අපේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන කවුරුවත් කරදර වෙන්න එපා – කෙහෙළිය රඹුක්වැල්ල

අපේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන කවුරුවත් කරදර වෙන්න එපා – කෙහෙළිය රඹුක්වැල්ල

කෙහෙළිය රඹකුවැල්ල ඊයේ (18) පාර්ලිමේන්තු සංකීරණයේ දි බී.බී.සී යට කීව්ව  කතාව. අද ඉඳලා ඔබ තුමන්ලා විපක්ෂයේ ද? ඔව්. අපි විපක්ෂයේ වාඩි වෙනවා. මොකද වුණේ ඇත්තටම? වුණ දේ තමයි උසාවියේ තීන්දුවක් ආවා. අපි ඒ තීන්දුව පිළිගන්නෛ නැහැ. අපි උසාවියට ගරු කරනවා. අපේ ස්ථාවරය අපේ තියන දැනුම අනුව අපි විශ්වාස කරනව ඒක නිවැරදිම තීන්දුවක් නෙමේ කියල, කෙසේ…

අපි ඇති කරන ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට තුනෙන් දෙකක බලයක් ලබාදෙන්න  ඒකීය රාජ්‍යක් තුළ සියලු ප්‍රශ්න විසඳනවා – අගමැති රනිල් වික්‍රමසිංහ

අපි ඇති කරන ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට තුනෙන් දෙකක බලයක් ලබාදෙන්න ඒකීය රාජ්‍යක් තුළ සියලු ප්‍රශ්න විසඳනවා – අගමැති රනිල් වික්‍රමසිංහ

ඊයේ (17) ගාලු මුදොර පිටියේ පැවති යුක්තියේ ජයග්‍රහණය රැළිය අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව. මේක තමයි ජන බලය. මේ ජන බලය කාටවත් පරාජය කරන්න බැ. ඓතිහාසික දවස් 51ක ඔබ තමයි මගේ ශක්තිය වුණේ. බොහෝ අය හිතුවා ඔක්තෝම්බර් 26 වෙනිදායින් පස්සේ අපේ ව්‍යාපාරය සතියක්වත් තියන්න බැරි වෙයි කියල. එකක් අමතක වුණා ගින්දර මැද තියෙන්නෙ…

ඉදිරි මාස දහය තුළ ජනතාවගෙ සාක්කුවට සල්ලි ගලා එන සීඝ්‍ර සංවර්ධනයක් ඇති කරනවා – සජිත් ප්‍රේමදාස

ඉදිරි මාස දහය තුළ ජනතාවගෙ සාක්කුවට සල්ලි ගලා එන සීඝ්‍ර සංවර්ධනයක් ඇති කරනවා – සජිත් ප්‍රේමදාස

ඊයේ (17) යුක්තියේ ජයග්‍රහණය රැළිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා කළ කතාව, මීට වසර තුනහමාරකට ප්‍රථම මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු මේ රටේ ජනතාව එපා කියපු මේ රටේ ජනතාව රජ පුටුවෙන් එලවපු ඒ මහා කුමන්ත්‍රණකාරී කණ්ඩායම උත්සාහයක් දැරුවා ලැජ්ජා නැතුව විලි ලැජ්ජා නැතුව නිර්ලජ්ජිතව පස්ස දොරෙන් පස්ස දොරෙන් ආණ්ඩු බලය ලබාගන්න. පස්ස දොරෙන් ආවා. ආපු දවසෙ…

බොරු දේශපේ‍්‍රමීන්ගෙන්, ජාතිවාදීන්ගෙන්, ආගම්වාදීන්ගෙන් රට බේරාගත යුතුයි – ජවිපෙ නායක අනුර දිසානායක

බොරු දේශපේ‍්‍රමීන්ගෙන්, ජාතිවාදීන්ගෙන්, ආගම්වාදීන්ගෙන් රට බේරාගත යුතුයි – ජවිපෙ නායක අනුර දිසානායක

පසුගිය ඔක් 26වෙනිදා සිදුවුණේ මේ රටේ සිදුවූ භයානකම දේශපාලන කුමන්ත‍්‍රණයක්. එය දින 50කට පමණක් සීමා කරන්න මේ රටේ ජනතාව සමත් වුනා. දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, සිවිල් පුරවැසියන් විශාල කාර්යභාරයක් ඉටුකළා. ජවිපෙ ඒ සියලූදෙනාට ස්තූතිවන්ත වෙනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන්. මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වී තිබෙනවා. ඉල්ලා අස්වෙන්න දෙයක් නැහැ. පාර්ලිමේන්තුවෙන් දෙපාරක් පළවා හැරලා තිබෙන්නේ. එය ප‍්‍රමාණවත් නැත්නම්, අභියාචනාධිකරණයෙන්…

පැවති දේශපාලන අර්බුදය නිසා ගණනය කරන්න බැරිතරම් පාඩුවක් රටට සිද්ධ වුණා – රාජා උස්වැටකෙයියාව

පැවති දේශපාලන අර්බුදය නිසා ගණනය කරන්න බැරිතරම් පාඩුවක් රටට සිද්ධ වුණා – රාජා උස්වැටකෙයියාව

ජනාධිපතිතුමා අලුත්ම මතයක් ඉදිරිපත්කරල තිබුණ, ‘මේ ප්‍රශ්නය මේ තරම් දුරදිග ගියේ උසාවි ගිය නිසයි’ කියල. ඇත්තෙන්ම මේ ප්‍රශ්නය දුරදිග ගියේ උසාවි යෑම නිසා ද? උසාවි යන්නත් හේතු වුණේ ජනාධිපතිවරයාගේ ඉතාමත් අඥාන ක්‍රියාකලාපයයි. කිසිම දේශපාලන අර්බුදයක් නැතිව මේ රට ඉදිරියට ගියා. ප්‍රධාන වශයෙන් පොහොට්ටුවට සහය දීපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ආණ්ඩුවෙන් අයින්වීම වෙනම කාරණයක්. එතන…

මෛත‍්‍රී, රාජපක්ෂ උස්සලා පොළවේ ගැසුවා.. ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

මෛත‍්‍රී, රාජපක්ෂ උස්සලා පොළවේ ගැසුවා.. ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

මෛත‍්‍රී මහින්ද කුමන්ත‍්‍රණයට දින 50යි අදට. මේ කුමන්ත‍්‍රය ආරම්භ කරපු මොහොතේ ජවිපෙ කිව්වා ඒක පරද්දනවා කියලා. ඒක ඒ විදියටම කළා. ඉන් පස්සේ තමයි එම ජයග‍්‍රහණය සනිටුහන් කරන මේ ජනතා රැුලිය පවත්වන්නේ. ජවිපෙ ඉතාම ¥රදර්ශීයව තමයි මේ කටයුත්තට මැදිහත් වුණේ. ඔක් 26වෙනිදා කුමන්ත‍්‍රණය සිදු වුනු වෙලාවේ සමහරු කිව්වා මේක ව්‍යවස්ථා අර්බුදයක් කියලා. රනිල් මෛත‍්‍රී පෞද්ගලික ප‍්‍රශ්නයක්…

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දෙයි

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති ලේකම් කාර්යාලයේදි නව අගමැති ලෙස දිවුරුම් දුන්නේය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවිය.‌ ‌මෙරව ඔහු අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේ පස්වැනි අවස්ථාවටය.  මෙරට අග්‍රාමාත්‍ය ධුරය වැඩිම අවස්ථා ගණනකදී දරා ඇත්තේද වික්‍රමසිංහ මහතා වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් හිමි…

ඕනම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න හිටපු මහින්ද මහත්තය බිමට ඇදලා දැම්මා – කුමාර වෙල්ගම

ඕනම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න හිටපු මහින්ද මහත්තය බිමට ඇදලා දැම්මා – කුමාර වෙල්ගම

මම අවුරුදු 26ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. බණ්ඩාරනායක මැතිණිය තමයි අත්පොත් තැබුවෙ. මම කියාපු දේ හරිගියා නේද? මම කියන්නේ දේශපාලන අත්දැකීම් තුළින්. මම කියපු දේ අද හරි ගිහිල්ලා තියනව. අද මහින්ද මහත්තයා අගමැති කමින් ඉල්ලා අස්වෙනවනි. ඒක හොඳයි. මොකද, ඒක හොඳයි කින්නේ බලහත්කාරයෙන් ඉන්න බැහැනේ. මම මුලින් කිවේත් ඒ දේ තමයි. අපි බලමු. අපි ඉස්සරහට…

එක්සත් ජාතික පක්ෂය දැන් ඉතාම ශක්තිමත් – අකිල විරාජ් කාරියවසම්

එක්සත් ජාතික පක්ෂය දැන් ඉතාම ශක්තිමත් – අකිල විරාජ් කාරියවසම්

මේ ජයග්‍රහණය විජයග්‍රහණයක්. ලෝක ඉතිහාසෙවත් මේ වගේ දෙයක් වෙලා නැතිව ඇති. අපි තීරණය කලා මේ ජයග්‍රහණයේ ජය සැමරුම ගාලු මුවදොර පිටියේ දී සමරන්න. එන සඳුදා (17) සවස එකට. මම හිතන්නෙ අපි අමාරුකාලෙක ඉඳලා සෑහෙන්න ඉසරසහට ඇවිල්ලා තියෙනවා. එදා අලියා මෙතරම් ඉස්සරහට ඇවිල්ලා තිබුණෙ නැහැ. එක්සත් ජාතික පක්ෂය දැන් ඉතාම ශක්තිමත්. එක්සත් ජාතික පක්ෂයේ ලේකම් අකිල…

නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ  බෞද්ධාගමට ලබා දෙන ඉහළම තැන අපි ලබාදෙනව – සජිත් ප්‍රෙමදාස

නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ බෞද්ධාගමට ලබා දෙන ඉහළම තැන අපි ලබාදෙනව – සජිත් ප්‍රෙමදාස

ශක්තිමත් රජයක් හැටියට අපි අතිගරු ජනාධිපතිතුමත් සමග අත්වැල් බැඳගන්නව කියන එක වගකීමෙන් මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනව. නොයෙකුත් කණ්ඩායම් නොයෙකුත් කතා හදන්නට පුළුවන්. අහවල්ලු සමඟ ගිවිසුම් ගැහුවා. අපේ තිබෙන්නේ එකම එක එකඟතාවයයි. රටේ ජනතාවත් එක්ක තියන සමාජ ගිවිසුමයි අපි ක්‍රියාත්මක කරන්නෙ. එහෙම නැතුව එක එක කණ්ඩායම් එක්ක කිසිම ගිවිසුමක් නෑ. අපේ රජය නොබෙදුණු ශ්‍රී ලංකාවක්,…

මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයෙන් හෙට දිනයේදී ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ නිවේදනය කරනවා. හෙට දිනයේ ජාතිය අමතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සිය ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

මහින්දගේ අගමැති තහනම තව දුරටත්. පෙත්සම් විභාගය  ජනවාරි 16, 17, 18

මහින්දගේ අගමැති තහනම තව දුරටත්. පෙත්සම් විභාගය ජනවාරි 16, 17, 18

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයට අදාළ තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබුණු අතුරු තහනම් නියෝගය අභියාචනය විභාග කෙරෙන තෙක් ඉවත් කරන ලෙස කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එය විනිසුරු මඬුල්ලේ ඒකමතික තීන්දුවක් බව වාර්තා වේ. පෙත්සම විභාගයට ගැනීමට අධිකරණය අවසර ලබාදී තිබෙන අතර එම තීන්දුව බෙදුණු තීන්දුවක් ලෙස…