරන නමුත් පොදුජන පෙරමුණේ ම ඇමති…